ටුවරිසම් වලට උදව්වක් ඕනේ

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සිංහලු මේක කොච්චර දුරට ස්සරතක වෙයිද දන්නේ නැහැ ? හැබැයි පුලුවන්නම් ලංකාවේ ටුවරිසම් ගැන තියෙන දැන් සෙක්සි සුද්දියෝ දාන වීඩියෝ රෑන්ක් වෙන්න ට්‍රෙන්ඩ් වෙන්න හෙල්ප් එකක් දීපන්කො . ඉන්ට්‍ර්නසනල් මාකට් එකේ රෑන්ක් වෙන්න ඕනේ

    කරන්න තියෙන්නේ මේ වීඩියෝ වලට ලයික් එකක් දාපන් කමෙන්ට් එකක් කරපන් සබ් පාරක් දාපන් වීඩියෝ එකේ ඉදන් .
    පුළුවන් නම් twitter එකේ මේ හස්‌ටැග් යටතේ ටුවරිසම් වලට අදාළ ෆොටෝ විදදියෝ සේයාර් කරපන් එකක් හරි .
    පුළුවන් නම් vpn එකක් දාලා කරපන් ලොල්

    #LonelyPlanetWantsToKnow #bestcity #bestintravel2022
    #happy #travellers #travel #traveldreams #travelguide #trips #tourism #travel #holidays #traveling

    ඔන්න මම youtube කරන්නේ නැහැ . මේ චැනෙල් වලට මාකටින් කැම්පේන් හැඩල් කරන්නෙත් නැහැ බලන හැමෝටම තේරෙයි . $ නැති නිසා මටත් හොදටම රිදිලා තියෙන්නේ දුප්පත් මට alto එකක් වත් ස්කූටියාවත්ග ගන්න බැරුව . ලොල්

    එළකිරියේ ටුවරිසම් කැම්පේන් කරන seo අනම් මමනම් කරන ලොකු සෙට් එකක් ඉන්නවා උබලටත් පුළුවන් නම් ෆ්‍රී වෙලාවක් ටුවරිසම් අප් වෙන්න මොනාහරි කරපන් .
     
    Last edited:

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    ලංකාවේ සල්ලි කෝටි ගණන් වියදම් කරගෙන ඉන්න සංචාරක මණ්ඩලය, ඇමති ප්‍රසන්න රණතුංගට මේ ගැන කියන්නකෝ.

    ඒ අයගේ රස්සාවම ඕකනේ.
     
    • Like
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ලංකාවේ සල්ලි කෝටි ගණන් වියදම් කරගෙන ඉන්න සංචාරක මණ්ඩලය, ඇමති ප්‍රසන්න රණතුංගට මේ ගැන කියන්නකෝ.

    ඒ අයගේ රස්සාවම ඕකනේ.
    දේශපාලනේ ගාව ගන්න එපා බන් මේවාට ලංකාවේ හාල් පාරුවෝ ගැන කියන්න ඕනේ නැහැ නේ වුනුත් කරනවා

    උබලට පුළුවන් දෙයකුත් කරපන් ගොඩ ගියොත් ගොඩ යන්නේ ඔක්කොම වැටුනොත් වැටෙන්න සමනය මිනිහා තමයි ලොල් ටුවරිසම් හැදුනේ නැත්නම් ජනවාරි වෙනකොට උබලා ගෙවන්න ඉන්න ලක්සරි ලයිෆ් එක අමතක කරලා වෙන දේවල් තමයි කරන්න වෙන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මෙහෙ නැගලා යන දෙයක් බලලා මාකට් කරොත් නරකද? සුද්දො හරිම කැමති දෙයක් තමයි විරෝධතා. ගුරුවරුන්ට පඩි නෑ, ගොවියොන්ට පොහොර නෑ, ගෙවල් හදන්න සිමෙන්ති නෑ, උයන්න ගෑස් නෑ, තේ එකට සීනි නෑ, බඩගින්නට කන්න නෑ, පම්පෝරියෙ අඩුවක් නැති නිසා කනක් ඇහිලා ඉන්නත් නෑ. මෙන්න මේවා පෙන්නලා. උබලගෙ සහයෝගය අවශ්‍යයි කියලා. ප්‍රොටෙස්ට් වලටම ඉපදුන එවුන්ව මෙහෙට ගෙන්න ගන්න බලන්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    දේශපාලනේ ගාව ගන්න එපා බන් මේවාට ලංකාවේ හාල් පාරුවෝ ගැන කියන්න ඕනේ නැහැ නේ වුනුත් කරනවා

