ටෙලි බද්ධ ඉහළට

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අහිංසක මිනිස්සුන්ට කන පතට බදු නොගහ ඔන්න ඔය වගේ එව්වට බදු ගැහුවට කමක් නැ .
    ඉන්දියන් කුනුගොඩවල්ටනම් (චිත්‍රපටි ඇතුළුව ) ඔය වැඩි කල ගානත් හොදටම මදි .රෙවෙන්න ගහන්න ඕන :cool: