උබලා බලපු හොද ටෙලිනාට්‍ය මොනවද?ලගදී ගිය ඒවා උනත් කමක් නැහැ මෙගා ජරාව නැතුව.

Last edited:

ශාන්ති![]()
මහගෙදර![]()
ප්‍රවීණා![]()
වසූදා![]()
චිත්ති![]()
සුවප්නා![]()
මේහ් ආදරයයිහ්![]()
සුවප්නා සුපර් ද මොකක්ද කියල එහෙකුත් යනව නේහ් සිඞ්හලු ?![]()
බොඳ මීදුම්![]()
අමන්දා![]()
අනන්තයෙන් ආ කුමරාද කොහෙද එහෙකුත් තියෙනවනෙ ?![]()
පබා![]()
බම්ප්![]()
![]()

ඉස්සර තමයි මචන් ටෙලි නාට්‍ය තිබුනේ. දැන් මොනාද තියෙන්නේ? ඉස්සර යශෝරාවය, පලිඟු මැණිකේ, ඉරට අඬන දරුවෝ, දූ දරුවෝ, චරිත තුනක්, තව එකක් තිබුණා දුන්හිඳ අද්දර කියලා, තව එකක් තිබුණා දෙවන ලෝක යුද්ද කාලේ ගමේ කතාවක්. පරණ ෆ්ලයිට් එකක් කඩන් වැටිලා කුඹුරට ඒකෙ ඉන්න සුද්දව උස්සගෙන දුවනවා. ඒවා තමයි කතා.

පරණ ෆ්ලයිට් එකක් කඩන් වැටිලා කුඹුරට ඒකෙ ඉන්න සුද්දව උස්සගෙන දුවනවා. ඒවා තමයි කතා.
meke nama mokakdooooo?
ලංකාවේ ඒවා නම් බලන්නේ නෑ
අන්තිමට බැලුවේ A/L ඉවරයි
ඒක නම් හිතට වැදුනා
ශාන්ති![]()
මහගෙදර![]()
ප්‍රවීණා![]()
වසූදා![]()
චිත්ති![]()
සුවප්නා![]()
මේහ් ආදරයයිහ්![]()
සුවප්නා සුපර් ද මොකක්ද කියල එහෙකුත් යනව නේහ් සිඞ්හලු ?![]()
බොඳ මීදුම්![]()
අමන්දා![]()
අනන්තයෙන් ආ කුමරාද කොහෙද එහෙකුත් තියෙනවනෙ ?![]()
පබා![]()
බම්ප්![]()
![]()
පිටගම්කාරයෝ වගේ මතක. සුපිරි ගමේ කථාවක්. මාලිනි, රංජන්, ජැක්සන් තව ගොඩක් ඉන්නවා ඒ කතාවේ. ඕක ඒ එක කොටසක් විතරයි.

පිටගම්කාරයෝ වගේ මතක. සුපිරි ගමේ කථාවක්. මාලිනි, රංජන්, ජැක්සන් තව ගොඩක් ඉන්නවා ඒ කතාවේ. ඕක ඒ එක කොටසක් විතරයි.