    උබලට පුළුවන් දෙයකුත් කරපන් ගොඩ ගියොත් ගොඩ යන්නේ ඔක්කොම වැටුනොත් වැටෙන්න සමනය මිනිහා තමයි ලොල් ටුවරිසම් හැදුනේ නැත්නම් ජනවාරි වෙනකොට උබලා ගෙවන්න ඉන්න ලක්සරි ලයිෆ් එක අමතක කරලා වෙන දේවල් තමයි කරන්න වෙන්නේ

    giya para rallata chithra anda wage mewa karanna minissu ona tharam innawa lankawe
    eth scene eka dan minissunta epa wela tiyenne mokada thaman basic lifestyle ekawat gewaganna bari widiyata okkoma kela wela

    Tourism hadenna koheda ban mulin basic dewaluth nathi unama, dan balapan lankawe inna minissunta ganna gas tika naha, kanna siini naha thawa tourist la awilla hotel tika full function unoth kohoma athida? Unta hari service ekak nathi nisa jivitheta ena ekak naha

    Anyway api puluwan widiyata sup ekak demu :D
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka

    Tourism hadenna koheda ban mulin basic dewaluth nathi unama, dan balapan lankawe inna minissunta ganna gas tika naha, kanna siini naha thawa tourist la awilla hotel tika full function unoth kohoma athida?

    Anyway api puluwan widiyata sup ekak demu :D
    Ithin bun tourists la eddi USD enawane ratata. Basic needs walata kela wela thiyenneth USD nathi nisane. USD thibbanam mun salli achchu gagaha hari duwai.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මෙහෙ නැගලා යන දෙයක් බලලා මාකට් කරොත් නරකද? සුද්දො හරිම කැමති දෙයක් තමයි විරෝධතා. ගුරුවරුන්ට පඩි නෑ, ගොවියොන්ට පොහොර නෑ, ගෙවල් හදන්න සිමෙන්ති නෑ, උයන්න ගෑස් නෑ, තේ එකට සීනි නෑ, බඩගින්නට කන්න නෑ, පම්පෝරියෙ අඩුවක් නැති නිසා කනක් ඇහිලා ඉන්නත් නෑ. මෙන්න මේවා පෙන්නලා. උබලගෙ සහයෝගය අවශ්‍යයි කියලා. ප්‍රොටෙස්ට් වලටම ඉපදුන එවුන්ව මෙහෙට ගෙන්න ගන්න බලන්න.
    උබට ඉතින් කොහෙන් ගියත් අනිතමට ඕක තමයි එහෙම හරි කමක් නැහැ සුද්ද්දියෝ එනවනම් ඉස්සරට තව හික් වෙනවා. ඕවා කරාම වුන් තවත් බය වෙලා කැන්සල් කරනවා

    lgbt වගේ ලෙස්බි ප්රෝටෙස්ට් තමයි නැගලා යන්න # ටැග් දාගෙන ටිටෝක් විද්‍යෝ කරගෙන ෆුල් ආතල් ලෙස්බි ගේමක් ගහන්න පුළුවන්
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    දේශපාලනේ ගාව ගන්න එපා බන් මේවාට ලංකාවේ හාල් පාරුවෝ ගැන කියන්න ඕනේ නැහැ නේ වුනුත් කරනවා

    උබලට පුළුවන් දෙයකුත් කරපන් ගොඩ ගියොත් ගොඩ යන්නේ ඔක්කොම වැටුනොත් වැටෙන්න සමනය මිනිහා තමයි ලොල් ටුවරිසම් හැදුනේ නැත්නම් ජනවාරි වෙනකොට උබලා ගෙවන්න ඉන්න ලක්සරි ලයිෆ් එක අමතක කරලා වෙන දේවල් තමයි කරන්න වෙන්නේ
    දේශපාලනය නෙමෙයි මම කතා කරේ. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරන්නම සාදපු රාජ්‍ය මුදල් කෝටි ගණනක් වෙන් කරපු ආයතන තියෙනවා. ඒ අයට මේ ගැන කියන්න. මොකද ඒ අයගේ රස්සාවම ඒක තමයි.
     
