ටෙම්පර්ඩ්_ග්ලාස්
අලුත් ටෙම්පර්ඩ් ග්ලාස් එකක්, ෆෝන් එක wet / dry tissues දෙකෙන් clean කරලා අලෙව්වයින් පස්සේ මැද කුණු කෑල්ලක් දැක්ක, ආයිත් ගලවල බලද්දි ග්ලාස් එකේ ගම් එකට ඒක ඇලිල තියෙන්නෙ.
ඒක සුද්ද කරා.... දැන් ඇලවෙන්නේ නැහැ
මේකට සුදුසු ගම එකක් ගන්න තියෙනවද බන්..
මාස එකහමාරක් බලන් හිටිය මේක එනකන්, අද ආවෙ
උදවු කරන්න දන්නා කෙනෙක්..