ටෙලිකොම් *සිගේ පුතාලා මගේ ෆියුස් එක ගලවන් ගිහින්

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ටෙලිකොම් වේසිගේ පුතාලා මගේ ෆියුස් එක ගලවන් ගිහින්, ඊයේ පී. ඊ. ඕ. ටීවී එක හදන්න කිව්වම මුන් ඇවිත් කරලා ගිහින් තියෙන්නේ මේකයි.
    IMG_20211028_213447.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    Fuse එක අවුල් නම් අඩුම ගානෙ fuse එකේ gage එකට ලගින්වත් සමාන තරමේ කම්බි දෙකකින් connect කරන්න ඕන.. මෙහෙම කලේ ඇයිද දන්නෑ..