ටොයි ආණ්ඩුව පච වෙයි

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
හිටපූ ජනාධිපති තමා, නිතියෙ මුක්තිය තියෙනව,මගුලෙ වැල් බයිල දාන &න්න පාන්ඩුව 19 අද සම්මත කර ගන්න එක නතර කරා දැන් මන්තීල 114යි හැප්පිලා බලමු, සමලින්ගිකයොද නියම පිරිමිද කියල,ලොයර්ල ඔනෙ නැ මෙහෙම හොදයි රටම හෙල්ලෙන්ඩ උබල බයවෙලා ඉන්න විදිහම හොදයි.:yes:

බැසිල් හෙට එනවලුද? ආවම ඔකවනම් කුදලන්නම ඔනා..
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    අනේ ඔව් බන් අපි හොඳටම බය වෙලා ඉන්නේ අම්මෝ ලක්ෂ 5,768,088ක් ඉන්නවා දැන් පාර්ලිමේන්තුව ඉස්ස්සරහා හැබැයි මේ ත්‍රෙඩ් එක දාපු කසුන් උඹ ඔතන නෑ එකයි දුක. :lol::lol::lol:

    අනේ ඔව් බන් ජන්දෙට කලින් මට මතකයි උඹේ තවුසන්ඩ් ටෝක්ස්. හුකෑස්.
    :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේකෙන්ම පේනවනේ බන්. ලේ කැක්කුම තියන්න ඔනේ එකා බුදි... පක්කලි වැඩ කරන රොත්ත ඇහැරගෙන..

    ඔව් බන් ඔය ටික මේ එළකිරි එකේ ඉන්න බයියොන්ට තේරෙන්නේ නෑ කොච්චර කිව්වත්. මේකත් මේ නිකන් මහා බයියා මිනිස්සුන්ගේ අනුකම්පාව ගන්න කරන තවත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි. :lol::lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    erozan, toiya, coolkasun wage aya mahinda wenuwen katha karanawa. Mr shan, kaalagola wage aya yahapaalanayata katha karanawa... ubala methana maragannawa... ubalata labuna deyak thiyanawada ungen...samaharawita erozan wage ayata labila athi deyak mahindagen... eth methana deshapalanaya karana un yatin dena gemai therum ganna one...ratata pennanne ekak eth athulen wenne thawa ekak... :no::no: menna me de therum gaththe nathnam sinhalaya wala pallata yana eka wadi aathaka neme :no::no:

    Mr. Shan තාම චන්දේ වත් නැහැ :lol::lol: ;);)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    eelaga chandediwath wimal weerawansha, rohitha abegunawardena, namal rajapaksha, sajin vass, duminda silva wage me rata winasa karapu kalakanni parliment ekata yawan nathi wenna minissu waga balaganna one... :no::no: un tika mahindata kela karapu eke ilaga para awoth rata thawath winasai... sinhalayama mara gani...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    තිස්ස අත්තනායක මහතාට හිටපු ජනාධිපතිවරයා විසින් ඇමතිධුරයක් ලබා අල්ලසක් නම්
    සුලූතර රනිල්ට අගමැති තනතුර බාරදීම මේ රටේ සිදුවූ ලොකුම ලොකු අල්ලස
    එහෙනම් රනිලුත් අල්ලස් කොමිසමට අරන් යමුකෝ .

    කෝ අවලම් unp හරක් :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    11009171_10153151512526259_8567878690467672629_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ඔව් බන් අපි හොඳටම බය වෙලා ඉන්නේ අම්මෝ ලක්ෂ 5,768,088ක් ඉන්නවා දැන් පාර්ලිමේන්තුව ඉස්ස්සරහා හැබැයි මේ ත්‍රෙඩ් එක දාපු කසුන් උඹ ඔතන නෑ එකයි දුක. :lol::lol::lol:

    අනේ ඔව් බන් ජන්දෙට කලින් මට මතකයි උඹේ තවුසන්ඩ් ටෝක්ස්. හුකෑස්.
    :lol::lol::lol:
    උබල බය වෙලා තමා බන් ඉන්නෙ දාඩිය දාගෙන දගලනව,දැන් අද 19 ද මොකක්ද සම්මත කරනව කියුව නේද පව් යකො.:lol::lol:මේව දේශපාන කුමන්ත්‍රන යකො හිට0ගෙ මිනිහ හිමිට විධායක බලේ තියාගෙන ඉන්නව ලොල් පොනිල කැලේ, හෑබැයි දෙන්නම හබක් චන්දෙන් පස්සෙ එතකන් නටපල්ල,.
    අපි දන්නව පරදිනව කියල කොටි ටිකයි හම්බයොයි ජාතියක් ජම්මයක් ආගමක් අදුරන් නැති &න්න unp බැල්ලියොයි එකතු උනාම ඔක අරුමයක් නෙමේ,

    බැසිල් හෙට එනවලුද? ආවම ඔකවනම් කුදලන්නම ඔනා..
    අන්න අල්ලපල්ල වරදක් තියෙ නම් :yes: හැබැයි ජනාධිපතිට අත තියල අත පුච්ච ගන්ඩ එපා :no:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657

    11149469_10153151670881259_260363973008328684_n.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සරම උඩට හිටින්න කකුක් දෙකෙන් අල්ලා හොලවනවා, හොරාකාපු ඩොලර් වැටෙනකන්..

    etakota sirawatama watenawada bn.osi kiwwe osi abegunasekarada.ekane ban ape karumeta nathi uneu
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරණාගතයො වගේ.. ඔසී උන් දැක්කනම් මුන්ට රෙෆියුජි ගහනවා..

    බලපන් ඔකෙයි මේකේයි ඒ හැටි වෙනසක් නැ..
    වෙනසක් නැ බන් එහෙම කියල සැනසියල්ල ලබන චන්දෙන් වෙනස පෙනෙයි., පොනිලයි සිරිසේනටයි යන්ඩ අතක් හොයාගෙන තියා ගන්ඩ වෙයි මගෙ හිතෙ,:)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වෙනසක් නැ බන් එහෙම කියල සැනසියල්ල ලබන චන්දෙන් වෙනස පෙනෙයි., පොනිලයි සිරිසේනටයි යන්ඩ අතක් හොයාගෙන තියා ගන්ඩ වෙයි මගෙ හිතෙ,:)

    පොනිලයි සිරිසේනයි ඇමරිකන්ද? :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනාත ටොයියන්ගෙ ගොන් ආතල් , ඔව පෙන්නලද ආන්ඩු කරන්නෙ ලොල් සිගිති ආතල් ඉක්මනට නිමවෙනව දින 100 ට බලු උන බලු විල්ලක්,:confused::confused:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    අනාත ටොයියන්ගෙ ගොන් ආතල් , ඔව පෙන්නලද ආන්ඩු කරන්නෙ ලොල් සිගිති ආතල් ඉක්මනට නිමවෙනව දින 100 ට බලු උන බලු විල්ලක්,:confused::confused:

    රිදිලා..:lol::lol::lol: