ටෙලිනාට්‍ය

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
පබසරා
සේපාලිකා
හුස්ම සහ ඔක්සිජන්

බලපු ඒවගෙන් හොදම ටික
:cool:

ස්වප්නා සහ මේ ආදරයයි බලන්න වෙනවා අම්මා බලන නිසා මොකද ගෙදර T.V එක out of order මගෙ P.C එකෙන් තමා බලන්නෙ
:dull:

මේ අදරයයි එකෙ ගතියක් තියනවා නරකම නැ
:P

Mama Anne naha lankawata aya :shocked:
 

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    :yes:පට්ටම කථාව ඒක..10 පාරක් බැලුවත් එපා වෙන්නේ නැහැ.


    අඩෝ මමත් මේක ගැන කියන්න බන් හැදුවෙ :)

    තව
    උතුවන්කන්දේ සරදියෙල්
    බෝගල සවුන්දිරිස්

    ලස්සන කතා ගියකාලෙ ඒවා තෙරුම්ගන්න තරම් අවබෝදයක් තිබුනෙ නෑ බන්, අඹ යාලුවෝ , දඬුබස්නාමානය TVlanka channel එකේ ආපහු ගිය නිසා යන්තම් බලාගත්තා :)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අහ් සිත නිවන කතා .මන් දන්නේ නැහැ ඒක තාම යනවද කියලා .පෝයට විතරයි යන්නේ ඒක .

     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ දවස් වල ඉරිදට ස්වර්ණවාහිණියෙ යනව ගොළු තාත්තා කියල එකක්.... 8:30 හෝ 9:00 වගේ.. මහේන්ද්‍ර පෙරේරා ඉන්නෙ..ඒකත් පට්ට :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං බලපු හොඳට සිංහල ටෙලි නාට්‍යය මේව තමයි..
    දූ දරුවෝ
    පළිඟු මැණිකෙ
    වෙද හාමිනේ
    බෝඩිම
    දඬුබස් නාමානය
    බැද්දෙ ගෙදර
    සුසීමා
    කොට උඩ මන්දිර
    සූරිය දරුවෝ
    අඹ යාළුවෝ
    තට්ටු ගෙවල්
    වංක ගිරිය
    එතුමා
    මැණික් නදිය ගලාබසී
    සබඳ පබ්ලිස්
    චරිත තුනක්
    කඩුල්ල
    මනෝකාය
    ඉසිවර අසපුව
    ලාහිරු දහසක්
    සෙනුරි
    ඉසුරුයෝගය
    ගල් පිළිමය සහ බොල් පිළිමය
    සඳගලතැන්න
    යශෝරාවය
    සුදු පරවියෝ
    කුමාරයාණෙනි
    ගමන
    ඇල්ල ළඟ වලව්ව
    නිසල දිය සසල විය
    පහන් කනුව
    ගංගා සහ නිස්සංක
    ගං දෑල නිසලයි
    ඇබෑර්තු ඇත
    ඉන්ගම්මාරුව
     
    • Like
    Reactions: Nu1Dnk

    Chamila101

    Member
    Apr 18, 2007
    813
    12
    0
    හවසට ගෙදර
    කඩුල්ල (ඉරිද 8.30ට රූපවහිනි)
    A/L ඉවරයි
    පළිඟු මැණිකේ
    සුසීමා
    ඇල්ල ලඟ වලව්ව
    ගම්පෙරළිය

    තව මතක් උනොත් දාන්නම්..

    මම මගේ ජීවිතේට බලපු හොඳම drama එක තමයි කඩුල්ල

    :yes::yes::yes:

    දඩුබස්නාමායනය
    ගමන
    බා්ෙඩිම
    හිරුට මුවාවෙන්
     
    Last edited:

    Chamila101

    Member
    Apr 18, 2007
    813
    12
    0
    හවසට ගෙදර
    මං බලපු හොඳට සිංහල ටෙලි නාට්‍යය මේව තමයි..
    දූ දරුවෝ
    පළිඟු මැණිකෙ
    වෙද හාමිනේ
    බෝඩිම
    දඬුබස් නාමානය
    බැද්දෙ ගෙදර
    සුසීමා
    කොට උඩ මන්දිර
    සූරිය දරුවෝ
    අඹ යාළුවෝ
    තට්ටු ගෙවල්
    වංක ගිරිය
    එතුමා
    මැණික් නදිය ගලාබසී
    සබඳ පබ්ලිස්
    චරිත තුනක්
    කඩුල්ල
    මනෝකාය
    ඉසිවර අසපුව
    ලාහිරු දහසක්
    සෙනුරි
    ඉසුරුයෝගය
    ගල් පිළිමය සහ බොල් පිළිමය
    සඳගලතැන්න
    යශෝරාවය
    සුදු පරවියෝ
    කුමාරයාණෙනි
    ගමන
    ඇල්ල ළඟ වලව්ව
    නිසල දිය සසල විය
    පහන් කනුව
    ගංගා සහ නිස්සංක
    ගං දෑල නිසලයි
    ඇබෑර්තු ඇත
    ඉන්ගම්මාරුව
    :yes::yes::yes:
     

    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    lagakadi balapu patta drama ekak . sepalika :yes:

    SEPALIKA%2BTELEDRAMA%2BTHEME%2BSONG.jpg
     

    GUHERA

    Banned
    Sep 26, 2015
    175
    20
    0
    ශාන්ති :dull: :dull:
    මහගෙදර :dull: :dull:
    ප්‍රවීණා :dull: :dull:
    වසූදා :dull: :dull:
    චිත්ති :dull: :dull:
    සුවප්නා :dull: :dull:
    මේහ් ආදරයයිහ් :dull: :dull:
    සුවප්නා සුපර් ද මොකක්ද කියල එහෙකුත් යනව නේහ් සිඞ්හලු ? :eek: :eek:
    බොඳ මීදුම් :dull: :dull:
    අමන්දා :dull: :dull:
    අනන්තයෙන් ආ කුමරාද කොහෙද එහෙකුත් තියෙනවනෙ ? :eek: :eek:
    පබා :dull: :dull:

    බම්ප් :dull: :dull:

    HIKIZ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    mega darama nisa dan hadena ewa melo rahak na ban..dramath dan film wage..couple ekai,dushtayai joker kenekui hama drama ekema wage dan..