ටෙම්පර්ඩ්_ග්ලාස්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ටෙම්පර්ඩ්_ග්ලාස්

    අලුත් ටෙම්පර්ඩ් ග්ලාස් එකක්, ෆෝන් එක wet / dry tissues දෙකෙන් clean කරලා අලෙව්වයින් පස්සේ මැද කුණු කෑල්ලක් දැක්ක, ආයිත් ගලවල බලද්දි ග්ලාස් එකේ ගම් එකට ඒක ඇලිල තියෙන්නෙ.

    ඒක සුද්ද කරා.... දැන් ඇලවෙන්නේ නැහැ :(

    මේකට සුදුසු ගම එකක් ගන්න තියෙනවද බන්..

    මාස එකහමාරක් බලන් හිටිය මේක එනකන්, අද ආවෙ :(

    උදවු කරන්න දන්නා කෙනෙක්..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    රුපියල් 100 - 200 පෙරේත නැතිව ඕක විසි කරලා අලුත් එකක් දාගනින්
    ගම් එකක් නම් දන්නේ නැ. අලෙව්වත් ගලවන්න බැරි උනොත් display එක ඉවරය්
    කඩෙන් 500 කට වගේ වෙන එකක් අරන් ගහගනින් ebay අයෙ එනකන්

    කරන්න තිබ්බේ එකත් එක්ක පාවිච්චි කරන අලුත් එකක් එනකන්
    අලුතින් order කරනකොට 2ක් ගෙන්නපන්. එතකොට එකක් තියනව backup එකට
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    රුපියල් 100 - 200 පෙරේත නැතිව ඕක විසි කරලා අලුත් එකක් දාගනින්
    ගම් එකක් නම් දන්නේ නැ. අලෙව්වත් ගලවන්න බැරි උනොත් display එක ඉවරය්
    කඩෙන් 500 කට වගේ වෙන එකක් අරන් ගහගනින් ebay අයෙ එනකන්

    කරන්න තිබ්බේ එකත් එක්ක පාවිච්චි කරන අලුත් එකක් එනකන්
    අලුතින් order කරනකොට 2ක් ගෙන්නපන්. එතකොට එකක් තියනව backup එකට

    ඔව් මචන් මන් එහෙම කරන්නම්, මේකට ලෝබ වෙලා ෆෝන් එකට කෙලවගන්න නරකයි :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,850
    8,191
    113
    Kotahena
    Gum නෙමෙයි oil වගේ එකක්. මා ළඟ තියෙනව tube එකක් හැබැයි ටිකක් use කරලා thiyenne. උඹ කොහෙද ඉන්නෙ? සල්ලි ඕනේ නැහැ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊයේ ඔපිස් එකට බංගලියෙක් ආව ගජට් විකුණන දැනුත් ඉන්නවා ඇවිල්ල
    උගෙන් ගත්ත X එකට ග්ලාස් එකක් 5 1000 වගේ උනේ හොද ස්මුත් කොලිටි බඩු
    ගනින් හොද එකක් ඕක විසි කරලා