ටෙලියේ එදා නලු නිලියො වගේද අද අය

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අද නිළියෝ නෑ...
    ගණිකාවෝ තමයි ඉන්නෙ.....
    නළුවොත් නෑ
    P සෙට් එකක් ඉන්නේ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අනිවා කතාව හරි

    අලූතෙන් එන ගොඩක් දෙනා නොදන්න දේ තමයි රඟපෑම නවකයෝ අතරේ දක්ෂතා තිබෙන අයත් ඉන්න බව කියන්න කැමතියි උදාහරණ රොෂාන් රවින්ද්‍ර වගේ අය
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා කතාව බං.. අද කාලෙ නිළියො ප්‍රසිද්ධ වෙන්නෙ ඇඟ පෙන්නලා.. හැබැයි උන් කියන විදියට ඒක විලාසිතාවලු.. චිත්‍රපටි වලට මූණ දාගන්නෙ නිෂ්පාදකයට වැඩේ කරන්න දීලා.. ඕක තමා අද චිත්‍රපට, ටෙලිනාට්‍ය කෙරුවාව.. හැදෙන චිත්‍රපටයෙත්, ටෙලිනාට්‍යයෙත් හරයක් නෑ.. වෙලාව යවාගන්න හොඳයි..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවා කතාව හරි

    අලූතෙන් එන ගොඩක් දෙනා නොදන්න දේ තමයි රඟපෑම නවකයෝ අතරේ දක්ෂතා තිබෙන අයත් ඉන්න බව කියන්න කැමතියි උදාහරණ රොෂාන් රවින්ද්‍ර වගේ අය

    :yes::yes: Thank You.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරා කතාව බං.. අද කාලෙ නිළියො ප්‍රසිද්ධ වෙන්නෙ ඇඟ පෙන්නලා.. හැබැයි උන් කියන විදියට ඒක විලාසිතාවලු.. චිත්‍රපටි වලට මූණ දාගන්නෙ නිෂ්පාදකයට වැඩේ කරන්න දීලා.. ඕක තමා අද චිත්‍රපට, ටෙලිනාට්‍ය කෙරුවාව.. හැදෙන චිත්‍රපටයෙත්, ටෙලිනාට්‍යයෙත් හරයක් නෑ.. වෙලාව යවාගන්න හොඳයි..

    :yes::yes::yes:Thank You.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අද නිළියෝ නෑ...
    ගණිකාවෝ තමයි ඉන්නෙ.....
    නළුවොත් නෑ
    P සෙට් එකක් ඉන්නේ

    ඇත්තම කතාව මචන්.මම ආඩම්බරයෙන් කියනවා ඔය එක මගුලක් වත් බලන්න අපේ ගෙදර කව්රුවත්ම පුරුදු වෙලා නැහැ