ටෙලිකොම් නම්බර් දන්නවා නම් ලිපිනය උස්සන්

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ටෙලිකොම් නම්බර් දන්නවා නම් ලිපිනය උස්සන්න...

මේක මට අද තමයි සෙට් වුනේ...මේක ගොඩක් කලින් අපේ හැකා දාපු එකක්.. දන්නෙ නැති අයට වැදගත් වෙයි කියල දාන්න හිතුනා..
රීපෝස්ට් වෙන්නත් ඇති..මේක මම ගත්තේ හැකා අයියගේ බ්ලොග් එකෙන් ..එයාට ස්තූතියි..
මෙන්න විස්තර ටික..




හොඳයි මම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාල ආස කරයි කියලා හිතපු දෙයක්. මම අද දිග ලිපියක් ලියන්න යන්නෙ නෑ. මොකද වැඩ වැඩියි. මේකෙන් ඔයාලට පුලුවන් ඔයාලා දන්න ටෙලිකොම් නම්බර් එකක් මේකට එන්ටර් කරලා සර්ච් කරාම ඒ නම්බර් එක අයිති කෙනාගේ විස්තර ටික හොයා ගන්න. මේ වගේ පහසුකමක් ටෙලිකොම්ලගෙ සයිට් එකෙත් ඇති. නමුත් මේක ලේසියි. මෙගාබයිට් 110ක් විතර තියෙනවා. ඩවුන්ලෝඩ් කරලා එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඉන්ස්ට්‍රෝල් කරන්න දෙයක් නෑ. එක්ස්ට්‍රැක්ට් කරාට පස්සෙ ඒ ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙනවා රතු පාට ෆෝන් එකක අයිකන් එකක් ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න විතරයි ඕන.




ඊට පස්සෙ පහලින් දාලා තියෙන රූපේ විදියෙ වින්ඩෝ එකක් ලැබෙනවා. ඔයාලට විස්තර හොයන්න ඕන කරන ටෙලිකොම් නම්බර් එක දාලා සර්ච් කරන්න විතරයි තියෙන්නෙ. නම්බර් 10ම දාන්න ඕකේ.




එහෙනම් පහලින් බා ගන්නකෝ. ඔය පොත් වගේ ලැබෙන ටෙලිෆෝන් ඩිරෙක්ට්‍රි පෙරලන්න ගියාම මලවදයක් නේ. මෙන්න ඒ වදෙන් ගැලවෙන්න කියාපු බඩ්ඩ. මේක වැඩ කරන්න ඔයාලගේ කම්පියුටර් එකේ Micosoft .net Framework 3.5 තියෙන්න ඕන නැත්තම් වැඩ කරන්නෙ නෑ. ඒක ඉස්සෙල්ලා මෙන්න මෙතන ක්ලික් කරලා දාගෙන ඉන්න. ඊට පස්සෙ සොෆ්ට්වෙයා එක බාලා වැඩේ කරලා බලන්න. පට්ට ඈ...


Download SLT Reverse Directory 2011 - 109.22 MB




මම ඕක වැඩද බැලුවෙ වින්ඩෝස් 7 වලට. අනිවා XP වලටත් වැඩ ඇති.



මෙන්න උස්සපු තැන
HTML:
http://hackrish.blogspot.com/2011/04/blog-post.html

නදකිං විතරක්.............
මෙච්චර කල් මේකේ ඉන්නවා හරියට ත්‍රෙඩ් එකක් වත් දාගන්න බැහැ.............
ඇහට පේනේනේ නැහැ අකරු............
තෑන්ක්ස් මචං...........
 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    2vl8oqu.gif