ඇන්ටි ව දැකලද උණ ගත්තේ?
Mask nathuwa ubawa athulata gaththada?කොරෝන ගැන කීවෙ බන්මාස්ක් දාන් ගියෙත් නැහැ
![]()
.ස්තූතියි සහයෝගයටR.I.P. bro..
බය වෙන්න එපා උඹ දැන්ම මැරෙන්නෙ නෑ... උඹට මේ ලෝකෙන් ලේසියෙන් ගැලවිලා යන්න දෙන්න බැ...
ලිපේ රස්නෙ වැදිලා වෙන්න ඇති, ටිකකින් හරියයිටෙලිෂොප් එකට ගියා බිල් එක බදින්න හවස.,
ඇන්ටි කෙනෙක් අතට සැනිටයිසර් එකක් ගැහුවා, ඒක පට්ට සුවඳයි ❤ කොච්චර හේදුවත් සුවඳ යන්නෙ නැහැ
මට දැන් උණ ගැනෙන්න වගේ , ඇගත් රත්වෙලා![]()