ඇයි බං ටිකට් කඩනවා කියන්නේ.... ටිකට් බෙදනවා, දෙනවා, ප්රින්ට් කරනවා කියන්න පුළුවන් නේ...බස් එකේ කොන්දොස්තර ටිකට් කඩන්න එනවා.![]()
ඉතුරු සල්ලි දෙන්නෙනැතුව ඉන්නකොට කොන්දොස්තර මහත්තයගෙ හතර හන්දි කඩන්න මගියොන්ට හිතෙන හින්දා දන්නෙ නෑ.ඇයි බං ටිකට් කඩනවා කියන්නේ.... ටිකට් බෙදනවා, දෙනවා, ප්රින්ට් කරනවා කියන්න පුළුවන් නේ...![]()
බස් එකේ කොන්දොස්තර ටිකට් කඩන්න එනවා.![]()
ඉස්කුරුප්පු නියනකින් උඹෙ බෙල්ල හිල්වෙන්න ඇනල මරන්න එකෙක් නැතිවුනානේඅඩෝ ඔව් බන්. සැප ලෝකයක්
උබ 89 එකෙක් නම් ඉස්සර කොන්දොස්තර ටිකට් බන්ඩලේකින් ටිකට් එකක් කඩල දෙන එක මතක තියෙන්න ඕනේ බන්ඇයි බං ටිකට් කඩනවා කියන්නේ.... ටිකට් බෙදනවා, දෙනවා, ප්රින්ට් කරනවා කියන්න පුළුවන් නේ...![]()
මොකද මතක නැත්තේ.. පාට පාටින් ඔය ටිකට් එකතු කරපු කාලෙකුත් තිබ්බා... ඊට පස්සේ නේ අර කරස් ගාලා රවුම කරකවලා ටිකට් එක දෙන මැසිම ආවේ... අර අපේ අයියලා ආය කට්ට ගහලා හොර කරපු එක...උබ 89 එකෙක් නම් ඉස්සර කොන්දොස්තර ටිකට් බන්ඩලේකින් ටිකට් එකක් කඩල දෙන එක මතක තියෙන්න ඕනේ බන්
https://www.google.com/search?q=sri...biw=393&bih=719&dpr=2.75#imgrc=eCNasq8pR1LL6M
විය හැක... ඒ විතරක් නෙවෙයි... අර සංගීත සින්දු දාලා කනේ වැලි ගෑවෙන්න නවලා එක්කං යන ඩ්රයිවර් අයියගේ සතර ඇටකටු එහෙමත් කඩන්න හිතෙන වෙලාවල් නැත්තේමත් නෑ...ඉතුරු සල්ලි දෙන්නෙනැතුව ඉන්නකොට කොන්දොස්තර මහත්තයගෙ හතර හන්දි කඩන්න මගියොන්ට හිතෙන හින්දා දන්නෙ නෑ.![]()
ටිකට් නිෂ්පාදනය කරනවා කිව්වොත් නරකදඇයි බං ටිකට් කඩනවා කියන්නේ.... ටිකට් බෙදනවා, දෙනවා, ප්රින්ට් කරනවා කියන්න පුළුවන් නේ...![]()