    • Dislike
    Reactions: HAneo and Tharaka25

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    giya para rallata chithra anda wage mewa karanna minissu ona tharam innawa lankawe
    eth scene eka dan minissunta epa wela tiyenne mokada thaman basic lifestyle ekawat gewaganna bari widiyata okkoma kela wela

    Tourism hadenna koheda ban mulin basic dewaluth nathi unama, dan balapan lankawe inna minissunta ganna gas tika naha, kanna siini naha thawa tourist la awilla hotel tika full function unoth kohoma athida? Unta hari service ekak nathi nisa jivitheta ena ekak naha

    Anyway api puluwan widiyata sup ekak demu :D
    මුන් දැන් කාහන්නේ $ නැහැ අරක නැහැ මේක නැහැ කියලනේ බන් සුද්දෝ එක පාර ගලා කඩාගෙන එන්නේ නැහැ නේ ඔක්කොම ෆුල් වෙනන සෆ්ර්ෆින් කැම්ප් නම් ෆුල්ලු දැන් . සීසන් නිසා

    මුන් ගෙන $ වලින් අපිට ජනවාරි ෆෙබරවාරි වෙනකොට ගෑස් ගන්න සල්ලි තියෙයි නැත්නම් එකත් නැහැ .

    දේශපාලනය නෙමෙයි මම කතා කරේ. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරන්නම සාදපු රාජ්‍ය මුදල් කෝටි ගණනක් වෙන් කරපු ආයතන තියෙනවා. ඒ අයට මේ ගැන කියන්න. මොකද ඒ අයගේ රස්සාවම ඒක තමයි.
    හරි බන් එල ඒවාට කියන්න මට හැක්යාවක් නැහැ මම ඒ ෆීල්ඩ් එකේ නෙමේ ඉන්නේ කනෙක්සන් නැහැ මේ තර්ඩ් එක බම්ප් වෙනකොට මේක බලන cid අයියයලා හරි කියයි
    අරය මෙයා කරනකම් බලන් ඉන්න නිසා තමයි අපි මේ තැනට වැටිලා තියෙන්නේ ලොල් #සොසිරිලන්කන්
    ------ Post added on Nov 8, 2021 at 7:32 PM
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    394
    576
    93
    ආණ්ඩු ගැන නන් කතා කරල වැඩක් නෑනෙ. සාමාන්ය මිනිස්සු එකතු වෙලා හරි සුද්දන්ව ලන්කාවට ගෙන්න ගන්න try එකක් දෙන එක තමයි හොද. පිටරටවල් වල ඉන්න ලන්කාවෙ එවුන්ටත් ලොකු දෙයක් කරන්න පුලුවන් එකතු උනොත්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Ithin bun tourists la eddi USD enawane ratata. Basic needs walata kela wela thiyenneth USD nathi nisane. USD thibbanam mun salli achchu gagaha hari duwai.

    Mehema hithapan lankawema tiyenne gas cylinder 100y
    dan gas shortage ekak tiyana nisa gas cylinder 40k witara empty tiyenne
    Suddo eddi gena USD walin gas ganna innawanam, un airport eken salli maru karapu gaman gas tika genalla baapu gaman sinhalu gihin ara empty tika purawa gannawa

    suddo yana hotel wala ehen mehen gas natiwa wenada wage smooth yana ekak naha. mama nikan gas kiwwe eka example ekak widiyata oya wage godak dewal kela wela tiyenne. Hotel wala pawichchi wena imported food ingredients pawa market eke dan naha

    මුන් දැන් කාහන්නේ $ නැහැ අරක නැහැ මේක නැහැ කියලනේ බන් සුද්දෝ එක පාර ගලා කඩාගෙන එන්නේ නැහැ නේ ඔක්කොම ෆුල් වෙනන සෆ්ර්ෆින් කැම්ප් නම් ෆුල්ලු දැන් . සීසන් නිසා

    මුන් ගෙන $ වලින් අපිට ජනවාරි ෆෙබරවාරි වෙනකොට ගෑස් ගන්න සල්ලි තියෙයි නැත්නම් එකත් නැහැ .

