ඔක සර්ජ් ඇරස්ටර් ඒකක. ටෙලිෆොන් වයර් ඒක දිගේ අකුනක් හරි හයි වොල්ටෙජ් ඒකක් වගෙ ආවොත් ඔකෙන් ග්රවුන්ඩ් කරනවා. ඒකයි ඔතන අරත් වයර් ඒක්ක තියෙන්නෙ.
ඔක ගලවන් ගියා කියන්නේ ඉලගට පොඩි අකුනක් ආවත් ටෙලිෆොන් ලයින් එකට කනෙක්ට් කරලා තියන හැම බඩුවක්ම ඒහෙනම් කොල්ලො අපි ගියා වෙන්න ලොකු චාන්ස් ඒකක් තියෙනවා.