ටෙලිකොම් *සිගේ පුතාලා මගේ ෆියුස් එක ගලවන් ගිහින්

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ඔක සර්ජ් ඇරස්ටර් ඒකක. ට‌ෙලිෆ‌ොන් වයර් ඒක දිග‌ේ අකුනක් හරි හයි ව‌ොල්ට‌ෙජ් ඒකක් වග‌ෙ ආව‌ොත් ඔක‌ෙන් ග්‍රවුන්ඩ් කරනවා. ඒකයි ඔතන අරත් වයර් ඒක්ක තිය‌ෙන්නෙ.
    ඔක ගලවන් ගියා කියන්නේ ඉලගට ප‌ොඩි අකුනක් ආවත් ට‌ෙලි‌‌ෆ‌ොන් ලයින් එක‌ට කනෙක්ට් කරලා තියන හැම බඩුවක්ම ඒහ‌ෙනම් ක‌ොල්ල‌ො අපි ගියා ව‌ෙන්න ල‌ොකු චාන්ස් ඒකක් තිය‌ෙනවා.
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    නම්බර් එක මැකුවට ෆොල්ට් නම්බර් එකෙන් වුවද ඔබ එක්ස්පෝස් විය හැකි බව කරුණාවෙන් සලකන්න....

    ෆියිස් එක ගලවන් ගිය අයියටත් ගොඩක් කරුණාවෙන් සලකන්න....

    මේ රටට, සිස්ටම් එකට කෙලවී ඉවරයි...
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    fibre waladi fuse na neda? :eek:
    fiber line දිගේ current එක එන් නෑනෙ,අකුනක් ගැහුවොත් එන්නෙ අර කැඩෙනවට දාල තියන තඩි කම්බියෙන් ඒක ගේ ඇතුලට එන් නෑ

    ටෙලිකොම් වේසිගේ පුතාලා මගේ ෆියුස් එක ගලවන් ගිහින්, ඊයේ පී. ඊ. ඕ. ටීවී එක හදන්න කිව්වම මුන් ඇවිත් කරලා ගිහින් තියෙන්නේ මේකයි.
    View attachment 149320
    වහින වෙලාවට අකුනු ගහන වෙලාවට අර ස්ප්‍රීටරේ කියන අටමගල(පෝන් එකටයි රව්ටරේටයි ලයින් එක බෙදෙන හැමදාම පිච්චෙන කෑල්ල) ගලවපන් නැත්නම් පෝන් එකයි රවුරෙයි ටීවී එකයි ඔක්කොම පිච්චෙයි
    ------ Post added on Oct 29, 2021 at 8:31 PM
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    IMG_20211030_132743.jpg


    IMG_20211104_134122.jpg

    IMG_20211104_133526.jpg

    ------ Post added on Nov 4, 2021 at 1:47 PM