ටේබල් මෙට්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන්ලා අර නවන්න පලුවන් පොඩි මේස ගිහිලා ගන්න තැනක් දන්නවද ඔන්ලයින් ඕඩර් කරන්නේ නැතුව.මිල කියක් විතර වෙනවද.කොලබ ගන්න තැනක්
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,040
    1
    28,476
    113
    You mean table mate?.

    If so, you can buy from mydeal by going there without ordering online.

    Better to check availability of stocks by calling them.
     
    • Like
    Reactions: codegeek