ටොයි ආණ්ඩුව පච වෙයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ටොයි ආණ්ඩුව පච වෙයි

    හිටපු ජනාධිපති තුමාව අල්ලස් කොමිසමට කැඳවන්නේ තිස්ස අත්තනායකට ඇමති ධූරයක් දීපු එක වෙනුවට. ඇමති ධූර දෙන්නේ ජනාධිපති නැතුව වෙන කවුද? මෛත්‍රී රනිල්ට අගමැති දීලා තියෙන්නෙත් එහෙනම් අල්ලසක් විදියට වෙන්න ඕනා. ඡන්දය දිනලා දුන්නට. මොකද පාර්ලිමේන්තු කැමැත්තවත් බැලුවේ නෑනේ. මේක සම්පූර්ණ මඩ ගහන්න , අපහාස කරන්න කරන වැඩක්. අල්ලස් කොමිසම බලන් ගියාම රටේ ව්‍යවස්ථාවටත් පටහැනිවා යනවා.

    Capture_1.png

    Capture_12.png

    මැතිසබේ අසල. අධි ආරක්ශිත කලාපයටත් ඇතුල් වූ බවට තොරතුරු

    11174875_865755210148625_7953614289061179968_n_j.jpg

    11149327_865755386815274_4197406424157326821_n_j.jpg

    11159521_865755620148584_7996091600878505740_n_j.jpg

    Last edited:
    • Like
    Reactions: netlife007

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලන බැල්ලියන්ගෙ අවසානෙ ඉතාම ආසන්නයි:yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රුපියල් 500 යි බත් පැකට් එකයි කසියා බොතලයයි :lol::lol::lol::lol::lol:

    තව පොඩ්ඩයි මචන්. පොලීසිය නෙලන්න යන්න බයියෝ ටිකට ඇඩ්‍රස් නැති වෙන්න. කෝ බන් අර එනවා කිව්වා ලක්ෂ 57? තාම මග වෙන්න ඇති? :lol::lol::lol::lol:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    තව පොඩ්ඩයි මචන්. පොලීසිය නෙලන්න යන්න බයියෝ ටිකට ඇඩ්‍රස් නැති වෙන්න. කෝ බන් අර එනවා කිව්වා ලක්ෂ 57? තාම මග වෙන්න ඇති? :lol::lol::lol::lol:

    යකෝ හැම දාම හවසට බඩු අඩු කර ගන්න දුවන්න ඔයිට වඩා මිනිස්සු එනව නේ බන් ඔතනට :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව පොඩ්ඩයි මචන්. පොලීසිය නෙලන්න යන්න බයියෝ ටිකට ඇඩ්‍රස් නැති වෙන්න. කෝ බන් අර එනවා කිව්වා ලක්ෂ 57? තාම මග වෙන්න ඇති? :lol::lol::lol::lol:
    යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙන්ඩ යන්නෙ ගහන්ඩ කියපන් :P:P
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Diya rath wenakan Kakuluwa diya keliye.... Gawa palanayata wenne kumakdai api balamu. Yako api chande dunne MY3 wa janadipathi karanna misak awurudu 20k paradunu UNP anduwak hadanna nemei.

    Medasare UNP ya walapallata yawanu atha..!!! Borunam balagena hitapalla.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mahinda iye warada piligaththa... waradi una, horu tika laga thiyagena hitiya, horunta daduwam kale na ekata samawa illanawa kiyala... samawa ganna kalin e waradi tika hadala horu laga thiyan hitiye nathnam adatath mahinda innawa... ehenam toiyo, baiyo widiyata sinhalayo bedenne na... sinhalayage bedimen prayojana ganna wena jaathin
     
    • Like
    Reactions: sarika406

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    තව පොඩ්ඩයි මචන්. පොලීසිය නෙලන්න යන්න බයියෝ ටිකට ඇඩ්‍රස් නැති වෙන්න. කෝ බන් අර එනවා කිව්වා ලක්ෂ 57? තාම මග වෙන්න ඇති?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    Diya rath wenakan Kakuluwa diya keliye.... Gawa palanayata wenne kumakdai api balamu. Yako api chande dunne MY3 wa janadipathi karanna misak awurudu 20k paradunu UNP anduwak hadanna nemei.

    Medasare UNP ya walapallata yawanu atha..!!! Borunam balagena hitapalla.

    මම වැරදි කළා - මහින්දගේ පාපොච්චාරණය

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Mahinda iye warada piligaththa... waradi una, horu tika laga thiyagena hitiya, horunta daduwam kale na ekata samawa illanawa kiyala... samawa ganna kalin e waradi tika hadala horu laga thiyan hitiye nathnam adatath mahinda innawa... ehenam toiyo, baiyo widiyata sinhalayo bedenne na... sinhalayage bedimen prayojana ganna wena jaathin

    :yes::yes::yes::yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    යහපාලනය හදා ගෙන ඉදිරියට යමුද?
    යමපාලනයට ආපසු යනවද?
    පුරවැසියන් ලෙස මතුකර ගත් අභිමානය රැක ගනිමුද?
    නැතිනම් යළි තනි පවුලක යටත්වැසියන් වෙමුද?
     
    • Like
    Reactions: SLinKy

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මම වැරදි කළා - මහින්දගේ පාපොච්චාරණය
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    Mahinda iye warada piligaththa... waradi una, horu tika laga thiyagena hitiya, horunta daduwam kale na ekata samawa illanawa kiyala... samawa ganna kalin e waradi tika hadala horu laga thiyan hitiye nathnam adatath mahinda innawa... ehenam toiyo, baiyo widiyata sinhalayo bedenne na... sinhalayage bedimen prayojana ganna wena jaathin

    Ane huke api nodanna mahinda:growl::growl:pissuda yako thota.. oka dan baba part 2 rangapanne..mage waradi tibba anan manan kiya kiya anukampawa gannawa..deela balapanko ehenam chande:lol::lol: mu agamathi unoth aniwa janadipathiwa maranawa game 1k gahala..marewwata passe mu thamai ai janadipathi..oka okata tamai enne,api nodanna buwa:no::no::no: