ටුවරිසම් වලට මරු video එකක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න මචන් කාලෙකින් දැකපු ලංකාව ගැන ටුවරිස්ට්ලා සෙට් එකක් හරි ලස්සනට කරපු මරු video එකක්. ටුවරිසම් ප්‍රමෝට් කරන්න නියමයි ඉතින්. හරිම ලස්සනයි අපේ රට නේද බං.
    එත් කරුම කාලෙක තමයි මේක කරලා තියෙන්නේ..

    මේකේ අන්තිමට තියන සින්දුව පට්ට ලස්සනයි, ඒ මොකක්ද කියල දන්නවද??

    අරගලයට ජය...

    Last edited:

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    ලංකාවෙ අපත පාලකයො tourism වලට මෙච්චර බලු වැඩ කරලත් තාම සුද්දො එන‌ව කියන්නෙ හරියට facilities හදල මාකට් කරල ගත්තොත් ‌ලොකු ගේමක් ගහන්න පුලුවන්.
    TFS machn!
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,508
    6,288
    113
    ලංකාවෙ අපත පාලකයො tourism වලට මෙච්චර බලු වැඩ කරලත් තාම සුද්දො එන‌ව කියන්නෙ හරියට facilities හදල මාකට් කරල ගත්තොත් ‌ලොකු ගේමක් ගහන්න පුලුවන්.
    TFS machn!
    Yes.tourism walin hambena dollers tika minissunta bank karanna den na ne ethanath kochchara dollers thiyanwada local kattiya gawa.

    Umba kiyanwa wage komada hariyata hadala gaththoth.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මං මේ ලගදි දැක්කා තනිකරම FPV drones වලින් කරපු වීඩියෝ එකක්.
    එක දැක්කම දුක සතුට දෙකම එකට දැනෙන්නේ.
    මෙහෙම ලස්සන රටකට වෙච්චි දෙයක් කියලා.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔව් පොටෙන්ෂල් එක යන්තම් ටච් කරලා විතරයි. කෙටි කාලෙකින් ඇවිදලා බලන්න පුළුවන් පොඩි රටක්, දේශගුණය සැප පහසුයි. වෙනසක් ඕනේ නම් පැය දෙක තුනක් ඇතුළත් වෙනස හොයන්න පුළුවන්. යෝධ රටවල් වල දවස් ගණන් ට්‍රැවල් කරන්න ඕන දේවල් ලංකාවේ පැය දෙක තුනකින් ලැබෙනවා. ඉතින් කරන්න ඕන ලෝකල් ක්‍රවුඩ් එකේ මෙන්ටලිටි එක හදල එන මිනිස්සුන් සතුටෙන් තියල යවන්න.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ලංකාවෙ අපත පාලකයො tourism වලට මෙච්චර බලු වැඩ කරලත් තාම සුද්දො එන‌ව කියන්නෙ හරියට facilities හදල මාකට් කරල ගත්තොත් ‌ලොකු ගේමක් ගහන්න පුලුවන්.
    TFS machn!
    ඔව් අපේ රට ගොඩක් හොදට ටුවරිසම් වලට දියුණු කරන්න පුළුවන්..
    මං මේ ලගදි දැක්කා තනිකරම FPV drones වලින් කරපු වීඩියෝ එකක්.
    එක දැක්කම දුක සතුට දෙකම එකට දැනෙන්නේ.
    මෙහෙම ලස්සන රටකට වෙච්චි දෙයක් කියලා.
    විනසෙන් විනාසේටම පත් කරලා තියෙන්නේ..
    ඔව් පොටෙන්ෂල් එක යන්තම් ටච් කරලා විතරයි. කෙටි කාලෙකින් ඇවිදලා බලන්න පුළුවන් පොඩි රටක්, දේශගුණය සැප පහසුයි. වෙනසක් ඕනේ නම් පැය දෙක තුනක් ඇතුළත් වෙනස හොයන්න පුළුවන්. යෝධ රටවල් වල දවස් ගණන් ට්‍රැවල් කරන්න ඕන දේවල් ලංකාවේ පැය දෙක තුනකින් ලැබෙනවා. ඉතින් කරන්න ඕන ලෝකල් ක්‍රවුඩ් එකේ මෙන්ටලිටි එක හදල එන මිනිස්සුන් සතුටෙන් තියල යවන්න.
    සිරාවට, ඔක්කොම එක තැන තියව අපේ රටේ, ඒ වගේන දේශගුණයත් මරු.

    එල කිරි මචන්.. පට්ට සින්දුවක් නේ..
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    Yes.tourism walin hambena dollers tika minissunta bank karanna den na ne ethanath kochchara dollers thiyanwada local kattiya gawa.

    Umba kiyanwa wage komada hariyata hadala gaththoth.
    අනිවාරෙන් බන්. මට ගිය මාස දෙකේ විතරක් හම්බුනා ලංකාවට එක සැරේකට වැඩිය ආපු සුද්දො 5,6 දෙනෙක්වම. අපේ රටෙන් හරියට සර්ව්ස් එක දුන්නෙත් උන්ම උන්ගෙ යාලුවො ,දන්න උන් ලංකාවට එවනව රෙකමන්ඩ් කරල‍.
    ලංකාවෙ ලොකුව ටුවරිස්ට් ඩෙස්ටිනේශන් එකක් වෙච්ච ඇල්ලෙ පබ්ලික් ටොයිලට් එක කඩල එකක් හදන්නෙ නැතු‌ව සෑහෙන්න කාලයක් තිබ්බ. එන මිනිහෙක්ගෙ මූලිකම අවශ්‍යතාවයක්වත් සම්පූර්ණ කරන්න බැරි පාලකයො ඉන්නකොට තව ටුවරිසම් කොහෙ මාකට් කරන්නද. ටුවරිසම් වලට මුන් කරන බලු වැඩ දවස් ගනන් කතා කරන්න පුලුවන් ඒත් අන්තිමට කතා කරල දුක් වෙන්න විතරයි අපිට තියෙන්නෙ
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    videos වලින් ලංකාවෙ Tourism වලට ලොකුම Impact එක දුන්නේ Duran Duran Videos 3 තමා......

    England Band එකක් වෙච්ච Duran Duran ඉස්සෙල්ලම US popular උනේ මේ videos MTV එකෙන් පෙන්නල...1983....
    තාම එනව video කරපු තැන් බලන්න fansල....තාම active Band එකක්...Tour කරනවා...DUran Duran, Rock and Roll hall of fame introduce වෙනවා මේ අවුරුද්දේ.....උන් අනිවාර්‍යෙන් Tourism promote කරනවා හරියට contact කරොත්...
    මොකද...ලංකාව Band එකේ ගමන් මගේ එක හැරුම් ලක්‍ෂයක් ....

    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ලංකාවෙ Tourism වලට ලොකුම Impact
    ලංකාවෙ Tourism වලට Impact එකක් වගේම ලෝකේ සංගීත video හදන විදියේ ලොකු පෙරලියක් කරපු video සෙට් එකක් ඩුරාන් ඩුරාන් ලා කරේ..