ටෙක්නොලොජි vsමැත්ස්

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    දැන් එ ලෙවල් වලට ටෙක් කරපු අයටත් මැත්ස් කරපු අයට වඩා ලේසියෙන් ඉන්ජිනේරුවෙක් වෙන්න පුලුවන් කියලා මතයක් තියෙනවනේ..කිරියේ ඉන්න අයගෙ අදහස මොකක්ද?

    Bump
    ------ Post added on Sep 26, 2021 at 11:57 PM
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    ඒනම් ටෙක් කරලා ඉංජෙක් වෙයන් ලේසියෙන්ම
     
    • Like
    Reactions: TNHM

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    deken moka karath lesiyen engineruwek wenna baha.

    ඒනම් ටෙක් කරලා ඉංජෙක් වෙයන් ලේසියෙන්ම
    ඉංජිනියරින් ටෙක්ස්නීශියන් විතරනේ වෙන්න පුලුවන්..හැබැයි දැන් උන්ට iESL affliate membership එකත් දෙනවා..HNDE,NDT,NDES කරන උන්ට වදිනවා මේකෙන්

    technology kiyanne mona reddakda. chemistry physics maths karala nattan anduwe engineering faculty walata ganne na
    ඒ වුනාට දැන් bsc ඉන්ජිනේරුවො කරන්නේ ඉන්ජිනියරින් ටෙක්නීශියන්ගෙ වැඩ කියන්නෙ ඇත්තද?
    ------ Post added on Sep 27, 2021 at 12:10 AM
     
    • Like
    Reactions: TNHM

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ඉංජිනියරින් ටෙක්ස්නීශියන් විතරනේ වෙන්න පුලුවන්..හැබැයි දැන් උන්ට iESL affliate membership එකත් දෙනවා..HNDE,NDT,NDES කරන උන්ට වදිනවා මේකෙන්

    ඒ වුනාට දැන් bsc ඉන්ජිනේරුවො කරන්නේ ඉන්ජිනියරින් ටෙක්නීශියන්ගෙ වැඩ කියන්නෙ ඇත්තද?
    ------ Post added on Sep 27, 2021 at 12:10 AM
    bsc engineer technician weda karanawa kiyala A/L tech kalama uta engineer kenek wenna ba. :rofl:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඉංජිනියරින් ටෙක්ස්නීශියන් විතරනේ වෙන්න පුලුවන්..හැබැයි දැන් උන්ට iESL affliate membership එකත් දෙනවා..HNDE,NDT,NDES කරන උන්ට වදිනවා මේකෙන්

    ඒ වුනාට දැන් bsc ඉන්ජිනේරුවො කරන්නේ ඉන්ජිනියරින් ටෙක්නීශියන්ගෙ වැඩ කියන්නෙ ඇත්තද?
    ------ Post added on Sep 27, 2021 at 12:10 AM
    Associate Member වෙන්න පාත් එකක් තියනවද එතකොට
     
    • Like
    Reactions: TNHM

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ඉංජිනියරින් ටෙක්ස්නීශියන් විතරනේ වෙන්න පුලුවන්..හැබැයි දැන් උන්ට iESL affliate membership එකත් දෙනවා..HNDE,NDT,NDES කරන උන්ට වදිනවා මේකෙන්

    source pls :lol: boru danna epa utto wakugadu lept
    mama danna tharamin AL eng.tech kalata gov engineering yanna ba. Gov engineering degree ekak nathuwa kohenda bn IESL mokakhari membership ekak denne.
     
    • Like
    Reactions: TNHM

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    source pls :lol: boru danna epa utto wakugadu lept
    mama danna tharamin AL eng.tech kalata gov engineering yanna ba. Gov engineering degree ekak nathuwa kohenda bn IESL mokakhari membership ekak denne.
    මු කියන්නේ බන් Affiliate දෙනවා කියලා.. සමහර විට වෙන්නැති ...Tech 3 pass entry requirement දාලා තියනවා ..
     
    • Like
    Reactions: TNHM

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City
    දැන් එ ලෙවල් වලට ටෙක් කරපු අයටත් මැත්ස් කරපු අයට වඩා ලේසියෙන් ඉන්ජිනේරුවෙක් වෙන්න පුලුවන් කියලා මතයක් තියෙනවනේ..කිරියේ ඉන්න අයගෙ අදහස මොකක්ද?

