ටෙලොකොම් අවුල

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් ටෙලෙකොම් වල ලිමිට් පැන්න ගමන් ස්ලොව් වෙනවා නේද මචන්ලා ඉස්සර නම් රෞටරේ රිස්ටාට් කරාම තමයි ස්ලොව් වෙන්නේ එත් දැන් ඩෙටා පැන්න ගමන් ම ස්ලොව් ඩව්න් වෙනවා නේද ? අනික ඉස්සර වගේ එකම යූසර් එකකින් තැන් දෙකකින් නෙට් යූස් කරන්න බෑ වගේ
    ටෙලිකොම් බල්ලන්ට කෙලවේවා . fup ලංකාවට හඳුන්වාදුන් ඩයලොග් පර බල්ලට කෙලම වේවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් බං
    6422_zps0aa868fd.png

    උබ නම් මට හිතෙන විදියට මාසෙ අන්තිම දවසෙ බර තොගයක් download කරන්න මාර ගේමක් දීල දාල හොදටම රිද්දෝගෙන වගේ..
    :lol:

    slt කුකුල්ලුන්ට හෙනම ගහ
    :(

    gPuCpCR.png
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    මෙතන බැනලා උන්ට කෝල් කරාම නැලවෙන නිසයි උබට අමතර ගානක් ඇඩ් කරලා නැත්තෙ. මෙතන හොඳට කතා කරලා කෝ කරලා බැනපන් උන් 4 - 10GB ඇඩ් කරලා දෙනවා නොමිලේම
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙතන බැනලා උන්ට කෝල් කරාම නැලවෙන නිසයි උබට අමතර ගානක් ඇඩ් කරලා නැත්තෙ. මෙතන හොඳට කතා කරලා කෝ කරලා බැනපන් උන් 4 - 10GB ඇඩ් කරලා දෙනවා නොමිලේම

    කුණු හබ්බ නොකිව්වා විතරයි:no::no: මම බැන්නා මුන්ට පලු යන්න .
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    කුණු හබ්බ නොකිව්වා විතරයි:no::no: මම බැන්නා මුන්ට පලු යන්න .
    මොනා කියලද බැන්නෙ? උබ හරියට බැන්නා නම් එක්කෝ දැන් උඹගේ ලයින් එක කපලා නැත්තම් උබට අමතරව 10GB දීලා :nerd:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොනා කියලද බැන්නෙ? උබ හරියට බැන්නා නම් එක්කෝ දැන් උඹගේ ලයින් එක කපලා නැත්තම් උබට අමතරව 10GB දීලා :nerd:
    පලු යන්නම බැන්නා හැබයි උන් රෙකොඩ් කරත් කිසිම නිතිමය පියවරක් ගන්න බැරි විදියට බැන්නේ .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මොනා කියලද බැන්නෙ? උබ හරියට බැන්නා නම් එක්කෝ දැන් උඹගේ ලයින් එක කපලා නැත්තම් උබට අමතරව 10GB දීලා :nerd:

    :lol: එහෙනම් උන්ට මම බනින හැටියට දවස ගානේ 10GB දෙන්න වෙයි....... :lol:

    මුන් මහ සක්කිලි ජාතියක්..... මම ඊයේ කම්ප්ලේන් එකක් දැම්මා නෙට් වැඩ නොකර..... මුන් තවම ඒ ගැන කෝල් කරේ නෑ.... ඒත් නෙට් නම් ඉබේටම හරි ගිහින්...... :P
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :lol: එහෙනම් උන්ට මම බනින හැටියට දවස ගානේ 10GB දෙන්න වෙයි....... :lol:

    මුන් මහ සක්කිලි ජාතියක්..... මම ඊයේ කම්ප්ලේන් එකක් දැම්මා නෙට් වැඩ නොකර..... මුන් තවම ඒ ගැන කෝල් කරේ නෑ.... ඒත් නෙට් නම් ඉබේටම හරි ගිහින්...... :P

    ohoma dewal matath wenawa..auto hariyanawa hulagata ehema :D
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    දැන් ටෙලෙකොම් වල ලිමිට් පැන්න ගමන් ස්ලොව් වෙනවා නේද මචන්ලා ඉස්සර නම් රෞටරේ රිස්ටාට් කරාම තමයි ස්ලොව් වෙන්නේ එත් දැන් ඩෙටා පැන්න ගමන් ම ස්ලොව් ඩව්න් වෙනවා නේද ? අනික ඉස්සර වගේ එකම යූසර් එකකින් තැන් දෙකකින් නෙට් යූස් කරන්න බෑ වගේ
    ටෙලිකොම් බල්ලන්ට කෙලවේවා . fup ලංකාවට හඳුන්වාදුන් ඩයලොග් පර බල්ලට කෙලම වේවා

    UN DANNAVA BAN KATTIYA UNVA DALA YAN NEE KIYALA KOCHCHARA BANNATH MAMA OKUNGE FAN PAGE EKATA BANNA ETHAKOTA KIYANAVA VENA EHEKATA YANNA KISI PRASNAYAK NEE KIYALA :angry:
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    :lol: එහෙනම් උන්ට මම බනින හැටියට දවස ගානේ 10GB දෙන්න වෙයි....... :lol:

    මුන් මහ සක්කිලි ජාතියක්..... මම ඊයේ කම්ප්ලේන් එකක් දැම්මා නෙට් වැඩ නොකර..... මුන් තවම ඒ ගැන කෝල් කරේ නෑ.... ඒත් නෙට් නම් ඉබේටම හරි ගිහින්...... :P
    මෙතන බනිනවා බැන්නා කිව්වට කෝල් එක ගත්තම අනේ අක්කේ අනේ අයියේ කියලා හොටු පෙරන් කතා කරනවා ඇත්තෙ :lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    machan baninawa kiyala monawa kiyalada banine ?
    mama sirawatama ahanne ? matath baninna :)

    mokada macho api dana danamane gaththe oka limit wenawa kiyala after exceeding 25gb limit... so umbala monwada kiyanne call karla ?