ඔය මහත්තය වගේ සිරා Commentator කෙනෙක් ලොවෙත් නෑ බං..
ක්රිකට් ක්රීඩාවේ ඉතාම වර්ගවාදී ප්රකාශය කළ, එය backfire වීම හේතුවෙන් හා ඉන් ඇති වූ අන්දෝලනය හේතුවෙන් අවංකවම පසුතැවිලි වී පසුකාලීනව ඉතාම හොඳ මහත්මයෙක් ලෙස හැසිරෙමින් ආදර්ශමත් අපක්ෂපාති ක්රිකට් විචාරකයෙක් ලෙස කටයුතු කළ ගෞරවනීය Tony Greag මහතාට නිවන් සුව පතමු !

ඔය මනුස්සය වගේ commentator ආයෙ එන එකක් නෑ බන්..
සිරාවටම දුකයි..![]()









ලෝකයේ ජලයට ආදේශක නැ වගේම ටෝනි මහතාටද ආදේශක වර්තමනයේ වගේම අනාගතයේදීත් නැත
ටෝනි මහතාණෙනි ඔබට නිවන් සුව
