ටීවී එකක් ගන්න හෙල්ප් එකක්..

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    මචන් හොඳට හොයලා ගනින් සිංගර් එකේ ගොඩක් ඒවා ඉන්දියන් ජරාව
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මෙහෙමයි මචන් උබට පික්චර් කොලිටි එක ගැන වැඩිය හිතන්නෙ නැතුව ටීවී විතරක් බලන්න නම් ඒව ශේප්. ඒත් උබ පික්චර් කොලිටි, කලර් කොලිටි, සවුන්ඩ් කොලිටි ගැන හිතනව නම් ඒ මදි. ඔය ගානට තියෙන ගොඩක් ටීවී 720පී.. පුලුවන් නම් ටිකක් BRANDED FULL HD ටීවී එකක් ගන්න උත්සහ කරන්න.

    32 full hd thiyeda? Man dekala thiyena godak 32inch tv wala picture quality hena balaine.. dots penawa lesatama
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Mama gaththa lagadi Sony 43W800 ekak.. android for aroun 91..
    Manufactur year is 2017. Now its 8 months and works perfectly.
     

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    මචන් හොඳට හොයලා ගනින් සිංගර් එකේ ගොඩක් ඒවා ඉන්දියන් ජරාව
    Sony karnne Singer neda bn. made in Maysia kiyala thiyenwa nm awlk ne ne. amoo india jarawa nm ganne ne.
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අපේ ගෙදර තියෙන්නෙ 2020ට ගහපු අඟල් 55' Sony OLED එකක්