ඇයි බන් අපෙ වැඩිහිටි පරම්පරාව මෙච්චර Toxic..අද නාකි අම්මන්ඩි කෙනෙක් ඉදන් කියනවා දැන් ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට නාමල් රාජපක්ෂ වාගෙලු ජිවත් වෙන්න ඕන..ඒ ගෑනි තරුණ කාලේ සල්ලි පස්සෙ දිව්වෙ නැතිලු..තියන දෙයක් කාලා බීලා සරලව හිටියලු...උන් වාහන පස්සෙ ගෙවල් පස්සෙ දිව්වෙ නැතිලු..තියන විදියට හිටියලු...දැන් ඉන්න තරුණ පරම්පරාවට පිස්සුලු..ඇයි බන් මුන් මෙහෙම හිතන්නේ..වෙලවකට පට්ට කේන්තියක් යන්නෙ.


