ටොයි ආණ්ඩුව පච වෙයි

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
නාම යෝජනා දුන්නත් නැතත් විධායක ජනාධිපති කෙනෙක් ඊලඟ විධායක ජනාධිපති දිවුරුම් දෙන තෙක් තමන්ගෙ බලතල ක්‍රියාත්මකයි කියල තමයි මමනම් අහල තියෙන්නෙ, ඒ කාලෙ ඇතුලත ගැහැණියක් මිනිහෙක් කරන එක විතරයි කොරන්න බැරි
එහෙනම් උබ අහලා තියන විදිය වැරදියි. ජනාදිපති කෙනෙක් බලයට පත්වෙලා අවුරුදු 4ක් ගිය තැන ආයෙත් අත්සන් කරයි නම් ජනාදිපතිවරනෙකට ඒ අත්සන් කල දින සිට දින 14ක් ඇතුලත චන්ද කොමසාරිස් විසින් දිනයක් නියම කරනවා චන්දෙට. අන්න ඒ චන්ද්ව්ට නාමයොජනා දුන්නොත් බලයේ ඉන්න ජනාදිපති එයත් අපේක්ශකයෙක්. එයා අපේක්ශකයෙක් උනාම, අපේක්ශකයෙක් පිලිපදින්න ඔනා නීතී තියනවා. එව්වට එයා යටයි..
 
Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    හිටපූ ජනාධිපති තමා, නිතියෙ මුක්තිය තියෙනව,මගුලෙ වැල් බයිල දාන &න්න පාන්ඩුව 19 අද සම්මත කර ගන්න එක නතර කරා දැන් මන්තීල 114යි හැප්පිලා බලමු, සමලින්ගිකයොද නියම පිරිමිද කියල,ලොයර්ල ඔනෙ නැ මෙහෙම හොදයි රටම හෙල්ලෙන්ඩ උබල බයවෙලා ඉන්න විදිහම හොදයි.:yes:

    බය වෙලා ඉන්නේ කව්ද කියල පේනවා බන් උබලගේ කොමෙන්ට් දැක්කම..මහා බයියා අඩනවා අනේ මට අල්ලස් එකට යන්න බෑ කියල..තව ගස් බල්ලෝ ටිකක් අඩනවා අනේ මහින්ද සර්ව අල්ලස් එකට ගෙනියන්න එපා එයාගේ හොර වැඩ මට්ටු වෙයි කියල..තව පොන්නයෝ සෙට් එකක් එළකිරියේ සිහි විකල්ලෙන් දොඩවනවා..හොදම ආතල් එක කියන්නේ මෙච්චර බය වෙලා රෙද්දේම රෙවිල තියෙද්දිත් මුන් පාඩුවේ ෆුල් ආතල් එකේ ඉන්න අපිට කියනවා අපිලු බය වෙලා ඉන්නේ..:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    නාම යෝජනා දුන්නත් නැතත් විධායක ජනාධිපති කෙනෙක් ඊලඟ විධායක ජනාධිපති දිවුරුම් දෙන තෙක් තමන්ගෙ බලතල ක්‍රියාත්මකයි කියල තමයි මමනම් අහල තියෙන්නෙ, ඒ කාලෙ ඇතුලත ගැහැණියක් මිනිහෙක් කරන එක විතරයි කොරන්න බැරි

    ලේ -ජන්ගියේ උබ ආවද ... ආයෙ පාරක් වරෙන්කො උබේ ෆෙක් අකවුන්ට් ටික ජෙනුඉන් කියල ඔප්පු කරන්න..උබ සිරාවටම මැතිවරණ නීති ගැන අහල නැද්ද නැත්තම් මිඩියා ටීම් එකේ මේල් එකේ තිබ්බේ නැද්ද..උබ වගේ ගොන් පිම්පියෙක් යකෝ මෝඩ මුසලයෙක්
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    එහෙනම් උබ අහලා තියන විදිය වැරදියි. ජනාදිපති කෙනෙක් බලයට පත්වෙලා අවුරුදු 4ක් ගිය තැන ආයෙත් අත්සන් කරයි නම් ජනාදිපතිවරනෙකට ඒ අත්සන් කල දින සිට දින 14ක් ඇතුලත චන්ද කොමසාරිස් විසින් දිනයක් නියම කරනවා චන්දෙට. අන්න ඒ චන්ද්ව්ට නාමයොජනා දුන්නොත් බලයේ ඉන්න ජනාදිපති එයත් අපේක්ශකයෙක්. එයා අපේක්ශකයෙක් උනාම, අපේක්ශකයෙක් පිලිපදින්න ඔනා නීතී තියනවා. එව්වට එයා යටයි..

