සිංහලු මේක කොච්චර දුරට ස්සරතක වෙයිද දන්නේ නැහැ ? හැබැයි පුලුවන්නම් ලංකාවේ ටුවරිසම් ගැන තියෙන දැන් සෙක්සි සුද්දියෝ දාන වීඩියෝ රෑන්ක් වෙන්න ට්රෙන්ඩ් වෙන්න හෙල්ප් එකක් දීපන්කො . ඉන්ට්ර්නසනල් මාකට් එකේ රෑන්ක් වෙන්න ඕනේ
කරන්න තියෙන්නේ මේ වීඩියෝ වලට ලයික් එකක් දාපන් කමෙන්ට් එකක් කරපන් සබ් පාරක් දාපන් වීඩියෝ එකේ ඉදන් .
පුළුවන් නම් twitter එකේ මේ හස්ටැග් යටතේ ටුවරිසම් වලට අදාළ ෆොටෝ විදදියෝ සේයාර් කරපන් එකක් හරි .
පුළුවන් නම් vpn එකක් දාලා කරපන් ලොල්
#LonelyPlanetWantsToKnow #bestcity #bestintravel2022
#happy #travellers #travel #traveldreams #travelguide #trips #tourism #travel #holidays #traveling
ඔන්න මම youtube කරන්නේ නැහැ . මේ චැනෙල් වලට මාකටින් කැම්පේන් හැඩල් කරන්නෙත් නැහැ බලන හැමෝටම තේරෙයි . $ නැති නිසා මටත් හොදටම රිදිලා තියෙන්නේ දුප්පත් මට alto එකක් වත් ස්කූටියාවත්ග ගන්න බැරුව . ලොල්
එළකිරියේ ටුවරිසම් කැම්පේන් කරන seo අනම් මමනම් කරන ලොකු සෙට් එකක් ඉන්නවා උබලටත් පුළුවන් නම් ෆ්රී වෙලාවක් ටුවරිසම් අප් වෙන්න මොනාහරි කරපන් .

Last edited: