ටෙලිකොම් බිල්

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    මගේ ටෙලිකොම් එකේ ෆෝන්+peotv+ ඉන්ටර්නෙට් line තුනම තියෙනවා, බිල් එක ගෙවන්නේ නැතුව මගේ line එක disconet කරලා තියෙන්නේ, පස්සේ මුන් line එක disconet කරලා තියෙන කාලෙටත් බිල් හදලා තියෙනවා, මන් පාවිච්චි කරපු කාලෙට බිල් එක ගෙවන එක ප්‍රශ්නයක් නෑ, complain දැම්මට වැඩක් නෑ, මේ ගැන TRC එකට complain කරොත් හරි යයිද, එහෙම කරන්න පුළුවන් mail addres එකක් තියෙනවද, මේ ගැන පොඩි උපදෙසක් දෙනවද දන්න කෙනෙක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1212 කෝල් කරලා බිල්පත් සම්බන්ධ ගැටළු වලට කතා කරන්න. බනින්නෙ නැතුව ප්‍රශ්නෙ පැහැදිලිව කියපන්. පාවිච්චි නොකරපු කාලෙට රෙන්ට් එක ගෙවන්න කියල කියනවා නම් ඒක ලිඛිතව දෙන්න කියල කියන්න.
     
    කිව්වා මචං, ඒත් වැඩක් නෑ,
    බිල් ගෙව්වේ නැතිව ලයින් එක කැපුවාට උඹට බිල එනවා පුතේ.
    ඉස්සර එහෙම උනේ නෑ නේ බං
    Letter ekak liyan yanna branc ekata manager ta denna Bill eka fix karala denawa
    එහෙමත් කරලා බලන්නම්
    ඔහොම තමයි බන්.
    තව ටික කාලයක් හිටියොත් නඩු දානවා කියල ලියුමක් එනවා ගෙදරට
    නඩු දායිද
     
    • Like
    Reactions: NRTG

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    ඔව්.
    නඩු දැම්මාම උසාවියේදී අහපන්
    මම, පාවිච්චි නොකළ කාලයටත් ගෙවන්න ඕනද කියලා...
    එතැනදී උසාවිය කියනවා,
    ඕන නෑ කියලා.
    එච්චර පොඩි ගානකට (10000) නඩු දාන්න පුලුවන් ද බං
     
    • Sad
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    nadu danna kalin niyamith bila gewapan,
    ethkota uba usawiyedi waradi karaya wela naha ,eka watinawa .
    ithiri tika gana trc , pribogika sewa ekata paminili karapan ,
     
    • Love
    • Like
    Reactions: NRTG and Phonemy

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    මගේ ටෙලිකොම් එකේ ෆෝන්+peotv+ ඉන්ටර්නෙට් line තුනම තියෙනවා, බිල් එක ගෙවන්නේ නැතුව මගේ line එක disconet කරලා තියෙන්නේ, පස්සේ මුන් line එක disconet කරලා තියෙන කාලෙටත් බිල් හදලා තියෙනවා, මන් පාවිච්චි කරපු කාලෙට බිල් එක ගෙවන එක ප්‍රශ්නයක් නෑ, complain දැම්මට වැඩක් නෑ, මේ ගැන TRC එකට complain කරොත් හරි යයිද, එහෙම කරන්න පුළුවන් mail addres එකක් තියෙනවද, මේ ගැන පොඩි උපදෙසක් දෙනවද දන්න කෙනෙක්
    TRC ekata complain karanna. un interfere wenawa. mage issue ekak resolve kara SLT ekat ekka. habei followup karanna ona. full professional widiyata letters gahanna chatgpt use karala.
     
    • Love
    • Like
    Reactions: NRTG and Phonemy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹට විතරක් තනි නඩුවක් දාන්නෙ නෑ.

    කාලයක් රෙන්ටල් එක එකතුවුනාට පස්සෙ ඩෙට් කලෙක්ටර් කෙනෙකුට බාර දෙනවා. උන් තමයි ඊට පස්සෙ වධ දෙන්නෙ

    ආස නම්'මේ ලින්ක් එකෙන් උන් ගැන විස්තර ටිකක් දැනගන්න පුළුවන්

    https://courtofappeal.lk/index.php?...inda-samayawardhena-j-&id=117:rgag&Itemid=136
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    TRC ekata complain karanna. un interfere wenawa. mage issue ekak resolve kara SLT ekat ekka. habei followup karanna ona. full professional widiyata letters gahanna chatgpt use karala.
    මචං TRC එකට complain කරන්න පුළුවන් මේල් එකක් තියෙනවද
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,255
    24,407
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හැදෙනවනෙ disconnect කල කාලෙට. ඔයාගෙ වැරැද්ද.
    trc කියන්න එපා දැන්ම. slt එකට mail කරන්න. බිල් එක හදල දෙන්න disconnect කරපු මාසෙ වෙනකම් ගෙවන්නම් කියල. උන් හදයි ගොඩක් වෙලේට.
     
    • Love
    • Like
    Reactions: NRTG and Phonemy

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    පට්ට අසාධාරණයිනෙ බං
    ඇයි මෙහෙම ගසා කන්නෙ

    දැං මං අදුරන කෙනෙක්ගෙ බිල් ගෙවන්නෙ නැතුව ඉදල ඩිස්කනෙක්ට් කරල
    හැබැයි එයාල ඊට පස්සෙ ගිහින් කියල මේක ඩිස්කනෙක්ට් කරල දෙන්න නැත්තං බිල් එකතු වෙයි කියල
    එතකොට කියල දැං ඩිස්කනෙක්ට් කරලනෙ තියෙන්නෙ අවුලක් නෑ කියල

    අප්පට සිරි උන්ටත් කෙලවයිද දන්නෙ නෑ පස්සෙ මේ විදියට බලනකොට
     
    • Love
    Reactions: Phonemy

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    එච්චර පොඩි ගානකට (10000) නඩු දාන්න පුලුවන් ද බං
    okta nadu danne na ban
    mtath oma wela 50000 ganak. polla tibba
    usage ekata payment ekk krapan

    පට්ට අසාධාරණයිනෙ බං
    ඇයි මෙහෙම ගසා කන්නෙ

    දැං මං අදුරන කෙනෙක්ගෙ බිල් ගෙවන්නෙ නැතුව ඉදල ඩිස්කනෙක්ට් කරල
    හැබැයි එයාල ඊට පස්සෙ ගිහින් කියල මේක ඩිස්කනෙක්ට් කරල දෙන්න නැත්තං බිල් එකතු වෙයි කියල
    එතකොට කියල දැං ඩිස්කනෙක්ට් කරලනෙ තියෙන්නෙ අවුලක් නෑ කියල

    අප්පට සිරි උන්ටත් කෙලවයිද දන්නෙ නෑ පස්සෙ මේ විදියට බලනකොට
    no
    ------ Post added on Sep 8, 2023 at 2:47 PM
     
    • Love
    Reactions: Phonemy

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    හැදෙනවනෙ disconnect කල කාලෙට. ඔයාගෙ වැරැද්ද.
    trc කියන්න එපා දැන්ම. slt එකට mail කරන්න. බිල් එක හදල දෙන්න disconnect කරපු මාසෙ වෙනකම් ගෙවන්නම් කියල. උන් හදයි ගොඩක් වෙලේට.
    අසාධාරණයිනෙ බං
    උන් ඩිස්කනෙක්ට් කලාට පස්සෙ බිල් දාන්නෙ කොහොමද?
    මේව අපිටත් හොද පාඩං
     
    • Love
    Reactions: Phonemy

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    Consumer Complaint's Email : [email protected]

    Mrs.H.P.M.Pathirana
    Deputy Director / Compliance (Consumer Complaints & Consumer/ Public Awareness)
    [email protected]

    Telecom - [email protected] ප්‍රශ්නෙ ලියලා TRCL එකට CC කරපන්, ප්‍රොෆෙශන්ල් කඩ්ඩෙන් (chatgtp වලින් ගහපන්) සියලු විස්තර, සාක්ශි, ටයිම්ලයින් දාන්න ඔනෙ ලස්සන්ට..