ටෙලියේ එදා නලු නිලියො වගේද අද අය

bubu

Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    ඉස්සර නාලිකා කලේ ගුවන් කාලය විකුනපු එක විතරයි ටෙලි නිෂ්පාදකයාට තිබුනේ ගුවන් කාලය සල්ලි දීලා අරගෙන අනුග්‍රාහකයෙකු හොයාගෙන පෙන්වන්න විතරයි එතකොට නිෂ්පාදකට අනුග්‍රාහකගෙන් හොද මුදලක් ලැබෙනවා වගේම අනුග්‍රාහකයාට වෙලද දැන්වීම් සදහා ගුවන් කාලයකුත් ලැබුනා ඒ නිසා වඩාත් ගුනයෙන් උසස් නිර්මාණ බිහිවුනා
    දැන් වෙන්නෙ නාලිකාවකින් සොච්චම් මුදලක් නිෂ්පාදකයාට ගෙවා ටෙලිය ලබා ගැනීමයි නාලිකාව වෙලද දැන්වීම් දාලා දාලා ටෙලියෙ එක කොටසක් විකාශය වෙනකොට ලක්ෂ ගානක් උපයලා ඉවරයි ඉතින් මේ ලැබෙන ලාභය නිෂ්පාදකට නැහැ අනික දැන් වියදම් කරලා හොද ටෙලියක් කලොත් නාලිකාවක් නැහැ පෙන්වන්න හේතුව අඩුම මිලකට තමා ඔව්න් නාට්‍ය ඉල්ලන්නේ මේ ක්‍රමය වෙනස් වන තුරු අ‍පේ ටෙලි කාලාවට මහරාජාගේ සරණයි මොකද දැන් පවතින ක්‍රමය සිරස හදුන්වාදීපු කමයක් නිසා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    තිත්ත උනත් ඇත්ත ඕකයි එහෙනම්. ඒක තමයි දැන් මේ මෙච්චර බාල ගනයේ ටෙලිනාට්‍ය තියෙන්නේ.
     
    bubu

    Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    තිත්ත උනත් ඇත්ත ඕකයි එහෙනම්. ඒක තමයි දැන් මේ මෙච්චර බාල ගනයේ ටෙලිනාට්‍ය තියෙන්නේ.

    තව දන්න දේවල්නම් බොහොමයි ටෙලි කියන්නේ දැන් එදා වේලට කුලි වැඩ කරනවා වගේ නලු පී ලයි නිලි ගනිකාවොන්ටයි ගෙවන්නේ දවසට. දින 20ක් තුල කොටස් 30-35 අතර ප්‍රමානයක් පටි ගත කර අවසන් කරණවා. අපි ඉස්සර කොටස් 30ක් වෙනුවෙන් මාස 2ක් මහන්සිවෙලා වැඩ කරනවා දැන් නිලිය රෑට අද්යක්ෂක එක්ක බුදි උදේට දෙන්නම නිදි කිර කිර ෂුටින්
     
    :(:(:(:(