ටෙක් එක අරින වෙලාවට

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඇයි බං ටිකට් කඩනවා කියන්නේ.... ටිකට් බෙදනවා, දෙනවා, ප්‍රින්ට් කරනවා කියන්න පුළුවන් නේ...🤔
    ඉතුරු සල්ලි දෙන්නෙනැතුව ඉන්නකොට කොන්දොස්තර මහත්තයගෙ හතර හන්දි කඩන්න මගියොන්ට හිතෙන හින්දා දන්නෙ නෑ. 🥲
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බස් එකට නැග්ගම උබ රෝදේ අස්සට ගිහින් කටට ගන්නවද කැම්පේන් හුත්තිගේ පුතේ
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,031
    3,720
    113
    අඩෝ ඔව් බන්. සැප ලෝකයක්
    ඉස්කුරුප්පු නියනකින් උඹෙ බෙල්ල හිල්වෙන්න ඇනල මරන්න එකෙක් නැතිවුනානේ 🤣🤣🤣🤣එලොවටත් නැති මෙලොවටත් නැති උඹ ජීවත් වෙලා ඉන්නෙ මොන මගුලටද පොන්නයෝ🤣🤣🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇයි බං ටිකට් කඩනවා කියන්නේ.... ටිකට් බෙදනවා, දෙනවා, ප්‍රින්ට් කරනවා කියන්න පුළුවන් නේ...🤔
    උබ 89 එකෙක් නම් ඉස්සර කොන්දොස්තර ටිකට් බන්ඩලේකින් ටිකට් එකක් කඩල දෙන එක මතක තියෙන්න ඕනේ බන් 😌
    https://www.google.com/search?q=sri...biw=393&bih=719&dpr=2.75#imgrc=eCNasq8pR1LL6M
     
    • Love
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උබ 89 එකෙක් නම් ඉස්සර කොන්දොස්තර ටිකට් බන්ඩලේකින් ටිකට් එකක් කඩල දෙන එක මතක තියෙන්න ඕනේ බන් 😌
    https://www.google.com/search?q=sri...biw=393&bih=719&dpr=2.75#imgrc=eCNasq8pR1LL6M
    මොකද මතක නැත්තේ.. පාට පාටින් ඔය ටිකට් එකතු කරපු කාලෙකුත් තිබ්බා... ඊට පස්සේ නේ අර කරස් ගාලා රවුම කරකවලා ටිකට් එක දෙන මැසිම ආවේ... අර අපේ අයියලා ආය කට්ට ගහලා හොර කරපු එක...🤔

    ඉතුරු සල්ලි දෙන්නෙනැතුව ඉන්නකොට කොන්දොස්තර මහත්තයගෙ හතර හන්දි කඩන්න මගියොන්ට හිතෙන හින්දා දන්නෙ නෑ. 🥲
    විය හැක... ඒ විතරක් නෙවෙයි... අර සංගීත සින්දු දාලා කනේ වැලි ගෑවෙන්න නවලා එක්කං යන ඩ්‍රයිවර් අයියගේ සතර ඇටකටු එහෙමත් කඩන්න හිතෙන වෙලාවල් නැත්තේමත් නෑ...😂
    ------ Post added on Nov 20, 2022 at 7:44 PM
     
    • Haha
    Reactions: Stimulus mind