ටෙලිකොම් බිල් ගෙවන්න එපා

kolla boss

Active member
  • May 5, 2022
    159
    92
    28
    අනේ හිගන පොන්නයෝ.තෝ ගෙව්වත් එකයි නැතත් එකයි.අපි පාවිච්චි කරන ඒවට අපි ගෙවනවා.උන් විතරයිහරි හමන් speed එකකින් ඉන්ටර්නෙට් දෙන්න ඉන්නේ.
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    pissuda oii ubata. SLT uttala hiti gaman bula kelinawa thama
    ekata unta complain karala hadaaganin.
    anith ewun bill nogewuwwa kiyala ube problem eka hari yanne nahane ban 🤦‍♂️ 🤦‍♂️
    රාජ්‍ය දූශණ නවතින්නේ රටේ පුරවැසියො ඒවා කතා කලොත් විතරයි. නැතුව ඔලුගෙඩි මාරු උනාට ඒවා හදන්නේ නෑ. ආණ්ඩු වෙනස් කලාට කවදාවත් රටේ දූශණ නතරවෙන්නේ නැත්තේ ඒකයි.
    අනේ හිගන පොන්නයෝ.තෝ ගෙව්වත් එකයි නැතත් එකයි.අපි පාවිච්චි කරන ඒවට අපි ගෙවනවා.උන් විතරයිහරි හමන් speed එකකින් ඉන්ටර්නෙට් දෙන්න ඉන්නේ.
    මෙන්න මේවගේ දුප්පත් හීනමානකාරයන් රවට්ටලා තමයි උන් ගේම ගහන්නේ. උදාහරණයක් දෙන්නන්, ටෙලිකොම්ලා කොම්බෝ සිම් එකක් දෙන්නේ නැත්තේ ඇයි කියලා අහපන් මොබයිල් පෝන් වල පාවිච්චි කරන්න? අනික ලයිට් කැපුවාම හෝම් රව්ටර් වලින් වැඩැක් නෑ, කෝච්චර ස්පීඩ් උනත්.
     
    kolla boss

    Active member
  • May 5, 2022
    159
    92
    28
    රාජ්‍ය දූශණ නවතින්නේ රටේ පුරවැසියො ඒවා කතා කලොත් විතරයි. නැතුව ඔලුගෙඩි මාරු උනාට ඒවා හදන්නේ නෑ. ආණ්ඩු වෙනස් කලාට කවදාවත් රටේ දූශණ නතරවෙන්නේ නැත්තේ ඒකයි.

    මෙන්න මේවගේ දුප්පත් හීනමානකාරයන් රවට්ටලා තමයි උන් ගේම ගහන්නේ. උදාහරණයක් දෙන්නන්, ටෙලිකොම්ලා කොම්බෝ සිම් එකක් දෙන්නේ නැත්තේ ඇයි කියලා අහපන් මොබයිල් පෝන් වල පාවිච්චි කරන්න? අනික ලයිට් කැපුවාම හෝම් රව්ටර් වලින් වැඩැක් නෑ, කෝච්චර ස්පීඩ් උනත්.
    අනේ මේ වේස පොන්නයෝ මන් කලිනුත් කිව්වනේ තෝ වගේ හිගන පොන්නයෙක් නෙමේ කියලා.පවර්බෑන්ක් එකයි 12 v කන්වර්ට් කරන කේබල් එකයි තිබ්බනම් කරන්ට් නැතුවත් දවසක් වැඩ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මන් නම් 2017 ඉදන් slt 4g use කරන්නෙ.. කිසිම අවුලක් වෙලා නෑ මෙච්චර කාලෙකට..
     
    • Like
    Reactions: Amathi Putha

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මම නම් ගෙවනවා බං.
    මට මේ වගේ කිසි අවුලක් තාම වෙලා නෑ.
    උබේ ප්‍රශ්නෙ උඹ කතා කරලා බේරා ගනින් බං. අපේ ප්‍රශ්නයක් කරන්නේ නැතුව.
     
    • Like
    Reactions: siri_ayya