    Bump
    ------ Post added on Sep 26, 2021 at 11:57 PM
    දන්න තරමින් ඉංජිනියරින් ෆැකල්ටි වලට ගන්නෙ නැහැ මැත්ස් ඇරෙන්න.
    කොටින්ම මැත්ස් වල කෙමිස්ට්‍රි අයින් කරලා අයි ටී දාල කරත් එත් ඉංජිනියරින් යන්න බැහැ මන් හිතන්නෙ.

    ටෙක්නොලොජි කරලා නෙමෙ කොහොම කරත් ලේසියෙන් ඉංජිනියර් වෙන්න නම් බැහැ .ඉංජිනියරින් යනන් ලේසි නැහැ ,ගිහින් කරන්න ලේසිත් නැහැ .
     
    • Like
    Reactions: TNHM

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඕ..ටෙක් කරාම හම්බවෙන්නේ associate engineer
    පිස්සුද බන්. ලංකාවේ campus 4යි පිළිගන්නේ iesl වලින්. උන්ගේ AL වෙනුවට දෙන paper එක බැළුවා මම. උබ fields ඔක්කෝම කරපු ඉංජිනේරුවෙකු නම් පාස් උනැහැකි. නැත්නම් බැහැ. අනික ටෙක් කරපු එකෙකුට ඉංජිනියරින් බේසික් වත් පුලුවන්ද? මම දන්න තරමින් නම් iesl වත් iiesl වත් පිළිගන්නේ නැහැ. හැබයි ecsl ටෙක්නීෂයන් විදිහට register වුනැහැකි
     
    • Like
    Reactions: TNHM

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කවුද ලොකු කවුද පොඩි, කාටද හොඳටම කාටද නරක තැන කියන එක නං කාලෙන් කාලෙට වෙනස් වෙනවා,
    නමුත් මම හිතන්නේ indrustry 1ta ඇප්ලයි කරන්න කලින්, ඒ කියන්නේ real-world එකට මොනාහරි ඇප්ලයි කරලා වැඩ කරන්න කලින්
    එකේ තියරිය ඉගෙන ගන්න එක තමයි හොඳම දේ..

    ඒ නිසා කිසිම ප්‍රයෝජනයක් නෑ වගේ හිතෙන ගණිතය හරියට ඉගෙන ගන්න ඉස්සරලා
    පස්සේ පුළුවන් එක අවශ්‍ය තැනට අවශ්‍ය විදියට නියමාකාරව apply කරන්න

    ඒ නිසා saයුක්ත ගණිතය , භෞතික විද්‍යාව, රසායන විද්‍යාව කියන විෂයන් තුන ඉගෙන ගන්න හැකියාවක් තියෙන කෙනෙක් technology වලට යන එක ලොකුම ලොකු අපරාධයක්
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,996
    14,364
    113
    වැලිවේරිය

    aiyye oya cm neda
     
    • Like
    Reactions: TNHM

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    කවුද ලොකු කවුද පොඩි, කාටද හොඳටම කාටද නරක තැන කියන එක නං කාලෙන් කාලෙට වෙනස් වෙනවා,
    නමුත් මම හිතන්නේ indrustry 1ta ඇප්ලයි කරන්න කලින්, ඒ කියන්නේ real-world එකට මොනාහරි ඇප්ලයි කරලා වැඩ කරන්න කලින්
    එකේ තියරිය ඉගෙන ගන්න එක තමයි හොඳම දේ..

    ඒ නිසා කිසිම ප්‍රයෝජනයක් නෑ වගේ හිතෙන ගණිතය හරියට ඉගෙන ගන්න ඉස්සරලා
    පස්සේ පුළුවන් එක අවශ්‍ය තැනට අවශ්‍ය විදියට නියමාකාරව apply කරන්න

    ඒ නිසා saයුක්ත ගණිතය , භෞතික විද්‍යාව, රසායන විද්‍යාව කියන විෂයන් තුන ඉගෙන ගන්න හැකියාවක් තියෙන කෙනෙක් technology වලට යන එක ලොකුම ලොකු අපරාධයක්
    Yes, totally agreed.

    ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ අපි ඉගෙනගන්නෙ හෙන ටාගට් ටිකක් කවර් කරගන්න කියලා, ඒක නිසා ටෙක් පැත්තට යන එක අකමැත්තෙන් හරි කරන්න වෙනවා
    මට ඩිග්‍රී එක කම්ප්ලීට් කරාට පස්සෙ Acadmic පැත්තට එන්න ලොකු ආසාවක් තිබ්බා සහ ඔපචුනිටි එකත් තිබ්බා, ඒත් අකමැත්තෙන් හරි ජොබ්එකක් කරන්න එන්න උනා