ටොයි ආණ්ඩුව පච වෙයි
හිටපු ජනාධිපති තුමාව අල්ලස් කොමිසමට කැඳවන්නේ තිස්ස අත්තනායකට ඇමති ධූරයක් දීපු එක වෙනුවට. ඇමති ධූර දෙන්නේ ජනාධිපති නැතුව වෙන කවුද? මෛත්‍රී රනිල්ට අගමැති දීලා තියෙන්නෙත් එහෙනම් අල්ලසක් විදියට වෙන්න ඕනා. ඡන්දය දිනලා දුන්නට. මොකද පාර්ලිමේන්තු කැමැත්තවත් බැලුවේ නෑනේ. මේක සම්පූර්ණ මඩ ගහන්න , අපහාස කරන්න කරන වැඩක්. අල්ලස් කොමිසම බලන් ගියාම රටේ ව්‍යවස්ථාවටත් පටහැනිවා යනවා.
මැතිසබේ අසල. අධි ආරක්ශිත කලාපයටත් ඇතුල් වූ බවට තොරතුරු

Last edited: