current එක ගිහින් ආවම තප්පර 10ක්න් විතර ආයේ connection එක එන router නැද්ද බන්. ලක්ෂ ගණන් වලට නං වැඩක් නැ . 20ට අඩු වගේ. නැත්තන් delay එක අඩු කරගන්න ක්‍රම තියෙනවද ?
UPS ekak thama. : )current එක ගිහින් ආවම තප්පර 10ක්න් විතර ආයේ connection එක එන router නැද්ද බන්. ලක්ෂ ගණන් වලට නං වැඩක් නැ . 20ට අඩු වගේ. නැත්තන් delay එක අඩු කරගන්න ක්‍රම තියෙනවද ?
UPS ekak thama. : )
එහෙමත් එකක්ද. මන් හිතුවේ ඕන එකක් config කරන්න පුළුවන් කියල.SLT support da wena fiber router walata
Thanks mcn . UPS PC වලට දාල තියෙන්නේ. අව්ල router එක දුර තියෙන්නේ. මේකත් UPS එකක ගානම වෙනවා නේද.
එහෙමත් එකක්ද. මන් හිතුවේ ඕන එකක් config කරන්න පුළුවන් කියල.
mamath gaththa mekakඑලම මචෝ. ඕවට battery ගන්න තියෙනවද කාලෙකදී අව්ල් ගියොත්.PowerTANK Std -
- High Capacity Li-Ion batteries are used. Normally gives 5 – 7 hours backup for 4G(LTE) Routers and 6-8 hours backup for Fiber Routers.
PowerTANK Max
- High Capacity Li-Ion batteries are used. Normally gives 10 – 14 hours backup for 4G(LTE) Routers and 10-16 hours backup for Fiber Routers.
mage shop ekak nemei hodemamath gaththa mekak
UPS ekak dapan ban math dala tiyenne. current me yana ena widihata routert eka on off wenna giyama epa wenawa
Power tnk ganna berinam, UPS eken line ekak adapan.(3 core 5amp wire ekak . Hadissiyata ph eka unath chg kragnn apuluwan )Thanks mcn . UPS PC වලට දාල තියෙන්නේ. අව්ල router එක දුර තියෙන්නේ. මේකත් UPS එකක ගානම වෙනවා නේද.
එහෙමත් එකක්ද. මන් හිතුවේ ඕන එකක් config කරන්න පුළුවන් කියල.
battery ekak dapancurrent එක ගිහින් ආවම තප්පර 10ක්න් විතර ආයේ connection එක එන router නැද්ද බන්. ලක්ෂ ගණන් වලට නං වැඩක් නැ . 20ට අඩු වගේ. නැත්තන් delay එක අඩු කරගන්න ක්‍රම තියෙනවද ?
මම කිරියෙ දාල තියෙනව දැකල ගෙන්නගත්ත. රවුටරේට ගහල චාජරේ ගලවපු ගමන් ඔෆ් වෙනව.
oya eke e company ekata inform kalada?මම කිරියෙ දාල තියෙනව දැකල ගෙන්නගත්ත. රවුටරේට ගහල චාජරේ ගලවපු ගමන් ඔෆ් වෙනව.ඊට පස්සෙ පැත්තකට දාල තිබිල මට හිතුන විසිකරන්න කලින් ගලවල බලන්න. බැලුවම ඇතුලෙ බැටරියක් ගැලවිල. ඒක තදකරල බැලුවම බඩු වැඩ.
![]()
ඇත්තම කියනව නම් ඒක ඒතරම් උවමනාවකින් හදපු එකක් කියල හිතුනෙ නෑ ඇතුලෙ හැටි දැක්කම.oya eke e company ekata inform kalada?
warranty period eka iwara unath eka nikan mail ekak dala hari e company ekata inform karanna with photos.
SL company ekakne ehema unama un oka aluthen hadana device waladi fix karai hariyata solder karai.
unta product improve karaganna support ekak dena eka godak watinawa.
Awage auto on function eka thiyanwa banසද්දෙ එන රවුටර් එකක්ද?
BMS - 400 Rsඇත්තම කියනව නම් ඒක ඒතරම් උවමනාවකින් හදපු එකක් කියල හිතුනෙ නෑ ඇතුලෙ හැටි දැක්කම.
18650 2200 mah බැටරි 3ක් මේ වගේ BMS circuit එකකට සෙට් කරල තිබුනෙ. මම ඒකට බනින්නෙ නෑ. ඒත් උන් තියාගන්න ලාබෙ හැටියට වැඩේ කොලිටි නෑ
View attachment 110417
oya gaththe PowerTank standard ekada Max ekada?ඇත්තම කියනව නම් ඒක ඒතරම් උවමනාවකින් හදපු එකක් කියල හිතුනෙ නෑ ඇතුලෙ හැටි දැක්කම.
18650 2200 mah බැටරි 3ක් මේ වගේ BMS circuit එකකට සෙට් කරල තිබුනෙ. මම ඒකට බනින්නෙ නෑ. ඒත් උන් තියාගන්න ලාබෙ හැටියට වැඩේ කොලිටි නෑ
View attachment 110417
okata battry backup ekak dapan 1500 LKRcurrent එක ගිහින් ආවම තප්පර 10ක්න් විතර ආයේ connection එක එන router නැද්ද බන්. ලක්ෂ ගණන් වලට නං වැඩක් නැ . 20ට අඩු වගේ. නැත්තන් delay එක අඩු කරගන්න ක්‍රම තියෙනවද ?
ZTE Fiber walata dena eka.සද්දෙ එන රවුටර් එකක්ද?
1500 eka mokadda mcn? E gana nam awlak na. 3000 eka nam tikak wadie wage UPS ekak ekka baladdi.okata battry backup ekak dapan 1500 LKR
slt ekema thiyenav ekak 1500 i call ekak dala balapanZTE Fiber walata dena eka.
1500 eka mokadda mcn? E gana nam awlak na. 3000 eka nam tikak wadie wage UPS ekak ekka baladdi.