ටෙක් එකේ කෝස් එකක් කරලා රට යන්න පුලුවන් ද?

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ටෙක් එකේ කෝස් එකක් කරලා රට යන්න පුලුවන් ද? English නම් කිසි ගින්නක් නැතුව පුලුවන්. මොන වගේ පාත් එකක ද යන්න ඕන?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    ටෙක් එකේ කෝස් එකක් කරලා රට යන්න පුලුවන් ද? English නම් කිසි ගින්නක් නැතුව පුලුවන්. මොන වගේ පාත් එකක ද යන්න ඕන?
    German igena gaththoth german yanna puluwan athi. Eeeye dakka news ekak kohe hari unta motor mechanics work force eka adui kiyala
     
    • Wow
    Reactions: ksperj

    king edward

    Active member
  • Jun 3, 2016
    505
    155
    43
    Matara
    මුලින්ම උඹ ජිවිතේ රැකියාව විදියට කරන්න කැමතිම දේ මොකක්ද කියල තිරනේ කරන්න. තමන්ට තියන හැකියාවන් ගැන හිතන්න. ඊට පස්සේ ඒ මොකක් උනත් ඒක ඉගෙනගන්න. රස්සාවක් කරල එක්ස්පිරියන්ස් ගන්න ගමන් රට යන්න ට්‍රයි කරන්න.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    German tec, HND, NDT වගේ ඒවා අවුල නෑ. ඒත් NVQදෙන ඒවාගේ පොඩී ප්‍රශනයක් තියනවා. ඒවා සමහර හොද රටවල් පිළිගන්නෙ නෑ. (කොරියා වගේ රටවල් ගැන නෙමෙයි මේ කියන්නේ)
    ඒවගේම Open Uni වගේ රජයේ කැම්පස්වල NVQ පිළිගන්නෙ නෑ. මොකද ෆ්‍රේම් වර්ක් එක වෙනස්. උබට NVQ කරලා ප්‍රයිවට් කැම්පස් එකකින් degree topup කරන්න පුලුවන්. ඒත් දැන් ගොඩක් ප්‍රයිවට් කැම්පස්වලත් අමතර මාස 6-12 අතර කාලයක් අමතරව උගන්නලා තමයි ඩිග්‍රී ටොපප් එකට දාන්නේ.
     
    • Wow
    Reactions: Asmodeus and ksperj

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    ටෙක් එකේ කෝස් එකක් කරලා රට යන්න පුලුවන් ද? English නම් කිසි ගින්නක් නැතුව පුලුවන්. මොන වගේ පාත් එකක ද යන්න ඕන?
    ජර්මන් ටෙක්, ජපන් ටෙක්, Hightech වගේ හොදයි.
     
    • Like
    Reactions: ksperj

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    German Tech karala a field ekata adala reputed company ekaka experience adaganna gaman German Language eka igena ganna .

    Direct apply karanna puluwan wei experience ekka... Blue Card eka ganna puluwan unoth nam gode goda
     
    • Wow
    Reactions: ksperj