ටෙලිෂොප් උණ😢

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ටෙලිෂොප් එකට ගියා බිල් එක බදින්න හවස.,

    ඇන්ටි කෙනෙක් අතට සැනිටයිසර් එකක් ගැහුවා, ඒක පට්ට සුවඳයි ❤️ කොච්චර හේදුවත් සුවඳ යන්නෙ නැහැ😋

    මට දැන් උණ ගැනෙන්න වගේ , ඇගත් රත්වෙලා😢😢
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    R.I.P. bro..

    බය වෙන්න එපා උඹ දැන්ම මැරෙන්නෙ නෑ... උඹට මේ ලෝකෙන් ලේසියෙන් ගැලවිලා යන්න දෙන්න බැ...
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    R.I.P. bro..

    බය වෙන්න එපා උඹ දැන්ම මැරෙන්නෙ නෑ... උඹට මේ ලෝකෙන් ලේසියෙන් ගැලවිලා යන්න දෙන්න බැ...
    .ස්තූතියි සහයෝගයට ❤️😪
     
    • Like
    Reactions: GadgetPodda

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ටෙලිෂොප් එකට ගියා බිල් එක බදින්න හවස.,

    ඇන්ටි කෙනෙක් අතට සැනිටයිසර් එකක් ගැහුවා, ඒක පට්ට සුවඳයි ❤ කොච්චර හේදුවත් සුවඳ යන්නෙ නැහැ😋

    මට දැන් උණ ගැනෙන්න වගේ , ඇගත් රත්වෙලා😢😢
    ලිපේ රස්නෙ වැදිලා වෙන්න ඇති, ටිකකින් හරියයි
     
    • Haha
    Reactions: Erzo