මට මෙන්න මේ වගේ ලී රව්මක් කරකවගන්න ඕනි, සමහර විට මේකට 1KG ක විතර බරක් සෙට් වෙන්න පුලුවන්
ඉතින් මේකට මම තොරගත්තෙ මේ motor එකක්
දැන් මට මේ මෝටරයට මේ ලී රවුම සෙට් කරගන්න ඔනි.
මම බැලුවෙ මෙන්න මේ වගේ එකක් හදාගන්න, Ex: ගත්තොත් රු 2 කාසියක් වගේ ශෙප් තියෙන යකඩ රවුමකට මෝටරයට සෙට් කරලා. ඒ යකඩ රවුම ඇන 3න් ලීයට සෙට් කරන්න, එතකොට ඕනි නම් ගලවන්න උනත් පුලුවන් නිසා, පට්ටලේකට ගිහින් සීන් එක කිව්වාම ඌ 1400ක් ඉල්ලුවනෙ බන් මේ වගේ කෑල්ලක් හදාගන්න.
සරලව මේ වැඩේ ගොඩදාගන්න ක්‍රමයක් කියන්නකො. නිකන්ම ලි රවුම මැද හිලක් හදලා ඔබලා බෑ, කාලයත් එක්ක ඕක චොර වෙනවා, සහ අන්බැලන්ස් වෙන්න බෑ.