ටොයියෝ_බයියෝ_දෙගොල්ලොම_වරෙව්

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
තමන්ගේ මවු ආගම/ජාතියට ආණ්ඩුවෙන් වැඩි සැලකිල්ලක් දෙන්න ඕනේ. ලංකාවේ ඒ දේ වෙනවා කියලා දකින්නේ නෑ මම නම්. සහයෝගය කියලා සිංහල ජාතිය ගණන් ගන්නේ නැති තත්වෙට වැටිලා. stickers ගහගෙන පාරේ යන්න ඕනේ නෑ සිංහලේ කියලා ආණ්ඩුවෙන් සිංහල ජාතියට සලකනවා නම්. අපිටම කියලා තියෙන්නෙත් ලංකාව විතරයි.

ඒ කාරනාවට දෙමල මුස්ලිම් මිනිහට බැනලා වැඩක් නැනේ බන්.. ආන්ඩුවේ බහුතරේ සින්හලනේ.. ඉතින් සින්හල එකාලා දෙමල, මුස්ලිම් චන්දවලට නැහෙනකොට වෙන්නේ ඔක තමා. සමස්තය සින්හල උන් බෙදිලා කැලී කැලිවලට.. මහින්ද එනවට සිරිසේන අවුල්, සිරිසේන එනවට මහින්ද අවුල්.. ඉතින් සිරා බලන්නේ මදි පාඩුව මුස්ලින් දෙමල මිනිහගෙන් අරගෙන බලේට එන්න. මහින්දත් කරන්නේ ඒක.. උබ කියල වැඩි සැලකිල්ල ඔනානම් සින්හල එකාලා දැනගන්න ඔනා බයි ටොයි නිල් කොල රතු කියලා නොබෙදී එකා වගේ ගොඩ යන්න. උබ හිතනවද සින්හල එවුන් එහෙම එකතු වෙයි කියලා.. එහෙම එකතු උනොත් විග්නේශ්වරල්ලා, බදුර්දීන්ලා මොක්කුද බන්.. එදා කන්ද උඩරට සුද්දාට දුන්නු විදියටම තමා දැනුත් වෙන්නේ.. ඌව එලවලා මූව ගේන්න බලනවා මිසක් ඌව එලවලා මූව ගේන්න සැට් වෙන්නේ කා එක්කද කියලා හිතන්නේ නැ.. අද සිරිසේනව එලවලා දෙන්නම් කිව්වොත් අයි එස් උන් හරි කමක් නැ.. එදත් එහෙමයි.. සම්පන්තන්ලා විග්නේශ්වරන්ලා මහින්දව එලවලා දෙන්නම් කිව්වම ඊට එහා මුකුත් නැ.. පෘතුග්‍රීසී එලවන්න ලන්දේසි ගේමු කියපු පරපුරක ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැ.. තියන කරඩරේ එලවලා ඊට වඩා ලොකු කරදරයක් ආවත් කමක් නැලුනේ..
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
reputation_neg.gif
ටොයියෝ_බයියෝ_දෙගොල්ලොම_ව... 04-23-2016 10:02 AM ha
ඇත්ත කියපුවහම රෙප් කපලා යනවා.. වැඩක් නැ.. බෙදිලා ගහගනියව්.. එතකොට හරි..
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    reputation_neg.gif
    ටොයියෝ_බයියෝ_දෙගොල්ලොම_ව... 04-23-2016 10:02 AM ha
    ඇත්ත කියපුවහම රෙප් කපලා යනවා.. වැඩක් නැ.. බෙදිලා ගහගනියව්.. එතකොට හරි..
    ඔව ඔහොම තමා උබ කියල තියෙන එක හරි, මම කියෙවුව ආව උත්තරේ අපිට විකල්ප නැ, පොඩ්ඩක් හරි හොද කවුද කියල තොරනව ඇරෙන්ඩ, උබ ඔය කියන ජාතියෙ කෙනෙක් දැනට දේශපාලනේ ඉන්නවද සැකයි මේ රට හදන එක දෙයක් නැ, ඒත් ඒකට හරි දැක්මක් නැ, අපි බලමු මම ජනාධිපති උන දවසට හදනව,:rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේවා ගැන කතාකරලා තේරුමක් නෑ බන්. .
    මට දුක ජීවිත පරිත්යාග කරපු, ආබාදිතවුනු, දැනටත් සේවයේ සිටින හමුදාවේ කොල්ලෝ,කෙල්ලෝ ගැන. .



    තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්
    කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
    විළි වැද යති දැක හෙළයන්

    සරු දෙරණ මකා තණ කබල කකා
    සිංහයෝ සිඟති එතෙරින්
    සිහ රදුනට දා‍වූ සිංහ පැටව්
    තුටු වෙද අනුනගෙ ඉඳුලින්

    අප ධජයේ ඉන්නා සිංහ පැටව්
    පැනයන්නට පෙර මෙරටින්
    පිට රටුන් දොරින් දොර සිඟා නොකා
    සිත අලස සුවය දුරරින්



    හැදෙන්නේ නැතිනම්, හදන්නටත් බැරිනම්, හැදුනු තැනකට යනවා මිස වෙන කුමක් කරම්ද. .
    එසේ වූ විට සින්හල රටක්, ජාතියක් මෙලොව නොමැත. .
    :(
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අන්න දකුණෙ බස් එහෙකට පර දෙමෙල්ලු ගහලා, හුකැස්.. මොකද්ද බං මේ පොන්න ජාතිය. එක එකාගෙන් ගුටි කකා, එක එකාගේ චොර වෙවි මහ ජාතිය වෙලත් පොන්නයො වගේ ඉදගෙන එක එකාගේ දෙශපාලන පොලු ලෙව කකා, චොරවෙවි ඉන්නවා..

    kooo ade koheda news eka giye?
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    හේතුව වෙන දෙයක් නෙමෙයි බං බල තන්හාව, ඡංද නොලැබෙයි කියන බයට කොන්ද පණ නැති වැඩ කරන්නේ. කවුරුත් කියන්න අකමැති සත්ය්‍ය ඒකයි. මහ එකාලා කියලා ආව එවුන් හැමෝම කරේ රට කාපු එක. හේතුව තමා බැලුවේ තමන්ගේ දියුණුව මිසක් රටේ දියුණුව නෙමෙයි. මං මේ කියන එක වර්තමාන සහ අතීතයේ ලංකාව පාලනය කරපු ගොඩක් උදවිය අයිතියි. අට පාස් එවුන් රට කරන්න ගියාම ඉතින් මෙහෙම නොවිත් තියෙන්නේ නෑ. මං මනුස්සයින්ව පහත් කරනවා නෙමෙයි, නමුත් සුදුස්සා එතැනට ආව නැති එකේ පල විපාක අපි රටක් විදියට අද විඳවනවා. ඕකුන් නොවෙන්න අද ලංකාව සෑහෙන්න දියුණු රටක්. රට පොඩි වුනත් මොළේ තියෙන එවුන් හිටියා මේ රට ගොඩ ගන්න පුලුවන්. උන්ව හැලුවා අඳ බාල හැත්ත පාර්ලිමේන්තුවට රිංඟපු නිසා. අළුත පත්වෙන මංත්‍රීගේ බත් බැලයා ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලලා, පලාත් සභාවෙන් ඉල්ලලා අන්තිමට පාර්ලිමේන්තුවට රිංඟ ගන්නවා. අන්තිමට දීර්ගකාලින ව්යාප්ති නැති ප්ලෑන් ගහලා හුකස් කරන් ගලේ පහරපු බලලා වගේ ඉන්නවා කෙල වුනාම. උන් නම් පරම්පරා ගාණකට හම්බු කරන් තියෙන්නේ. විඳින්නේ රටේ අහිංසක මිනිස්සු. ඇයි තාමත් අපේ එවුන්ට තේරෙන් නැත්තේ මේක වෙනස් වෙන්න ඕනේ කියලා. ඉගෙන ගත්ත එවුන් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියලා. ඉන්දියාව ලංකාව වගේ 60 ගුණයක් ලොකු වෙලත් ඉන්නේ විධයක ඇමති 5ක්ද කොහෙද. අපේ ඉතින් කතා කරන්න ඕනේ නෑනේ. ඉතින් හිතපල්ලා මහජන මුදල් ලීක් වෙන්නේ කොහෙන්ද කියලා. ලංකාවේ ඇමතිලා වගේ බලු ජාතියක් මං දැකලා නෑ. ඇත්ත කියන්න එපයි.

    sirawata bn.... :yes:
    rate karume thama,,,,
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    වාසුදේව ඔකට පාර්ලිමෙන්තුවෙදිම උත්තර දුන්න "විග්නේශ්වරන් මගෙ නෑදෑය තමා ඒත් මම විග්නේශ්වරන්ගෙ දේශපාලනේට පක්ශ නැ" කියල. ඒක නිසා වාසුදේවගෙ ඔය සම්බන්ධ ස්තාවරය පැහැදියි, අපැහැදිලි ආණ්ඩුවෙ ස්තාවරයයි. විග්නේශ්වරන් නටන්නෙ ආණ්ඩුවෙ හයියෙන් මිසක් වාසුගෙ හයියෙන් නෙමේ.:no:


    katin kiyanna puluwan katath machan :lol: oya kiyana ewa wishwasa karanna kalin poddak hithanna, demala minihata kotiya kotiya kiyala unwa naadha karagannawa shape eke, api degollo form wela maragannawa :) Uthuren winneswaram karannat ekamai
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    katin kiyanna puluwan katath machan :lol: oya kiyana ewa wishwasa karanna kalin poddak hithanna, demala minihata kotiya kotiya kiyala unwa naadha karagannawa shape eke, api degollo form wela maragannawa :) Uthuren winneswaram karannat ekamai

    eka nm aththa bn....
    uthure minissunta koti lable gassanne wigneswaram thama...

    anthimta api e minissunta baninwa....

    mun awilla demala miinssunwa madawana ekai kranne..
    demala manussayata kawadawath oluwa ussala inna denne na...