    Machan Tourism walin 100% rely wenna baha apita, tourism kela unama ape samahara non essential dewal nathi wenna puluwan (like vehicle imports) eth basic necessities uth nathi wenawanam tourism restore unama okkoma hari yanawa kiyala expect karanna baha. mokada population eke necessity ekakata vacuum ekak tibboth, mulinma fill wenne e vaccum eka :D

    government eka mulin minissunge normal day to day routine eka yanna puluwan widiyata rata geniyanna oni.
     
    • Like
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Umba Youtube algorithm eka danne naha wage.

    Lankawe unma owa share karala comment karama lankawa athule trending weyi. Thawa thawa lankawe un oya video balayi.
    Anthimata munwa salli deela gennapu eken wadak thiyenawada? :no: :rofl:
    මම ඒ පැත්ත හරියට දන්නේ නැහැ බන් උබලා හෙල්ප් එකක දීපන්කො ඒ ගැන . මම හිතුවේ vpn දාලා කරොත් ගොඩ යයි කියලා ලොල්
    ට්විට්ටේර් එහෙම හස ටැග් ලෝකල් සෙට් එකට විතරක් නෙමේ නේ යන්නේ

    ආණ්ඩු ගැන නන් කතා කරල වැඩක් නෑනෙ. සාමාන්ය මිනිස්සු එකතු වෙලා හරි සුද්දන්ව ලන්කාවට ගෙන්න ගන්න try එකක් දෙන එක තමයි හොද. පිටරටවල් වල ඉන්න ලන්කාවෙ එවුන්ටත් ලොකු දෙයක් කරන්න පුලුවන් එකතු උනොත්.
    පිටරටවල් වල ඉන්න ලන්කාවෙ එවුන්ටත් ලොකු දෙයක් කරන්න පුලුවන් එකතු උනොත්.

    මේක තමයි එකම බලාපොරොත්තුව එහෙනම්
    ------ Post added on Nov 8, 2021 at 7:39 PM

    Mehema hithapan lankawema tiyenne gas cylinder 100y
    dan gas shortage ekak tiyana nisa gas cylinder 40k witara empty tiyenne
    Suddo eddi gena USD walin gas ganna innawanam, un airport eken salli maru karapu gaman gas tika genalla baapu gaman sinhalu gihin ara empty tika purawa gannawa

    suddo yana hotel wala ehen mehen gas natiwa wenada wage smooth yana ekak naha. mama nikan gas kiwwe eka example ekak widiyata oya wage godak dewal kela wela tiyenne. Hotel wala pawichchi wena imported food ingredients pawa market eke dan naha

    Machan Tourism walin 100% rely wenna baha apita, tourism kela unama ape samahara non essential dewal nathi wenna puluwan (like vehicle imports) eth basic necessities uth nathi wenawanam tourism restore unama okkoma hari yanawa kiyala expect karanna baha. mokada population eke necessity ekakata vacuum ekak tibboth, mulinma fill wenne e vaccum eka :D

    government eka mulin minissunge normal day to day routine eka yanna puluwan widiyata rata geniyanna oni.
    government eka mulin minissunge normal day to day routine eka yanna puluwan widiyata rata geniyanna oni.

    මුන් එකත් ගෙනියනේ නැහැ නේ බන් ලොල් $$ නැහැ කියාගෙන නේ ඉන්නේ මේකට මොනාද කරන්නේ population eke necessity ලෝන් තමයි ඒවාත් අපිට දෙන්නේ නැහැ නේ .

    මම දන්නා විදියට ගෑස් සිමෙන්ති අවශ්‍ය ප්රෙමානෙට තියෙනවා බන් මුන් හනගලා ඉන්නේ තව ගෑස් ප්‍රයිස් වැඩි වෙනවා කියලා .
    ------ Post added on Nov 8, 2021 at 7:42 PM
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Mehema hithapan lankawema tiyenne gas cylinder 100y
    dan gas shortage ekak tiyana nisa gas cylinder 40k witara empty tiyenne
    Suddo eddi gena USD walin gas ganna innawanam, un airport eken salli maru karapu gaman gas tika genalla baapu gaman sinhalu gihin ara empty tika purawa gannawa

    suddo yana hotel wala ehen mehen gas natiwa wenada wage smooth yana ekak naha. mama nikan gas kiwwe eka example ekak widiyata oya wage godak dewal kela wela tiyenne. Hotel wala pawichchi wena imported food ingredients pawa market eke dan naha

    Machan Tourism walin 100% rely wenna baha apita, tourism kela unama ape samahara non essential dewal nathi wenna puluwan (like vehicle imports) eth basic necessities uth nathi wenawanam tourism restore unama okkoma hari yanawa kiyala expect karanna baha. mokada population eke necessity ekakata vacuum ekak tibboth, mulinma fill wenne e vaccum eka :D

    government eka mulin minissunge normal day to day routine eka yanna puluwan widiyata rata geniyanna oni.
    Umba kiyana eka hari. Eth rotation ekak yanna one bun. Oya okkoma wenne figures matha. Boruwata hari enawa kiyala pennala eda wela tour ekak gahaganna puluwan loan gahala. Trade balance deficit adu karala pennanna thamai one. Aththata wennne wenama deyak unata. GNP improvements pennala mid term sellamak dagaththaki.
     
    • Like
    Reactions: Darkseid

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මම ඒ පැත්ත හරියට දන්නේ නැහැ බන් උබලා හෙල්ප් එකක දීපන්කො ඒ ගැන . මම හිතුවේ vpn දාලා කරොත් ගොඩ යයි කියලා ලොල්
    ට්විට්ටේර් එහෙම හස ටැග් ලෝකල් සෙට් එකට විතරක් නෙමේ නේ යන්නේ

    පිටරටවල් වල ඉන්න ලන්කාවෙ එවුන්ටත් ලොකු දෙයක් කරන්න පුලුවන් එකතු උනොත්.

    මේක තමයි එකම බලාපොරොත්තුව එහෙනම්
    ------ Post added on Nov 8, 2021 at 7:39 PM

    Umbe uthsahaya hondai.
    Habai ban me wage vloggersla lankawa gana kalin dapu video wala comment poddak balapanko.
    90% wage thiyenne lankawe unmai. Lankawa gana video dammama wadipura balanne lankawe unma thamai (indian video walatath mekama thamai wenne).
     
    • Like
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Umbe uthsahaya hondai.
    Habai ban me wage vloggersla lankawa gana kalin dapu video wala comment poddak balapanko.
    90% wage thiyenne lankawe unmai. Lankawa gana video dammama wadipura balanne lankawe unma thamai (indian video walatath mekama thamai wenne).
    හැරල්ඩ් වගේ වුන් හැරුනාම අනෙක් ඩිගිටල් නොමඩ් සෙට් එකේ වීඩියෝ බලපන් ගොඩක් ෆොරිනස් ලා ඉන්නේ අර පලවෙනි වීඩියෝ එකෙත් ගොඩක් සුද්දෝ කොමෙන්ට් කරලා තියෙන්නේ

    Last edited:

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    ආණ්ඩු ගැන නන් කතා කරල වැඩක් නෑනෙ. සාමාන්ය මිනිස්සු එකතු වෙලා හරි සුද්දන්ව ලන්කාවට ගෙන්න ගන්න try එකක් දෙන එක තමයි හොද. පිටරටවල් වල ඉන්න ලන්කාවෙ එවුන්ටත් ලොකු දෙයක් කරන්න පුලුවන් එකතු උනොත්.

    Munge sri lanka gana thiyena videos wala kiyanawa "I want to thank the government of sri lanka and tourism board for inviting us here" kiyala e kiyanne government ekenuth monahari karala thiyenawa me tike. Mewa June 2021 post karapu ewa