ටොයියන්ගේ_ඇට_සීතල_වෙන_වීඩියෝ

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
ටොයියන්ගේ_ඇට_සීතල_වෙන_වීඩියෝ

මේං පොලොන්නරුවෙ ලොක්කගෙ නෑයො කට්ටියක් ඇවිත්...ලොල්.:lol:...ජහ පාලනේ ජයටම යනවලු..අපි නෙවෙයි කියන්නෙ..පොලොන්නරුවෙ මිනිස්සු...:yes::cool:

උඹලා සාධාරනයි බං..හොරෙක් බලන්න මිනිස්සු මෙහෙම පස්සෙන් යනකොට කාට උනත් තරහා යනවා...:(:(:(:(

ඔබට දැනෙන සාධාරන වේදනාව ගැන අපගේ කනගා‍ටුව..:lol:
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    lol එහෙම බැලුවොත් උබලා ඔය බණින්නේ උබලගේම මිනිහෙක්ටනේ...හා නැද්ද?:P
     
    rattaranmalli

    Active member
  • May 10, 2012
    283
    26
    28
    දකුනෙ ම්නිස්සු කොච්චර හොදද උන් පක්ෂ බේද හිතන්නෙ නැතිව ජන්දෙ දුන්න මහින්දට එ්ත් පෙලොන්නරුවෙ මිනිස්සු තමන්ගෙ ගමේ මිනිහටවත් ජන්දෙ දුන්නෑ
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඊයා ඕයි මළ ගෙදරක මිනියට වැද වැද යනව වගේ..
    ඊය උඹ මිනියට වදින්නද මලගෙවල් වල යන්නෙ.අපිනම් කවදාවත් මිනියට වදින්නෙ නෑ.මිය ගිය පුද්ගලයාට අවසන් ආචාරය දක්වනවා විතරයි.වැදීම සහ ආචාර කිරීම බාහිරින් බලන කෙනාට එකවගේ පෙනුනට එය කරන චේතනවා සහ කරන පිලිවෙල අනුව වෙනස්වෙනවා. උඹනම් මෙච්චරකල් මිනීවලට වැදල වගේ පේන්නෙ.

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    ඊය උඹ මිනියට වදින්නද මලගෙවල් වල යන්නෙ.අපිනම් කවදාවත් මිනියට වදින්නෙ නෑ.මිය ගිය පුද්ගලයාට අවසන් ආචාරය දක්වනවා විතරයි.වැදීම සහ ආචාර කිරීම බාහිරින් බලන කෙනාට එකවගේ පෙනුනට එය කරන චේතනවා සහ කරන පිලිවෙල අනුව වෙනස්වෙනවා. උඹනම් මෙච්චරකල් මිනීවලට වැදල වගේ පේන්නෙ.

    :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මිනිහ හොරකම් කලා කියල අනන්තවාරයක් බැන්නත් බලපල්ලා මේ ගම්වල මිනිස්සු කොච්චර අහිංසකද කියල. පොර කරපු එක හොද වැඩක් හින්දනේ මේ පෝලිමේ ඇවිත් වදින්නෙ. ඇත්තටම මේ මනුස්සය අපරාදෙ විනාශ උනා වටේ උන් හින්දා. නැත්නම් හැමදාම මින්ස්සු මල් තියල වදින තත්වෙන් තමයි සැලකෙුවෙ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඊයා ඕයි මළ ගෙදරක මිනියට වැද වැද යනව වගේ..
    ඊය උඹ මිනියට වදින්නද මලගෙවල් වල යන්නෙ.අපිනම් කවදාවත් මිනියට වදින්නෙ නෑ.මිය ගිය පුද්ගලයාට අවසන් ආචාරය දක්වනවා විතරයි.වැදීම සහ ආචාර කිරීම බාහිරින් බලන කෙනාට එකවගේ පෙනුනට එය කරන චේතනවා සහ කරන පිලිවෙල අනුව වෙනස්වෙනවා. උඹනම් මෙච්චරකල් මිනීවලට වැදල වගේ පේන්නෙ.

