ටුක් ගාල connect වෙන Fiber router නැද්ද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    current එක ගිහින් ආවම තප්පර 10ක්න් විතර ආයේ connection එක එන router නැද්ද බන්. ලක්ෂ ගණන් වලට නං වැඩක් නැ . 20ට අඩු වගේ. නැත්තන් delay එක අඩු කරගන්න ක්‍රම තියෙනවද ?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101

    UPS ekak thama. : )
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    UPS ekak thama. : )

    Thanks mcn . UPS PC වලට දාල තියෙන්නේ. අව්ල router එක දුර තියෙන්නේ. මේකත් UPS එකක ගානම වෙනවා නේද.
    SLT support da wena fiber router walata
    එහෙමත් එකක්ද. මන් හිතුවේ ඕන එකක් config කරන්න පුළුවන් කියල.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    Thanks mcn . UPS PC වලට දාල තියෙන්නේ. අව්ල router එක දුර තියෙන්නේ. මේකත් UPS එකක ගානම වෙනවා නේද.

    එහෙමත් එකක්ද. මන් හිතුවේ ඕන එකක් config කරන්න පුළුවන් කියල.

    PowerTANK Std -​

    • High Capacity Li-Ion batteries are used. Normally gives 5 – 7 hours backup for 4G(LTE) Routers and 6-8 hours backup for Fiber Routers.

    PowerTANK Max​

    • High Capacity Li-Ion batteries are used. Normally gives 10 – 14 hours backup for 4G(LTE) Routers and 10-16 hours backup for Fiber Routers.

    mage shop ekak nemei hode :lol: mamath gaththa mekak
     
    එලම මචෝ. ඕවට battery ගන්න තියෙනවද කාලෙකදී අව්ල් ගියොත්.
    UPS ekak dapan ban math dala tiyenne. current me yana ena widihata routert eka on off wenna giyama epa wenawa

    ඔව් බන්. සමරවෙලවට පැය ගානක් ගියත් Wifi reconnect කරනකන් වැඩ කරන්නේ නැ . No Internet .
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Thanks mcn . UPS PC වලට දාල තියෙන්නේ. අව්ල router එක දුර තියෙන්නේ. මේකත් UPS එකක ගානම වෙනවා නේද.

    එහෙමත් එකක්ද. මන් හිතුවේ ඕන එකක් config කරන්න පුළුවන් කියල.
    Power tnk ganna berinam, UPS eken line ekak adapan.(3 core 5amp wire ekak . Hadissiyata ph eka unath chg kragnn apuluwan )
    Okata podi watt ganak neh yanne.
    Anisa ups load ekata avulak ne mama hithanne.
     
    • Love
    Reactions: san2d3

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    current එක ගිහින් ආවම තප්පර 10ක්න් විතර ආයේ connection එක එන router නැද්ද බන්. ලක්ෂ ගණන් වලට නං වැඩක් නැ . 20ට අඩු වගේ. නැත්තන් delay එක අඩු කරගන්න ක්‍රම තියෙනවද ?
    battery ekak dapan
     
    • Like
    Reactions: san2d3

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,785
    1
    58,032
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කිරියෙ දාල තියෙනව දැකල ගෙන්නගත්ත. රවුටරේට ගහල චාජරේ ගලවපු ගමන් ඔෆ් වෙනව.😒 ඊට පස්සෙ පැත්තකට දාල තිබිල මට හිතුන විසිකරන්න කලින් ගලවල බලන්න. බැලුවම ඇතුලෙ බැටරියක් ගැලවිල. ඒක තදකරල බැලුවම බඩු වැඩ.8-)
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    oya eke e company ekata inform kalada?
    warranty period eka iwara unath eka nikan mail ekak dala hari e company ekata inform karanna with photos.
    SL company ekakne ehema unama un oka aluthen hadana device waladi fix karai hariyata solder karai.
    unta product improve karaganna support ekak dena eka godak watinawa.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,785
    1
    58,032
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    oya eke e company ekata inform kalada?
    warranty period eka iwara unath eka nikan mail ekak dala hari e company ekata inform karanna with photos.
    SL company ekakne ehema unama un oka aluthen hadana device waladi fix karai hariyata solder karai.
    unta product improve karaganna support ekak dena eka godak watinawa.
    ඇත්තම කියනව නම් ඒක ඒතරම් උවමනාවකින් හදපු එකක් කියල හිතුනෙ නෑ ඇතුලෙ හැටි දැක්කම.

    18650 2200 mah බැටරි 3ක් මේ වගේ BMS circuit එකකට සෙට් කරල තිබුනෙ. මම ඒකට බනින්නෙ නෑ. ඒත් උන් තියාගන්න ලාබෙ හැටියට වැඩේ කොලිටි නෑ

    1611298992001.png
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    සද්දෙ එන රවුටර් එකක්ද?
    Awage auto on function eka thiyanwa ban
    ඇත්තම කියනව නම් ඒක ඒතරම් උවමනාවකින් හදපු එකක් කියල හිතුනෙ නෑ ඇතුලෙ හැටි දැක්කම.

    18650 2200 mah බැටරි 3ක් මේ වගේ BMS circuit එකකට සෙට් කරල තිබුනෙ. මම ඒකට බනින්නෙ නෑ. ඒත් උන් තියාගන්න ලාබෙ හැටියට වැඩේ කොලිටි නෑ

    View attachment 110417
    BMS - 400 Rs
    Batt - 3 x 350 = 1100Rs
    wire code, plug , box = 1000Rs ?
    Total cost should be below ~ 2500/-
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඇත්තම කියනව නම් ඒක ඒතරම් උවමනාවකින් හදපු එකක් කියල හිතුනෙ නෑ ඇතුලෙ හැටි දැක්කම.

    18650 2200 mah බැටරි 3ක් මේ වගේ BMS circuit එකකට සෙට් කරල තිබුනෙ. මම ඒකට බනින්නෙ නෑ. ඒත් උන් තියාගන්න ලාබෙ හැටියට වැඩේ කොලිටි නෑ

    View attachment 110417
    oya gaththe PowerTank standard ekada Max ekada?
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    current එක ගිහින් ආවම තප්පර 10ක්න් විතර ආයේ connection එක එන router නැද්ද බන්. ලක්ෂ ගණන් වලට නං වැඩක් නැ . 20ට අඩු වගේ. නැත්තන් delay එක අඩු කරගන්න ක්‍රම තියෙනවද ?
    okata battry backup ekak dapan 1500 LKR
     
    • Like
    Reactions: san2d3