ටෙස්ලා කාර් එකේ Autopilot දාගෙන මූ නිදි බං

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    99823_700b.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Oya root eka ehenam tesla autopilot system ekata hodata train wechcha paarak wennathi. Nattan wahaneta thaniyama karaganna bari thanak thibiddi steering wheel eka vibrate wela autopilot disengage wenawa
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔවු ඉතිං ඔහොම දෙයක්වත් කරන්න බැරිනම් ඔච්චර ගානක් දීල ගන්න එකේ තේරුමක් නැහැනේ :lol::lol:

    උඹලත් ගන්නවනම් ගනිල්ලා අන්න ඔසාකා කාර් සේල් එකේ දෙකක් තියෙනවා, තව ජුබිලි කණුවට මෙහා තමන්නා ඔටෝ එකෙත් එකක් තියෙනවා රතු පාට. ඒකනම් 250 ක් කියනවා. හැබැයි උදේ ඉඳල චාර්ජරේට ගහල තිබ්බත් බැටරියෙන් 1/3 ක් වගේ තමා චාර්ජ් කොරගන්න පුළුවන්. මගේ පවර් බෑන්ක් එක වගේ.
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113


    ටෙස්ලා ඔටෝ පයිලට් සිස්ටම් එක.නැත්නම් ඔටෝ ස්ටියර් සිස්ටම් එක වැඩ කරන්නෙ බෙසික් එලිමන්ට්ස් 4 කින්.

    1, ෆ්රන්ට් ෆේස් ලොන්ග් රේන්ජ් රේඩාර් සිස්ටම් එකක් තියනව.මේක ඉදිරියට වාහන කීපයක් එහාට යනකම් බාදාවකින් තොරව තොරතුරු දෙනව.වැලි,හිම බාදක මොනව තිබ්බත් රේඩාර් එක රියල් ටයිම් ඩේටා දෙනව.වාහන වල හැසිරිම නිරීක්ශනය කරන්නෙ මේකෙන්.

    2,දෙවනි එකා ඉමේජ් රෙකග්නිශන් කැමරා එක.මාර්ග වේග සීමා පුවරු,ලේන් මාකින්,ට්‍රැෆික් ලයිට් අනතුරු ඇගවීම් පුවරු,පදිකයන් සියල්ල හදුනාගන්නව.සහ රේඩාර් සිස්ටම් එකට බැකප් එකක් විදියට වැඩ කරනව.

    3,ලෝන්ග් රේන්ජ් අන්ශක 360 අල්ට්‍රාසොනික් සෝනාර් පද්දතිය.වාහනය වටා ඇති ඉතා කුඩා බාදක ඕනෑම වේග තත්වයක් මත දවල් රෑ,ඕනෑම කාලගුන තත්වයක් මත අදුනගන්නව.පදිකයන්,කුඩා දරුවන්,වාහන,කුඩා බල්ලෙක් පවා.මේකෙන් තමයි ඩිසයිඩ් කරන්නෙ වාහනේ මූව්ස්.අනිත් එක කොලිශන් කන්ට්‍රෝල්.

    4,අවසාන එක නැවිගේශන් සිස්ටම් එකත් එක්ක GPS පොසිශනින් සහ රියල් ටයිම් ට්‍රැෆික් ඩේට සිස්ටම් එක.

    2015 ඔක්ටෝබර් වලින් පස්සෙ හදන හැම වාහනේම ඔටෝ පයිලට් හාර්ඩ්වෙයා එක එක්ක හදන්නෙ.එත් එ පහසුකම ගන්න තව 2500$ ගෙවන්න ඕන මම දන්න හැටියට.දැන් යුස් කරන්නෙ ඔටෝපයිලට් වර්ශන් 7.0 ෆර්ම්වෙයා එක.තාමත් මේක ඇමරිකාවෙ හැමතැනම වලන්ගු නෑ.කොහොම උනත් මේක ෆුල් ඔටෝ ඩ්‍රයිවින්ග් සිස්ටම් එකක් නෙවෙයි සෙමි ඔටෝ සිස්ටම් එකක්.ටෙස්ල උන් කියන්නෙ ස්ටියරින් වීල් එකේ අත තියන් යන්න කියල හැමවෙලේම.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ninda giyot haminenawa bun ninda yanna kalin on karala nida ganna one

    :rofl::rofl::rofl:

    අඩේ අර යකා ඔටෝ පයිලට් දාගෙන මැරිලද දන්නෙත් කාර් එක ඇතුලෙ..:baffled:
    එහෙම උනොත් එහෙම බැටරිය බහිනකම්ම කාර් එක දුවයි නෙහ්..:rolleyes:

     
    • Like
    Reactions: hita makuna

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඔවු ඉතිං ඔහොම දෙයක්වත් කරන්න බැරිනම් ඔච්චර ගානක් දීල ගන්න එකේ තේරුමක් නැහැනේ :lol::lol:

    උඹලත් ගන්නවනම් ගනිල්ලා අන්න ඔසාකා කාර් සේල් එකේ දෙකක් තියෙනවා, තව ජුබිලි කණුවට මෙහා තමන්නා ඔටෝ එකෙත් එකක් තියෙනවා රතු පාට. ඒකනම් 250 ක් කියනවා. හැබැයි උදේ ඉඳල චාර්ජරේට ගහල තිබ්බත් බැටරියෙන් 1/3 ක් වගේ තමා චාර්ජ් කොරගන්න පුළුවන්. මගේ පවර් බෑන්ක් එක වගේ.

    osaka eken dekak genawa man hithanne dekama black dekak.. ekak sel karala tibba man dekka Aladeniye pette tiyenawa.. anika me lagak wenakan sale eke tibba.. patta bande... :cool:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    osaka eken dekak genawa man hithanne dekama black dekak.. ekak sel karala tibba man dekka Aladeniye pette tiyenawa.. anika me lagak wenakan sale eke tibba.. patta bande... :cool:


    හිය සතියෙත් දෙකක් තිබුන වගේ මතකයි බං....