    ලේ-ජන්ගියේ ළිදේ.....
    :lol::lol::lol::lol:
    Blog-MT-Burkina-maart-2014_1_zpstqjqwft2.jpg
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ලේ-ජන්ගියේ ළිදේ.....
    :lol::lol::lol::lol:
    පිස්සු යකෙක් බන්.. පරන ග්‍රැමෆොන් තැටියක් වගේ එකම තැන කැරකෙවෙනවා..

    මට පේන්නේ මහින්දට බැසිල් කෙලියි වගේ.. :eek::eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බය වෙලා ඉන්නේ කව්ද කියල පේනවා බන් උබලගේ කොමෙන්ට් දැක්කම..මහා බයියා අඩනවා අනේ මට අල්ලස් එකට යන්න බෑ කියල..තව ගස් බල්ලෝ ටිකක් අඩනවා අනේ මහින්ද සර්ව අල්ලස් එකට ගෙනියන්න එපා එයාගේ හොර වැඩ මට්ටු වෙයි කියල..තව පොන්නයෝ සෙට් එකක් එළකිරියේ සිහි විකල්ලෙන් දොඩවනවා..හොදම ආතල් එක කියන්නේ මෙච්චර බය වෙලා රෙද්දේම රෙවිල තියෙද්දිත් මුන් පාඩුවේ ෆුල් ආතල් එකේ ඉන්න අපිට කියනවා අපිලු බය වෙලා ඉන්නේ..:lol::lol::lol::lol::lol::lol::lol:

    වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම උබ මීහරකෙක් බන්, අල්ලස් කොමිසමට මහින්ද යන්නෙ නැ ඒක තොපේ පාන්ඩුවත් පිලි ගත්ත දැන් හරිනෙ. උබල වගෙ මීහරක් ඉන්නකන් රටට අබ සරනයි, බුද්ධිය පහල වේවා.:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් උබ අහලා තියන විදිය වැරදියි. ජනාදිපති කෙනෙක් බලයට පත්වෙලා අවුරුදු 4ක් ගිය තැන ආයෙත් අත්සන් කරයි නම් ජනාදිපතිවරනෙකට ඒ අත්සන් කල දින සිට දින 14ක් ඇතුලත චන්ද කොමසාරිස් විසින් දිනයක් නියම කරනවා චන්දෙට. අන්න ඒ චන්ද්ව්ට නාමයොජනා දුන්නොත් බලයේ ඉන්න ජනාදිපති එයත් අපේක්ශකයෙක්. එයා අපේක්ශකයෙක් උනාම, අපේක්ශකයෙක් පිලිපදින්න ඔනා නීතී තියනවා. එව්වට එයා යටයි..
    ලොල් නිතියට යට හින්ද වෙන්ඩ ඇති එහෙනම් කොමිසම බලු උනේ ලොල් බන් විහිලු සපයන්ඩ එපා.:confused::confused: නොදන්න පච කෙලින්ඩ එපා.:no:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම උබ මීහරකෙක් බන්, අල්ලස් කොමිසමට මහින්ද යන්නෙ නැ ඒක තොපේ පාන්ඩුවත් පිලි ගත්ත දැන් හරිනෙ. උබල වගෙ මීහරක් ඉන්නකන් රටට අබ සරනයි, බුද්ධිය පහල වේවා.:confused:

    පිස්සට අනිත් මිනිස්සු පේන්නෙත් පිස්සෝ වගේ කියන්නෙ බොරුවට නෙමෙයි වගේ...:lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ලේ -ජන්ගියේ උබ ආවද ... ආයෙ පාරක් වරෙන්කො උබේ ෆෙක් අකවුන්ට් ටික ජෙනුඉන් කියල ඔප්පු කරන්න..උබ සිරාවටම මැතිවරණ නීති ගැන අහල නැද්ද නැත්තම් මිඩියා ටීම් එකේ මේල් එකේ තිබ්බේ නැද්ද..උබ වගේ ගොන් පිම්පියෙක් යකෝ මෝඩ මුසලයෙක්

    නාම යෝජනා දුන්නත් නැතත් විධායක ජනාධිපති කෙනෙක් ඊලඟ විධායක ජනාධිපති දිවුරුම් දෙන තෙක් තමන්ගෙ බලතල ක්‍රියාත්මකයි කියල තමයි මමනම් අහල තියෙන්නෙ, ඒ කාලෙ ඇතුලත ගැහැණියක් මිනිහෙක් කරන එක විතරයි කොරන්න බැරි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලොල් නිතියට යට හින්ද වෙන්ඩ ඇති එහෙනම් කොමිසම බලු උනේ ලොල් බන් විහිලු සපයන්ඩ එපා.:confused::confused: නොදන්න පච කෙලින්ඩ එපා.:no:
    කොමිසම බලු උනේ නැ ලොල්සන්.. කොමිසම කොහොමත්මහ හොරාගෙන් ප්‍රකාශයක් ගන්න ගෙදරට ගිහින්.. චුටි කුකූ බයයිලුනේ කොලඹ එන්න. ඒ නිසා මැදමුලනට යනවලු කොමිසමෙන්..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පිස්සට අනිත් මිනිස්සු පේන්නෙත් පිස්සෝ වගේ කියන්නෙ බොරුවට නෙමෙයි වගේ...:lol::lol::lol:

    පිම්පියොන්ට අනිත් මිනිස්සු පේන්නෙත් පිම්පියො වගේ කියන්නෙ බොරුවට නෙමෙයි වගේ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබට සින්හල තෙරෙන්නේ නැද්ද? මහින්ද තිස්සට ඇමතිකමක් දුන්නේ චන්දේ තියන්න ජනාදිපති අත්සන් කලාට පස්සේ. එතකොට මැතිවරන නීතිය බලපානවා. රනිල් අප්පච්චි මලා විජේමුනිට ඇමතිකම දුන්නේ චන්දයක් තියන වකවානුවක නෙමෙයි. ඔන්න මහ චන්දේ නියම කලාට පස්සේ වර දාන දුන්නොත් වැරදියි..

    කසුනා කෝ?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කූල්කසුන්ගේ ඩේලි ස්වයංවින්දනේ අදත් මුන් විනාස කරලා :(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඔව් , ඇමති ධූරයක් දීම තමයි අභියෝගයකට ලක් කරලා තියෙන්නේ. එතකොට අප්පච්චි මලෝ කට්ටියට ඇමති ධූර දීම , බහුතරය නති රනිල්ට අගමැතිකම දීම ඒවත් අභියෝගයට ලක් කරන්න පුලුවන්. හැබැයි එහෙම කරන්න බෑ. මොකද ව්‍යවස්ථාවෙන් ඒ බලය ජනාධිපතිට හිමියි. මහින්දව අල්ලස් චෝදනා දානවනම් මෛත්‍රීපාලවත් අල්ලස් කොමිසමට ගේන්න පුලුවන්.

    :lol::lol:
    chande kale dipu ekai awula..thawa mudal ganu denuwak wuna kiyala thama paminili karala tiyenne

    කොමිසම බලු උනේ නැ ලොල්සන්.. කොමිසම කොහොමත්මහ හොරාගෙන් ප්‍රකාශයක් ගන්න ගෙදරට ගිහින්.. චුටි කුකූ බයයිලුනේ කොලඹ එන්න. ඒ නිසා මැදමුලනට යනවලු කොමිසමෙන්..

    අභයාරාම පන්සලට ගියා නම් ලේසි:)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඉකුත් ජනාධිපතිවරණය ආශ්‍රිතව ඇමතිධූර ලබාදීමේදී මුදල් හුවමාරුවූ බවට චෝදනා ඇතැයි සභානායක,වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත්ව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විපක්ෂයේ අතැම් මන්ත්‍රීවරුන් සත්‍ය විකෘති කරමින් සිටින බව ද අමාත්‍යවරයා කියා සිටියේ අද(21) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මේවන විට පැවැත්වෙන විරෝධතා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
    සම්මතවීම වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ගයක් ලෙස තමන් සලකන බව ඔහු සඳහන් කළේය.

    මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවන බැවින් ඔහු සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්න මතු කළ නොහැකි බවත්,එවැනි ප්‍රශ්න මතු කළ යුතු නම් එය කළ හැක්කේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පමණක් බවත් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.

    ජනාධිපතිවරණ මැතිවරණ පනතේ 79 වන වගන්තියට අනුව ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී යම් පුද්ගලයෙකු විසින් මුදලක්,පරිත්‍යාගයක්,වරප්‍රසාදයක්,තනතුරක් ලබාදෙන්නේනම් එය මැතිවරණයේ අපේක්ෂකයෙකුට වාසි සහගත හෝ තවත් අපේක්ෂකයෙකුට අවාසි සහගත වන්නේනම් එය 'අල්ලසක්'ලෙස සැලකිය යුතු බව පනතේ සඳහන් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා
    සිහිපත් කළේය.

    ඉකුත් ජනවාරි මස 08 වන දින ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු දහවල් 11ට පමණ තිස්ස අත්තනායක මහතා එවක ආණ්ඩු පක්ෂයට එක්වූ බවට අද දෙරණ කෙටිපණිවිඩ පුවත ලැබුණු බවත්,12 වන දින ඔහු සෞඛ්‍ය ඇමතිධූරය ලබාගත් බවත් රාජපක්ෂ මහතා ‍සඳහන් කළේය.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඇඟිලිගැසීමට කථානායකවරයාට,ජනාධිපතිවරයාට හෝ
    අගමැතිවරයාට බලයක් නැති බවද හෙතෙම අවධාරණය කළේය.

    එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එවක අමාත්‍යවරයෙකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවසේ සිට 'දිවිනැඟුම'පනතට අදාළව තමාට අවාසි සහගත තීන්දු දුන් බව ට චෝදනා කොට හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පැමිණිල්ලක් ගොනුකිරීමට අල්ලස් කොමිසමට උපදෙස් දුන්නු බවද අමතක නොකළ යුතු බව අමාත්‍යවරයා සිහිපත් කළේය.

    එසේම මහින්ද රාජපක්ෂ මහතාට තමා වරදක් ක‍ර නොමැතිනම් අල්ලස් කොමිසම හමුවේ කටඋත්තරයක් ලබාදීමට කිසිදු ගැටළුවක් නොමැති බවත්, ඔහුට එහිදී තමා නිවරදි නම් නිර්දෝෂිභාවය තහවුරු කළ හැකි බවද
    අමාත්‍යවරයා කියා සිටියේය.

    මෙම මාධ්‍ය හමුවට එක්වුණු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා නීතිය හමුවට පැමිණවිය නොහැකි බවට නඟන තර්ක පදනම් විරහිත බවයි.

    ජනාධිපතිවරයාට බලයේ සිටියදී නඩු පැවරිය නොහැකි වුවද ධූරයෙන් ඉවත් වූ පසු එය කළ හැකි බවත්,හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව පවරන ලද'වෝටර්ස් ඒජ්'නඩුවෙන් ලක්ෂ 20ක දඩයක් ගෙවීමට ඇයට නියමවූ බවත් නි.අමාත්‍යවරයා සිහිපත් කළේය.

    අල්ලස් කොමිසමට එරෙහිව ඇඟිලිගැසිය නොහැකි නම් එහි සභාපතිවරයා පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳ දරන්නේ කුමන මතයක්දැයි මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදුව නි.අමාත්‍යවරයා කියා සිටියේ එය පිළිගත නොහැකි බවයි.

    ඒ අනුව කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් කරන ලද්දේ නුසුදුසු ක්‍රියාමාර්ගයක් බැවින් ඉදිරියේදී ඔහුට එරෙහිවද සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බව අජිත් පී පෙරේරා මහතා අවධාරණය කළේය.

    - derana
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උබට සින්හල තෙරෙන්නේ නැද්ද? මහින්ද තිස්සට ඇමතිකමක් දුන්නේ චන්දේ තියන්න ජනාදිපති අත්සන් කලාට පස්සේ. එතකොට මැතිවරන නීතිය බලපානවා. රනිල් අප්පච්චි මලා විජේමුනිට ඇමතිකම දුන්නේ චන්දයක් තියන වකවානුවක නෙමෙයි. ඔන්න මහ චන්දේ නියම කලාට පස්සේ වර දාන දුන්නොත් වැරදියි..

    අපේක්ශකයා උනත් නැතත් මිනිහා ජනාධිපතිනේ , එහෙනම් ණඩු දාන්න පුලුවන් මැතිවරණ නීතිය උල්ලංඝනය කලා කියලා , ඒත් ඇමතිදූරය දුන්න එක වැරදී කියලා කොහෙවත් නෑ , තියෙන්නේ ඇමතිදූරය දුන්නේ අල්ලසක් විදියට කියලා. මේක ඇමතිදූරය දීම වැරදී කියලා ඉස්මතු නොකර අල්ලස ඉස්මතු කරන්නේ ඇයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපේක්ශකයා උනත් නැතත් මිනිහා ජනාධිපතිනේ , එහෙනම් ණඩු දාන්න පුලුවන් මැතිවරණ නීතිය උල්ලංඝනය කලා කියලා , ඒත් ඇමතිදූරය දුන්න එක වැරදී කියලා කොහෙවත් නෑ , තියෙන්නේ ඇමතිදූරය දුන්නේ අල්ලසක් විදියට කියලා. මේක ඇමතිදූරය දීම වැරදී කියලා ඉස්මතු නොකර අල්ලස ඉස්මතු කරන්නේ ඇයි.
    ඇමතිදූරේ වැරැද්දක් කොහෙද? සෞක්ය ඇමතිකම පුරප්පාඩු උනා ඒක පිරවන එක ආන්ඩුවක යුතුකම. හැබැයි පිරෙව්වේ අල්ලසක් හැටියකට එකයි අවුල. කොටින්ම මේක තිස්සට විරුද්ද නඩුවක්. අල්ලස් දීමයි ගැනීමයි දෙකම වැරදියි. ඒ ගැන විබාග කරන්නයි ගමේ ගොයියට එන්නයි කිව්වේ..