ටෙකී අයිඩියා එකක් දෙන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මට මෙන්න මේ වගේ ලී රව්මක් කරකවගන්න ඕනි, සමහර විට මේකට 1KG ක විතර බරක් සෙට් වෙන්න පුලුවන්

    41Rxs0c8BkL.jpg

    ඉතින් මේකට මම තොරගත්තෙ මේ motor එකක්

    Safc5fd04d1be41aa8fe6a363ed951742o.jpg_720x720q80.jpg

    දැන් මට මේ මෝටරයට මේ ලී රවුම සෙට් කරගන්න ඔනි.

    1111111w.jpg

    මම බැලුවෙ මෙන්න මේ වගේ එකක් හදාගන්න, Ex: ගත්තොත් රු 2 කාසියක් වගේ ශෙප් තියෙන යකඩ රවුමකට මෝටරයට සෙට් කරලා. ඒ යකඩ රවුම ඇන 3න් ලීයට සෙට් කරන්න, එතකොට ඕනි නම් ගලවන්න උනත් පුලුවන් නිසා, පට්ටලේකට ගිහින් සීන් එක කිව්වාම ඌ 1400ක් ඉල්ලුවනෙ බන් මේ වගේ කෑල්ලක් හදාගන්න. :rofl:

    සරලව මේ වැඩේ ගොඩදාගන්න ක්‍රමයක් කියන්නකො. නිකන්ම ලි රවුම මැද හිලක් හදලා ඔබලා බෑ, කාලයත් එක්ක ඕක චොර වෙනවා, සහ අන්බැලන්ස් වෙන්න බෑ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    ලී රවුමේ කේන්දයට මෝටරේ ඔය කැරකෙන රොඩ් එක තියලා epoxy resin එකකින් අලවන්න. රවුමේ 2cm වගේ අරය එන රවුමක් හිටින විදිහට

    මෙන්න මේවා දාලා අලවන්ඩ

    Last edited:
    • Love
    Reactions: PHBhagya

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ලී රවුමේ කේන්දයට මෝටරේ ඔය කැරකෙන රොඩ් එක තියලා epoxy resin එකකින් අලවන්න. රවුමේ 2cm වගේ අරය එන රවුමක් හිටින විදිහට

    මෙන්න මේවා දාලා අලවන්ඩ

    ලී රවුම් 2,3 ක් තියෙනවා මචන්, චෙන්ජ් කරන්න පුලුවන් වෙන්න ඕනි අවශ්‍ය උනොත්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ලී රවුම් 2,3 ක් තියෙනවා මචන්, චෙන්ජ් කරන්න පුලුවන් වෙන්න ඕනි අවශ්‍ය උනොත්
    හරි එහෙමනම් ඩ්‍රිල් කරමු පේස්ට් එක ඇන 3ක් දාන්න
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඔය මෝටරේ රොඩ් එකට බස්සන්න ප්ලස්ටික් ජල නල/ වයරින් බට කෑල්ලක් සෙට් වෙන්නෙ නැද්ද. ඒ ප්ලාස්ටික් බටේ සිදුරක් විදලා මෝටරේ රොඩ් එකේ සිදුරට ඇනයක් බස්සන්නත් පුලුහන් .. ඊට පස්සෙ බටේ උඩ කෙලවරින් මොකක් හරි එක්ස්ටෙන්ශන් එකක් දාලා ලීයට හයි කරන්න පුලුහන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ලී රවුමේ කේන්දයට මෝටරේ ඔය කැරකෙන රොඩ් එක තියලා epoxy resin එකකින් අලවන්න. රවුමේ 2cm වගේ අරය එන රවුමක් හිටින විදිහට

    මෙන්න මේවා දාලා අලවන්ඩ

    @CorD SaC මේ රෙසින් එකෙන් මන් කියපු විදිහට රවුම් ආකාරයෙන් එක කෙලවරක් මෝටරේ shaft එකට බස්සන්න පුලුවන් වෙන්න හදන්න.මෝටරේ පැත්තට රෙසින් එක දාද්දී පොලිතින් හරි මොනාහරි තියලා දාන්න shaft එක ඇලවෙන එක නැතිවෙන්න. ඒ වගේ කොටස්3ක් හදන්න ලී රවුම් තැටි 3k තියෙන හින්දා. ඒ අ‍ම්බපු කොටස ලී රවුමේ ස්තීරව ෆික්ස් කරන්න ඇන දාලා හරි. එතකොට ලි රවුම+ අම්බපු කොටස මෝටරේ shaft එකට බස්සන්නයි තියෙන්නේ.

    ඔය මෝටර් වල shaft එක සිලින්ඩරාකාර නේවෙයි. ඒ හින්දා ලිස්සිලි නෑ . හොදට ෆිට් වෙලා කැරකෙයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    සකපෝරුවක් හදන්න නේද යම්නේ. මැටි වැඩ කරන්න. 😍 මොටරේ ස්පීඩ් එක වැඩි නිසා බෙල්ට් එකක් දාලා wooden gear wheel දාන්න. 🤔
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    සකපෝරුවක් හදන්න නේද යම්නේ. මැටි වැඩ කරන්න. 😍 මොටරේ ස්පීඩ් එක වැඩි නිසා බෙල්ට් එකක් දාලා wooden gear wheel දාන්න. 🤔
    @Geshi95 ත් මැටි වැඩ කරන්න අහල තිබුණ මතකයි 😅
     
    • Love
    Reactions: Candid-B