ටොයියෝ_බයියෝ_දෙගොල්ලොම_වරෙව්
උඹලා හැමෝම කා කොටාගන්නේ දෙපැත්තට බෙදිලානේ හැමදාම. පොඩ්ඩක් ඒ පැති දෙක පැත්තකට දාලා ඇවිත් බලපන් දැන් වෙන දේවල්. ගොඩක් උන් කෑගහනවා ජාති වාදියි අරකයි මේකයි, දැන් ඒ කෑගහන එවුන් මොකුත් කියන්නේ නැද්ද විපක්ෂ නායකයා උතුරු නැගෙනහිර වෙනම පරිපාලනයක් ගෙනියන්න කියන එකයි, සියලුම දේ දෙමළෙන් සිද්ධ වෙන්න ඕනේ කියන එකයි? ඒක ජාති වාද නෙමෙයිද? ඔච්චරටම සිංහල උදවිය විතරයි නම් ජාතිවාද, මොකටද දෙමළ අය වෙනම ඒ විදියට ඉල්ලන්නේ?
වක්ර විදියට ඒක නෙමෙයිද ප්රභාකරන් යුද්ධ කරන්න හේතුව වුනේ? පාර්ලිමේන්තුවෙන් නම් ඕක සම්මත් වෙන්නේ නැති වෙයි මොකද එහෙම වුනොත් සිවිල් යුද්ධයක් ඇතිවෙනවා (Captain America නෙමෙයි හොඳේ
) මං හිතන්නේ මීට කලිනුත් නැගෙනහිර එහෙම වුනා, දෙමළ සිංහල යුද්ධය ආවා. අහිංසක මිනිස්සු මැරුනා. මේ දේවල් ආයේ වෙන්න දෙන්න බැහැ. එක්කෝ විපක්ෂ නායකායා ඉල්ලන් කන්න හදන්නේ. මොකෝ බං අපි දෙමළ අයට අත පල්ලෙන් වැටිලා වගේ සලකනවාද උන්ට වෙනම දේවල් ඉල්ලන්නේ? ඕකට තමා කියන්නේ බං අර හොම්බ පොඩ්ඩක් දාගන්න දුන්නම අතත් දාලා පුකත් දාන්න හදනවා කියලා. හොඳ වැඩියි බං අපි මුන්ට කරා. උඹලා මොකද කියන්නේ? තාමත් සිංහලා විතරද ජාති වාදියා?