ටෙලිකොම් බිල් ගෙවන්න එපා

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ටෙලිකොම් බිල් "ගෙවන්න එපා"
    1212 න් බිල් පැමිණිලි අංශය ඉවත් කරලා තියෙන්නේ.
    මාර්තු මාසේ ගෙවපු බිල් එක ගෙවලා නෑ කියලා කියන්නේ

    IMG_20220510_085926.jpg
     
    • Wow
    • Like
    Reactions: U-tag and B.Chat

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මුන්ගෙ සර්විස් ඵක පට්ටම චා..මොනා හරි වෙලා ඒක හදන්න ඵන්න කියල කෝල් කරහම කියනව පුළුවන් විදිහට හදාගන්න බලන්නලු.🤣
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    දැන් නම් මටත් සැකයි මගෙත් ඔහොම වුණා ද කියලා සමහර මස වල 🙄 විතර බිල වැඩියෙන් අවා ඇරියස් එක්ක. මේ ළඟදී තව සීන් එකක් වුණා. මාස 3ක් වගේ meet වලට එහෙම 30ජීබී දෙන පැකේජ් එක එක පාරක් add කරාම 2ක් add වෙනවා.පස්සේ call කරලා තමයි හදා ගත්තේ
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    අප්පච්චි ටෙලිකොමද?
    නෑ ටෙලිකොම් එක මගේ.
    දැන් උබ කියන්නෙ උබට උනා කියන මේ පොඩි සීන් එක නිසා රටේම මිනිස්සු SLT එක බෝයි කොට් කරල බිල් නොගෙව, කෙලවන්න ඕන කියලද?
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    IMG_20220510_093102.jpg

    නෑ ටෙලිකොම් එක මගේ.
    දැන් උබ කියන්නෙ උබට උනා කියන මේ පොඩි සීන් එක නිසා රටේම මිනිස්සු SLT එක බෝයි කොට් කරල බිල් නොගෙව, කෙලවන්න ඕන කියලද?
    ටෙලිකොම් කරන්නේ ගරිල්ලා මාකටින්,
    දූශිත ආයතනයක්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,315
    113
    ටෙලිකොම් බිල් "ගෙවන්න එපා"
    1212 න් බිල් පැමිණිලි අංශය ඉවත් කරලා තියෙන්නේ.
    මාර්තු මාසේ ගෙවපු බිල් එක ගෙවලා නෑ කියලා කියන්නේ

    View attachment 170567
    Payment records ekka SLT office ekata palayan ban.

    Mama dialog eakta 10k payment ekak karala eka missing una. Baladdi update wela ne. But I had a payment confirmation email. I used that to fix it.

    All these things are digitalized shit oi, horen ganna salli new. Just go and talk and get it fixed methana thread dada puka denne natuwa.
     
    • Like
    Reactions: batwise and Tikiril

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    උදාහරණයක් විදියට මේ රව්ටර් එක ගන්න, ZLT S20.
    මේකේ තියෙන්නේ FDD බෑන්ඩ් විතරයි.
    ඒ කියන්නේ පෝන් එකක තියන බෑන්ඩ්.
    හැබැයි මේකේ බැටරි නෑ.(දාන්නත් බෑ)

    273997276_1410441926077728_2241043961114762715_n.jpg
     
    Last edited:

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    ටෙලිකොම් බිල් "ගෙවන්න එපා"
    1212 න් බිල් පැමිණිලි අංශය ඉවත් කරලා තියෙන්නේ.
    මාර්තු මාසේ ගෙවපු බිල් එක ගෙවලා නෑ කියලා කියන්නේ

    View attachment 170567
    හා : ටෙලිපෝන් කැපුවට පස්සේ??
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,225
    113
    37
    @ katubedda
    මම නම් ඔක මාසෙ ගානේ ග‌ෙවන්න‌ෙ නැ බන්.. මාස තුනකට විතර සැරයක් උන් මගේ ලයින් ඒක කපනවා ඉට පස්සසෙ මම තිය‌ෙන ඇරියස් ඒක ග‌ෙවනවා උන්ගේ පොටල් ඒක‌ෙන්. විනාඩි 10ක් යන්න කලින් ඇක්ටිවු ව‌ෙනවා..
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඒක උන් එක්ක විසද ගනින්
    උබට ප්‍රශ්නයක් වුණා කියලා අපි බිල් ගෙව්වේ නැති වුණාම හරිද
    ගෙව්වේ නැත්නම් මාසේ අන්තිමට automatically කපනවා උන්ගේ system එකෙන්
    Hikiz
     
    • Love
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    ඒක උන් එක්ක විසද ගනින්
    උබට ප්‍රශ්නයක් වුණා කියලා අපි බිල් ගෙව්වේ නැති වුණාම හරිද
    ගෙව්වේ නැත්නම් මාසේ අන්තිමට automatically කපනවා උන්ගේ system එකෙන්
    Hikiz
    eka hari
     
    • Like
    Reactions: avjayarathne