මෙන්න මචන් කාලෙකින් දැකපු ලංකාව ගැන ටුවරිස්ට්ලා සෙට් එකක් හරි ලස්සනට කරපු මරු video එකක්. ටුවරිසම් ප්රමෝට් කරන්න නියමයි ඉතින්. හරිම ලස්සනයි අපේ රට නේද බං.
එත් කරුම කාලෙක තමයි මේක කරලා තියෙන්නේ..
මේකේ අන්තිමට තියන සින්දුව පට්ට ලස්සනයි, ඒ මොකක්ද කියල දන්නවද??
එත් කරුම කාලෙක තමයි මේක කරලා තියෙන්නේ..
මේකේ අන්තිමට තියන සින්දුව පට්ට ලස්සනයි, ඒ මොකක්ද කියල දන්නවද??
අරගලයට ජය...
Last edited: