ටොයි අය වැය 2016
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,582 113 Dec 16, 2015 #4 ගහපු පදේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Dec 16, 2015 #6 එහෙම එකක් නැ නේද අයවැය කියල එකක්...ලොල් ඉස්සලා කියොපු එකෙන් දැන් 3/4 ක්ම නැ නේද ... ඔන්න ආර්තික ඔස්තාර්ල... අමු මීහරක්.
එහෙම එකක් නැ නේද අයවැය කියල එකක්...ලොල් ඉස්සලා කියොපු එකෙන් දැන් 3/4 ක්ම නැ නේද ... ඔන්න ආර්තික ඔස්තාර්ල... අමු මීහරක්.
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,582 113 Dec 16, 2015 #7 erozan said: එහෙම එකක් නැ නේද අයවැය කියල එකක්...ලොල් ඉස්සලා කියොපු එකෙන් දැන් 3/4 ක්ම නැ නේද ... ඔන්න ආර්තික ඔස්තාර්ල... අමු මීහරක්. Click to expand... ඔව් .. මුදල් ඇමතිගෙ අය වැය එකක් ,අගමැතිතුමාගෙ එක තව එකක් හෙට අනිද්ද ජනාධිපති තුමා රට ගොහින් ආවම තව එකක්. හික්... හික්...!!!
erozan said: එහෙම එකක් නැ නේද අයවැය කියල එකක්...ලොල් ඉස්සලා කියොපු එකෙන් දැන් 3/4 ක්ම නැ නේද ... ඔන්න ආර්තික ඔස්තාර්ල... අමු මීහරක්. Click to expand... ඔව් .. මුදල් ඇමතිගෙ අය වැය එකක් ,අගමැතිතුමාගෙ එක තව එකක් හෙට අනිද්ද ජනාධිපති තුමා රට ගොහින් ආවම තව එකක්. හික්... හික්...!!!
toiya Well-known member Jan 8, 2007 13,168 4,555 113 පොන්සි ආණ්ඩුව Dec 16, 2015 #8 නොදකින් යහපාලන පොන්න ආණ්ඩුව අන්තිමට අකුලා ගත්තා මුට අයවැයක් හදා ගණන් බැහැ නේ අන්තිමට බැලුවහම අයකුත් නැහැ වැයකුත් නැහැ. නිකන් බොරු ටිකක් කියවල විතරයි. ගහපු බෙරේකුත් නැහැ එකේ පලුවකුත් නැහැ.
නොදකින් යහපාලන පොන්න ආණ්ඩුව අන්තිමට අකුලා ගත්තා මුට අයවැයක් හදා ගණන් බැහැ නේ අන්තිමට බැලුවහම අයකුත් නැහැ වැයකුත් නැහැ. නිකන් බොරු ටිකක් කියවල විතරයි. ගහපු බෙරේකුත් නැහැ එකේ පලුවකුත් නැහැ.
toiya Well-known member Jan 8, 2007 13,168 4,555 113 පොන්සි ආණ්ඩුව Dec 16, 2015 #9 2016 අයවැය යෝජනාවලිය මඟින් විදේශයන්හි සේවය කරන ශ්රී ලාංකිකයන් එක් අයෙකුගෙන් රුපියල් 15000 බැගින් වූ මුදලක් අයකර ගැනීමට යෝජනා කර ඇත.
2016 අයවැය යෝජනාවලිය මඟින් විදේශයන්හි සේවය කරන ශ්රී ලාංකිකයන් එක් අයෙකුගෙන් රුපියල් 15000 බැගින් වූ මුදලක් අයකර ගැනීමට යෝජනා කර ඇත.