ටොයි අය වැය 2016

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    2015.12.16car.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගහපු පදේකුත් නැහැ
    බෙරේ පලුවකුත් නැහැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම එකක් නැ නේද අයවැය කියල එකක්...ලොල් ඉස්සලා කියොපු එකෙන් දැන් 3/4 ක්ම නැ නේද ... ඔන්න ආර්තික ඔස්තාර්ල... අමු මීහරක්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එහෙම එකක් නැ නේද අයවැය කියල එකක්...ලොල් ඉස්සලා කියොපු එකෙන් දැන් 3/4 ක්ම නැ නේද ... ඔන්න ආර්තික ඔස්තාර්ල... අමු මීහරක්.

    ඔව් .. මුදල් ඇමතිගෙ අය වැය එකක් ,අගමැතිතුමාගෙ එක තව එකක් හෙට අනිද්ද ජනාධිපති තුමා රට ගොහින් ආවම තව එකක්. හික්... හික්...!!!
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,171
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    නොදකින් යහපාලන පොන්න ආණ්ඩුව

    අන්තිමට අකුලා ගත්තා


    මුට අයවැයක් හදා ගණන් බැහැ නේ අන්තිමට බැලුවහම අයකුත් නැහැ වැයකුත් නැහැ. නිකන් බොරු ටිකක් කියවල විතරයි. ගහපු බෙරේකුත් නැහැ එකේ පලුවකුත් නැහැ.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,171
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    2016 අයවැය යෝජනාවලිය මඟින් විදේශයන්හි සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් එක් අයෙකුගෙන් රුපියල් 15000 බැගින් වූ මුදලක් අයකර ගැනීමට යෝජනා කර ඇත.