වහල්කමට තියෙන ආසාව තමා වෙන මොනවදමට ප්‍රශ්නෙ ටෙහානි ගෙ පත්වීම වත් ඉරාජ් ගෙ පත් වීම වත් නෙවෙයි… ඉරෝසාන් කාරයට මේ තරම් පුකේ අමාරුවක් තියෙන්න හේතුව මොකක් වෙන්න ඇති ද…. ?
රට ගැන කැක්කුම වෙන්න බෑ - මොකද මහින්දලාගෙ තකතීරු වැඩ වලදි ඕකා හැංගිලා හිටියේ එලියට වත් බහින්නෙ නැතුව… රාජපක්ශ කෙනෙක් වෙන්නත් බෑ මොකද නාමල්ට වත් ඔය තරම් පුකේ අමාරුවක් නෑ නේ
අනේ මන්දා...

මේ තියෙන්නේ ඔය කියපු Education Qualifications ටික.
1.)Oxford College of Business-Master of Business Administration MBAMarketing/Marketing Management, General-2018 - 2019
2.)Slim - CIMMarketing - 2016 - 2017
3.)Slim-PCMMarketing-2015 - 2016
4.)NSBM-High School DiplomaMarketing
2014 - 2016.
And no previous job experience
උබ වගේ පොන්නයෙක් ද ?පො&න රනිලගෙ කාලෙ වගේ දාර පොන්&යො ටිකක් පත්කාරනම් තමයි මුන්ට හරි යන්නෙ..
මේකේ එකෙක් කොමෙන්ට් කරන විදිහට පොරගේ ඔලුවේ තියෙන්නේ මොනවද හිතුනා
අපේ රටේ තරුණ සේවා එක බල්ලට දැම්මට රටකට වැදගත්ම එකක්
ඕනිම ආයතනයක අධ්‍යක්ෂ මණඩලයට ජෝකර් ලා එන එක කොච්චර හොදද කියන්න දන්නේ නැ
මොකාටා ජන්දේ දුන්නත් උන්ගේ වැරදි දේ වැරදි කියන්න කොන්දක් ඕනි මොලයක් ඕනි
වලන් හෝදන ඉඳුල් කන උන්ට නම් වැරදි දේ වැරදි කියන්න බැ![]()
![]()
උගත්, බුද්ධිමත්, වැදගත් වගේ දේවල් සාපේක්ෂයි නේ බන්. එරෝසන්ලට හිතෙන්නේ ඉරජ්ල, ටෙහානිල උගත් බුද්ධිමත්, වැදගත් කියල.
පොර දැන් දහ අතේ කල්පනා කරනව ඇති මේ කිව්වෙ මොකක්ද කියල මේකේ එකෙක් කොමෙන්ට් කරන විදිහට පොරගේ ඔලුවේ තියෙන්නේ මොනවද හිතුනා
අපේ රටේ තරුණ සේවා එක බල්ලට දැම්මට රටකට වැදගත්ම එකක්
ඕනිම ආයතනයක අධ්‍යක්ෂ මණඩලයට ජෝකර් ලා එන එක කොච්චර හොදද කියන්න දන්නේ නැ
මොකාටා ජන්දේ දුන්නත් උන්ගේ වැරදි දේ වැරදි කියන්න කොන්දක් ඕනි මොලයක් ඕනි
වලන් හෝදන ඉඳුල් කන උන්ට නම් වැරදි දේ වැරදි කියන්න බැ![]()
![]()
අනේ මන්දා බන් කුලී ලියන්නට මඩ හෝදන අයොන්ට කියක් හරි ගෙවනවද දන්නේ නැඋගත්, බුද්ධිමත්, වැදගත් වගේ දේවල් සාපේක්ෂයි නේ බන්. එරෝසන්ලට හිතෙන්නේ ඉරජ්ල, ටෙහානිල උගත් බුද්ධිමත්, වැදගත් කියල.
මචන් සාමාන්‍ය මනුස්සයෙක් ජොබ් එකක් ගන්න privet goverment degree එකක් අරන් තුට්ටු දෙකේ පඩියකට intern අවුරුදු 2ක් 3ක් ඉඳලා 60 හුටා මරක් intervew වලට ගිහිල්ලා ,උප්පැන්නේ ඉඳලා දෙන්න තියන ඔක්කොම සහතික ටික දීලා යන්න ඕනි ,එත් මේ රටේ පිරිසකට දේශපාලකයකුගේ අදුරන එක ඇතිඔව් මචං .ඉගෙනගත්ත experience තියෙන එකක් එතනට යන එක ගැන කිසිම ප්‍රශ්නයක් නැ බන්.එත් දේශපාලකයාට කඩේ යාම පමණක් කරපු උන් ඔය වගේ decision ගන්න ඕන post එකකට යන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා.
Tehani ගැන මට පවුද්ගලික ප්‍රශ්නයක් නැ.එත් ඔය එයා facebook එකේ දාල තියෙන qualification වල තැන දෙකකදීම මම එයාව හම්බෙලා තියෙනවා. ඒ තැන වලදී දැනගත්ත දේ අනුව තමයි මම කියන්නේ director කෙනෙක් වෙන්න මොනවද තියෙන experience එක කියල.නාමල් ව ආශ්‍රය කරා කියල ,ධනසිරි අමරතුංගගේ දූලත් එක්ක හිටිය කියල , පොහොට්ටුව ට වැඩ කරා කියල ඔහොම director post දෙන්න පුළුවන් නම් බන් මේක මරු රටක් නෙහ් ඕයි .
අනේ මන්දා බන් කුලී ලියන්නට මඩ හෝදන අයොන්ට කියක් හරි ගෙවනවද දන්නේ නැ
මචන් සාමාන්‍ය මනුස්සයෙක් ජොබ් එකක් ගන්න privet goverment degree එකක් අරන් තුට්ටු දෙකේ පඩියකට intern අවුරුදු 2ක් 3ක් ඉඳලා 60 හුටා මරක් intervew වලට ගිහිල්ලා ,උප්පැන්නේ ඉඳලා දෙන්න තියන ඔක්කොම සහතික ටික දීලා යන්න ඕනි ,එත් මේ රටේ පිරිසකට දේශපාලකයකුගේ අදුරන
ඔහොම පැන්න අපෙ පවුලෙ එකෙකුත් ඉන්නවාඅනේ මන්දා බන් කුලී ලියන්නට මඩ හෝදන අයොන්ට කියක් හරි ගෙවනවද දන්නේ නැ
මචන් සාමාන්‍ය මනුස්සයෙක් ජොබ් එකක් ගන්න privet goverment degree එකක් අරන් තුට්ටු දෙකේ පඩියකට intern අවුරුදු 2ක් 3ක් ඉඳලා 60 හුටා මරක් intervew වලට ගිහිල්ලා ,උප්පැන්නේ ඉඳලා දෙන්න තියන ඔක්කොම සහතික ටික දීලා යන්න ඕනි ,එත් මේ රටේ පිරිසකට දේශපාලකයකුගේ අදුරන එක ඇති