ටොක්සික් වැඩිහිටි පරම්පරාව

jusi

Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    Naki ayata hena arears ekak tiyenawa taruna aya ekka.including parents.egolo katu kapu ewa apita easy hambenakota eka uhulanna be.
    un katu kapu.. api lesiyen ganna dewal monada ban?? unta gewal wahana lesiyen gatta.. dan wage amaru na e kale.. issara higher education tikak amarui.. hama thanama ewa thibune nathi nisa.. methana wela thiyenne e achchi pohottuwe.. e achchige mala e acchita pita karanna one.. toxic parenthood kiya kiya haminenne nathuwa.. toxic da nadda kiyana eka.. lamayek hadala.. e lamaya thamunge first priority eka wenakota therei..

    toxic parents la nathuwam nemeie.. habai dan lankawe aluthma ralla thama.. demapiyan lamai athare sambandhya nathi karana eka.. ekko NGO e wadak wenna puluwn.. nathnm amma thaththawa dala gewal wikunala rata giya hukannala set ekak ekathuwela.. unge hitha suwa pinisa.. un karapu wade hari kiyanna karana uthsahayak wenna puluwan..

    lankawe man dakapu deyak thamaa haali hukannala ta one unge thinking pattern ekata anith minssunwa genna.. ehema enne nathnam.. eka toxic.. gan kabara.. lin madiyek.. ekai lankawata diyunu wenna bari scene kiyawanawa.. eka nikan hariyata 2010 mahindata vote kaloth deshapremi,, nathnam kotinta sahaya dena deshadrohi wage kathawak..
     
    • Like
    Reactions: elakiriaddict

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,451
    67,793
    113
    un katu kapu.. api lesiyen ganna dewal monada ban?? unta gewal wahana lesiyen gatta.. dan wage amaru na e kale.. issara higher education tikak amarui.. hama thanama ewa thibune nathi nisa.. methana wela thiyenne e achchi pohottuwe.. e achchige mala e accaya thamunge first priority eka wenakota therei..
    nene man kivve dan inna young gen ekata gewal walin hanbetcha car anan manan tiyenawanane.kelloth sahenna social media walin daganna puluwan.oya mukuth e kale karaganna beriwrtcha naki set ekak innawa.unta henama jelak tiyenne aluth un gena.ekai kivve
     
    • Like
    Reactions: iamnewway

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    nene man kivve dan inna young gen ekata gewal walin hanbetcha car anan manan tiyenawanane.kelloth sahenna social media walin daganna puluwan.oya mukuth e kale karaganna beriwrtcha naki set ekak innawa.unta henama jelak tiyenne aluth un gena.ekai kivve
    ah.. e machan.. lingika kuhakathwaya.. eka bn wadihiti param parawa nemei.. umbe yaluwo athareth inna puluwan..
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,899
    4,305
    113
    ඇත්තනෙ යකෝ..

    මාලක සිල්වාගේ පෝස්ට් වලට වැටෙන කමෙන්ට්ස් බලපන්. හැම පරම්පරාවේම මොලේ කචල් උන් ඉන්නව කියල තේරෙයි....
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ඒක එක එකා හිතන විදියනෙ බන්. සමහරු කැමති වැඩිය මහන්සි වෙන්නෙ නැතුව හම්බෙන දෙයක් කාල ඔහේ ඉන්න. උන්ට ලොකු ලොකු හීන නෑ. අනිත් සෙට් එක කැමති හොද විදියට හරි නරක විදියට හරි ගේමක් ගහල හයි ක්ලාස් සීන් එකෙන් ඉන්න. කාටවත් වැරැද්දක් කියන්න බෑ ඉතින්.

    ඒත් මන් දැකල තියන අපේ අම්මලගෙ තාත්තලගෙ ජෙනරේශන් එකේ ගොඩක් අය ඉන්නෙ ඔය පලවෙනි කැටගරි එකේ. සමහර විට කාලයක් තිස්සෙ මේ රටේ එහෙම ඉදල පුරුදු වෙලා වෙන්න ඇති. එක්කො එයාලගෙ තිබුන හීන ඔක්කොම හැබෑ කරගෙන නැත්තං ඒව හැබෑ කරගන්න බෑ කියල හිතල අතෑරල දාල.

    ඔය ආච්චිට උනත් දැන් නිකං කෝටියක් දෙන්නං කිව්වොත් එපා කියයිද?
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,524
    113
    Colombo
    ඇයි බන් අපෙ වැඩිහිටි පරම්පරාව මෙච්චර Toxic..අද නාකි අම්මන්ඩි කෙනෙක් ඉදන් කියනවා දැන් ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට නාමල් රාජපක්ෂ වාගෙලු ජිවත් වෙන්න ඕන..ඒ ගෑනි තරුණ කාලේ සල්ලි පස්සෙ දිව්වෙ නැතිලු..තියන දෙයක් කාලා බීලා සරලව හිටියලු...උන් වාහන පස්සෙ ගෙවල් පස්සෙ දිව්වෙ නැතිලු..තියන විදියට හිටියලු...දැන් ඉන්න තරුණ පරම්පරාවට පිස්සුලු..ඇයි බන් මුන් මෙහෙම හිතන්නේ..වෙලවකට පට්ට කේන්තියක් යන්නෙ.🤔🤔🤔🤔
    kathawa attene. kelo kollot ekka yalu wenne uta bmw ekak audi ekak rolls royce ekak tiyenawa nam witarai. gewal tiyena one. salli tiyenna one godak.
     
    • Like
    Reactions: elakiriaddict