කවුද ලොකු කවුද පොඩි, කාටද හොඳටම කාටද නරක තැන කියන එක නං කාලෙන් කාලෙට වෙනස් වෙනවා,
නමුත් මම හිතන්නේ indrustry 1ta ඇප්ලයි කරන්න කලින්, ඒ කියන්නේ real-world එකට මොනාහරි ඇප්ලයි කරලා වැඩ කරන්න කලින්
එකේ තියරිය ඉගෙන ගන්න එක තමයි හොඳම දේ..
ඒ නිසා කිසිම ප්‍රයෝජනයක් නෑ වගේ හිතෙන ගණිතය හරියට ඉගෙන ගන්න ඉස්සරලා
පස්සේ පුළුවන් එක අවශ්‍ය තැනට අවශ්‍ය විදියට නියමාකාරව apply කරන්න
ඒ නිසා saයුක්ත ගණිතය , භෞතික විද්‍යාව, රසායන විද්‍යාව කියන විෂයන් තුන ඉගෙන ගන්න හැකියාවක් තියෙන කෙනෙක් technology වලට යන එක ලොකුම ලොකු අපරාධයක්