ටොයිලට් යද්දී

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ටොයිලට් යද්දී බෙටි ගල් වෙලා යන්නේ ඒ කිව්වේ වෙලෝලා උබලා දන්නවා ඇතිනේ

    ඩොකෙට්ට පෙන්නුවම බඩ යන්න බෙත් දුන්නා ඩොකා කිව්වා වතුර බොන්න කියලා ගොඩක් එත් මම ජොබ් එකක් කරන නිසා එච්චර ගොඩක් වතුර වෙලාවක් නැ නේ

    ඩොකාගේ බෙහෙත් වලට හරි ගියේ නැ නේ

    බෙටි ගල් වෙලා යන නිසා ටොයිලට් ගිය ගමන් බෙටි දාන්න බැ ටිකක් වෙලා තටමන්න ඕනේ

    දාන බෙටි ඔක්කොම වේලලා ගල් වෙලා යන්නේ නැ මුල් ටික විතරයි ඊට පස්සේ යන ඒවා සාමාන්‍යයි සමහර දවසට ටොයිලට් බර හැදෙන්නේ නැ දවස් එකා මරක් විතර යනකන් එතකොට යන බෙටි ඔක්කොම ගල් වෙලා

    කාටවත් මෙහෙම වෙලා නැද්ද ආයේ පෙන්නනවානම් channal කරලා පෙන්නන්න ඕනේ එහෙම පෙන්නනවානම් ඕන ජාතියේ ඩොක්ට කෙනෙක්ටද පෙන්නන්න ඕනේ
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    වතුර හොදට බීපිය මෝඩ මූසලයා...:angry:වෙලාවක් නැ කියලා හිටියොත් හැමදාම ගල් බෙටි තමයි..මෝඩ යකෙක් මූ
    ..:D
     
    Last edited:

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    වතුර හොදට බීපිය මෝඩ මූසලයා...වෙලාවක් නැ කියලා හිටියොත් හැමදාම ගල් බෙටි තමයි..

    මචන් වැඩ කරන ගමන් ගොඩක් වතුර බොන්න බැහැනේ එහෙම උනොත් සැරෙන් සැරේ ටොයිලට් යන්න වෙනවා ඒක කරන්න බැහැනේ රස්සාවකදී :sorry:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    ත්‍රිපලා අත් දුටු දෙයකි. "ලින්ක් ත්‍රිපලා" 2ක් හෝ 3ක් රෑට අරගෙන උදෙට කොහොමද බලන්න
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සමහරුන්ට වැඩිය තේ බිවුවහමත් ඔහොම වෙනවලු..
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ත්‍රිපලා අත් දුටු දෙයකි. "ලින්ක් ත්‍රිපලා" 2ක් හෝ 3ක් රෑට අරගෙන උදෙට කොහොමද බලන්න

    oya me kada

    23738b7faa97b847123807437525c1b3.jpg
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    සමහරුන්ට වැඩිය තේ බිවුවහමත් ඔහොම වෙනවලු..

    මම තේ නම් බොන්නේ නැ බන් උදේට පිටි එක විතරයි බොන්නේ

    මේක ආයෙත් ඩොකෙට්ට පෙන්නන්න වෙයි ද ?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    wathura nobi hitapan rassawa rassawa gaga. tawa tika dawasakin weluna betith ekka leth yanna gani. ethakota rasswa wageda yako.
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    wathura nobi hitapan rassawa rassawa gaga. tawa tika dawasakin weluna betith ekka leth yanna gani. ethakota rasswa wageda yako.

    වතුර මට බොන්න හම්බෙන්නේ ලීටර් 1 වගේ තමයි දවසකට

    ඒ මදිද ?

    දවසකට කොච්චර බොන්න ඕනේ ද ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Wathura bonna welawak na job ekak karana nisa.... budu saranayi machan. Umbe bossa ei umbata mokak hari unama.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    නැත්නම් කාට හරි කියලා පුපේ අරගනින් දවසෙන් හොද වෙනවා හැබැයි එදාට ගෙදරම හිටපන් බඩත් එක්කම සුද්ද වෙනවා don't worry :yes:
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    1L බීල මදි යකෝ. ඇයි වතුර බොන්න අවුල් office එකේ උන් හිනා වෙනවද උඹ චූ කරන්න යද්දි. Office time 2L වත් බොන්න ඕනේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,936
    113
    ලංකාවේ.. ලංකාවේ
    PHysician kenek thama hari yanne
    sinhala beth wala widihata aga welila wenna onee...
    aga niwena dewal kanna bonnaa
    aralu kudu hari kaali thambala hari bonna puluwan
    pala warga, elawalu wadipura kannaa
    papol hoday, ath thora dalu malluma
    wage ewwa nithara kanakota oka adu wenwa...
    ehemath naththana kal pawathina leda (diyawadiyawa/ colestrol) walata check karagana wey
     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ටොයිලට් යද්දී බෙටි ගල් වෙලා යන්නේ ඒ කිව්වේ වෙලෝලා උබලා දන්නවා ඇතිනේ

    ඩොකෙට්ට පෙන්නුවම බඩ යන්න බෙත් දුන්නා ඩොකා කිව්වා වතුර බොන්න කියලා ගොඩක් එත් මම ජොබ් එකක් කරන නිසා එච්චර ගොඩක් වතුර වෙලාවක් නැ නේ

    ඩොකාගේ බෙහෙත් වලට හරි ගියේ නැ නේ

    බෙටි ගල් වෙලා යන නිසා ටොයිලට් ගිය ගමන් බෙටි දාන්න බැ ටිකක් වෙලා තටමන්න ඕනේ

    දාන බෙටි ඔක්කොම වේලලා ගල් වෙලා යන්නේ නැ මුල් ටික විතරයි ඊට පස්සේ යන ඒවා සාමාන්‍යයි සමහර දවසට ටොයිලට් බර හැදෙන්නේ නැ දවස් එකා මරක් විතර යනකන් එතකොට යන බෙටි ඔක්කොම ගල් වෙලා

    කාටවත් මෙහෙම වෙලා නැද්ද ආයේ පෙන්නනවානම් channal කරලා පෙන්නන්න ඕනේ එහෙම පෙන්නනවානම් ඕන ජාතියේ ඩොක්ට කෙනෙක්ටද පෙන්නන්න ඕනේ

    වතුර බොන්නේ නැත්නම් අවුලක් නැහැ. සල්ලි ටිකක් වැඩිපුර එකතු කර ගන්න. ඉස්සරහට ඩයිලයිසිස් කරන්න ඔනේ වෙනවා.

    එහෙම කරන්න බැරිනම් පොල්කිරි ටිකක් වැඩියෙන් දලා හොදි ටිකක් කන්න. වතුර බොන්න.