ටෙනිසන් නැති අඩුව සපිරේ...

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉතින් කලින් පවිත්‍රා කීවනෙ අප්‍රේල් 19 වෙද්දි ඉවර කරනව කියලා.ඇයි දැන් බැරි?
     
    • Like
    Reactions: Solo Rider

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    bolata hiten nadda ahapu de hari kiala. munta lede adu karala ratin thuran karanna plan ekak na. dan bankrupt wela tiyana nisa rata wahan nathuwa minissu billata deela marala dana scene eke inne trump wage


    ------ Post added on Jun 26, 2021 at 5:34 PM
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    exactly you are a genius
    but a quick question
    was this before or after 2miilion died ?
    Two Million dead, Those died from Covid-19 not because of lack of Oxygen or Treatments, In here opposite happens, people die at their homes, PCR report takes ages to prove positive or negative, No proper planning for Vaccine drive, and at the end they say, He did the best and situation should have been worst if opposite were ruling Blah Blah Blah then we hear someone saying "I did the best"

    Right now they are having Largest Vaccine drives in the world, cases are going down, even in the UK they are trying to deal with the third wave effectively caused by the delta variant.

    SO Mr Vandetta,

    I think I have answered, anything else son ?
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    daddy didn't read my question. did u ?
    I have answered son, two million died because of Covid not because of administration, here people are dying because of the administration,
    fine lets say they did their primal mistake at the initial stages, but they have leant from them and acted accordingly to outrun next possible impact.

    this applies to most of third world countries like us, our system is misshaped which you can't reshape.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,931
    2
    116,000
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    samantha-vidyarathna.jpg



    මම ආසම මූගෙ කතා වලට..ෆුල් ආතල් බුවා 😊
     
    • Love
    Reactions: Solo Rider

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පිලිපිනේ මිලියන 100 ට වැඩිය ඉන්නවා කියලා දන්නේ නැද්ද? ඉතින් මිලියන 10ට දුන්නත් 10% වෙන්නේ.

    ලංකාවේ මිලියන 3ට වගේ දීල තියෙනවා. 15%.

    ලංකාවේ තත්වයත් කුජීතයි. හැබැයි ඊටත් වැඩිය කුජිත උදාහරණ ගන්න එපා.. හොඳට එන්නත් දීලා තියෙන රටක් තොරගනින්..

    පිලිපීනෙ මේ වෙනකොට මිලියන 10කට එන්නත් දීල ඉවරයි. ලංකාවෙ තාම මිලියනයක්වත් දීල ඉවරද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිලිපිනේ මිලියන 100 ට වැඩිය ඉන්නවා කියලා දන්නේ නැද්ද? ඉතින් මිලියන 10ට දුන්නත් 10% වෙන්නේ.

    ලංකාවේ මිලියන 3ට වගේ දීල තියෙනවා. 15%.

    ලංකාවේ තත්වයත් කුජීතයි. හැබැයි ඊටත් වැඩිය කුජිත උදාහරණ ගන්න එපා.. හොඳට එන්නත් දීලා තියෙන රටක් තොරගනින්..
    මාත්‍රා දෙකම දීපු ගාණ බලන්න. පිලිපීනෙත් අපි වගෙම එන්නත් ආනයනය කරන රටක්