තමන්ගේ මවු ආගම/ජාතියට ආණ්ඩුවෙන් වැඩි සැලකිල්ලක් දෙන්න ඕනේ. ලංකාවේ ඒ දේ වෙනවා කියලා දකින්නේ නෑ මම නම්. සහයෝගය කියලා සිංහල ජාතිය ගණන් ගන්නේ නැති තත්වෙට වැටිලා. stickers ගහගෙන පාරේ යන්න ඕනේ නෑ සිංහලේ කියලා ආණ්ඩුවෙන් සිංහල ජාතියට සලකනවා නම්. අපිටම කියලා තියෙන්නෙත් ලංකාව විතරයි.
ඒ කාරනාවට දෙමල මුස්ලිම් මිනිහට බැනලා වැඩක් නැනේ බන්.. ආන්ඩුවේ බහුතරේ සින්හලනේ.. ඉතින් සින්හල එකාලා දෙමල, මුස්ලිම් චන්දවලට නැහෙනකොට වෙන්නේ ඔක තමා. සමස්තය සින්හල උන් බෙදිලා කැලී කැලිවලට.. මහින්ද එනවට සිරිසේන අවුල්, සිරිසේන එනවට මහින්ද අවුල්.. ඉතින් සිරා බලන්නේ මදි පාඩුව මුස්ලින් දෙමල මිනිහගෙන් අරගෙන බලේට එන්න. මහින්දත් කරන්නේ ඒක.. උබ කියල වැඩි සැලකිල්ල ඔනානම් සින්හල එකාලා දැනගන්න ඔනා බයි ටොයි නිල් කොල රතු කියලා නොබෙදී එකා වගේ ගොඩ යන්න. උබ හිතනවද සින්හල එවුන් එහෙම එකතු වෙයි කියලා.. එහෙම එකතු උනොත් විග්නේශ්වරල්ලා, බදුර්දීන්ලා මොක්කුද බන්.. එදා කන්ද උඩරට සුද්දාට දුන්නු විදියටම තමා දැනුත් වෙන්නේ.. ඌව එලවලා මූව ගේන්න බලනවා මිසක් ඌව එලවලා මූව ගේන්න සැට් වෙන්නේ කා එක්කද කියලා හිතන්නේ නැ.. අද සිරිසේනව එලවලා දෙන්නම් කිව්වොත් අයි එස් උන් හරි කමක් නැ.. එදත් එහෙමයි.. සම්පන්තන්ලා විග්නේශ්වරන්ලා මහින්දව එලවලා දෙන්නම් කිව්වම ඊට එහා මුකුත් නැ.. පෘතුග්‍රීසී එලවන්න ලන්දේසි ගේමු කියපු පරපුරක ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැ.. තියන කරඩරේ එලවලා ඊට වඩා ලොකු කරදරයක් ආවත් කමක් නැලුනේ..




oya kiyana ewa wishwasa karanna kalin poddak hithanna, demala minihata kotiya kotiya kiyala unwa naadha karagannawa shape eke, api degollo form wela maragannawa
Uthuren winneswaram karannat ekamai