ටොනි ග්‍රේග් මහතාට නිවන් සුව පතමු

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    නිකන් shock උන වගේ. මේ ඊයේ පෙරේදා දවසක කිව්වා නේද අනික් ඒවා සටන් කරලා දිනන වගේ මේ අසනීපෙටත් සටන් කරලා දිනනවා කියල. එකෙන් මන් තේරුම් ගත්ත හිත හය්ය කෙනෙක් බව. මේකනම් ලොකු දුකක් අපිට. මේ වගේ විස්තර විචාරකයෙක් අපහු දකින්න ලැබෙන්නේ නෑ.
    Rest in Peace !!
    rest-in-peace-my-dear-friend.png

     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    :(:(:(
    ඔය මහත්තය වගේ සිරා Commentator කෙනෙක් ලොවෙත් නෑ බං..
    ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාම වර්ගවාදී ප්‍රකාශය කළ, එය backfire වීම හේතුවෙන් හා ඉන් ඇති වූ අන්දෝලනය හේතුවෙන් අවංකවම පසුතැවිලි වී පසුකාලීනව ඉතාම හොඳ මහත්මයෙක් ලෙස හැසිරෙමින් ආදර්ශමත් අපක්ෂපාති ක්‍රිකට් විචාරකයෙක් ලෙස කටයුතු කළ ගෞරවනීය Tony Greag මහතාට නිවන් සුව පතමු !


    :yes: :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිට්න් බල බල ඉදල මේක දැකල ෂොක් වෙච්ච නිසා ලොග් වුණේ.................

    ඔහු ගේ මම වඩාත් අගය කරන්නේ සමහර විට ලාංකිකයෙකුටත් නැති තරමේ ආදරයක්, ඇල්මක් ඔහු මගේ රටට තිබීම............

    ඔහු ගේ ආගමානුකූලව ඔහුට ස්වර්ග මෝක්ෂ සුවය පතමු...........

    දෙව් පියාණෙනි, මොහුට සදාකාලික ජීවනය ලබා දෙන සේක්වා!!!!!!
    ආමෙන්!!
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ලෝකයේ ජලයට ආදේශක නැ වගේම ටෝනි මහතාටද ආදේශක වර්තමනයේ වගේම අනාගතයේදීත් නැත :(
    ටෝනි මහතාණෙනි ඔබට නිවන් සුව