    අන්න හරි! අන්න ඒක තමා ඔතන සිද්ද වෙන්නේ! :lol:

    "මිය ගිය පුද්ගලයාට අවසන් ආචාරය දක්වනවා"

    :lol: :lol: :lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    මිනිහ හොරකම් කලා කියල අනන්තවාරයක් බැන්නත් බලපල්ලා මේ ගම්වල මිනිස්සු කොච්චර අහිංසකද කියල. පොර කරපු එක හොද වැඩක් හින්දනේ මේ පෝලිමේ ඇවිත් වදින්නෙ. ඇත්තටම මේ මනුස්සය අපරාදෙ විනාශ උනා වටේ උන් හින්දා. නැත්නම් හැමදාම මින්ස්සු මල් තියල වදින තත්වෙන් තමයි සැලකෙුවෙ

    :yes: වටින මිනිහෙක් :yes:
    ඒත් මහින්ද බබෙක් නෙවෙයිනේ. වටේ ඉන්න අය විනාශ කරා කියන එක එච්චර සාධාරණ නෑ. මහින්ද විනාශ වෙන්න සූදානම් වේලයි හිටියේ. වටේ අය අත දුන්නා විතරයි.
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    පැටියා;18057956 said:
    ටිකට් කඩනවලු නේද කාල්ටන් සත්තු වත්තෙ? ලෝක හොරා බලන්න :lol:

    ආහ් මේ අර ජනතාවගෙ සල්ලි ගැන මාර කැක්කුම තියෙන පොන්ස් නේ..:lol::lol:..උයා නේද හෙන ගේමක් දිලා මහින්ද ගෙදර යැවුවෙ.:lol::lol::lol::lol:
     
    Last edited:

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    හිනා යන සීන් මේව.

    ඊයා ඕයි මළ ගෙදරක මිනියට වැද වැද යනව වගේ..

    පැටියා;18057956 said:
    ටිකට් කඩනවලු නේද කාල්ටන් සත්තු වත්තෙ? ලෝක හොරා බලන්න :lol:

    අන්න හරි! අන්න ඒක තමා ඔතන සිද්ද වෙන්නේ! :lol:

    "මිය ගිය පුද්ගලයාට අවසන් ආචාරය දක්වනවා"

    :lol: :lol: :lol:

    ටොයියන්ගේ ඇට දෙක සීතල වෙන වීඩියෝ :lol::lol::lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ටොයියන්ගේ ඇට දෙක සීතල වෙන වීඩියෝ :lol::lol::lol::lol::lol:

    බයියා ගේ වේදනාව, font size එකට අනුලෝමව සමානුපාතික වේ! :lol:
    font color එකයි කතා බහයි Dilwale සිහි ගන්වයි! :D
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ටොයියන්ගේ ඇට දෙක සීතල වෙන වීඩියෝ :lol::lol::lol::lol::lol:

    ඇට දෙක සිතල වීම කෙසේවෙතත් උබේ ඇට දෙකයි පුක්වාලේගේ ඇට දෙකයි , පු* පුට්ටුවෙලා කියලා නම් පේනවා .. :cool:

    මේ දවස් වල කිරියේ මහින්ද බයියලාගේ කක්කි පැත්තේ ලුස් එකක් තියෙනවා :lol: ..තුන්මාසේ දානේ කිට්ටු වෙන නිසා වෙන්න ඇති :yes:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    බයියා ගේ වේදනාව, font size එකට අනුලෝමව සමානුපාතික වේ! :lol:
    font color එකයි කතා බහයි Dilwale සිහි ගන්වයි! :D

    වීඩියෝ එක දු‍ටුවිට ටොයියාගේ ඇට සීතල වීම කොමන්ට් දැමීමට තරම් ප්‍රමාණවත් වේ.......
    :lol::lol::lol::lol:

    මේ මගේ Default font එක ටොයි...:lol::lol::lol::lol:

    මෙන්න මෙයා හොයාගෙන...ඕ මේ දිල්වාලෙ තමයි...හූ..හූ....:lol::lol::lol: